tag:blogger.com,1999:blog-2923434052779213237.post2456524513657247331..comments2023-03-21T16:25:43.612+05:30Comments on ජෙමාගේ හතරවරං: සිගරට් - පටං ගැනීම හා අවසානයAnonymoushttp://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2923434052779213237.post-3751544243111288982015-07-19T12:02:34.947+05:302015-07-19T12:02:34.947+05:30එල..!
සිගරට් අතාරින්න බෑ කියලා කට්ටිය කීවට ඒක බොරු...එල..!
සිගරට් අතාරින්න බෑ කියලා කට්ටිය කීවට ඒක බොරු මතයක්.
හිතුවොත් නවත්තන්න පුළුවං...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-30740974496869966852015-07-19T11:57:48.479+05:302015-07-19T11:57:48.479+05:30මම ජොබට යද්දි පැකැට්ටුව සාක්කුවෙ. පස්සෙ අතෑරියා නු...මම ජොබට යද්දි පැකැට්ටුව සාක්කුවෙ. පස්සෙ අතෑරියා නුවරඑළියෙදි හෙම බොන්න දෙකතුනක් ඉතිරිකරගෙන.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-75144554328951664242015-07-19T08:41:16.268+05:302015-07-19T08:41:16.268+05:30මම සිගරට් බොන්න පටං ගද්දී මතක විදියට සිගරට් එකක් 1...මම සිගරට් බොන්න පටං ගද්දී මතක විදියට සිගරට් එකක් 18 යි..Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-87872643324583950652015-07-19T08:40:17.568+05:302015-07-19T08:40:17.568+05:30කැම්පස් කාලේ නං බීවා හොදට... ඒත් ඒ දේවල් වලිං ඉගෙන...කැම්පස් කාලේ නං බීවා හොදට... ඒත් ඒ දේවල් වලිං ඉගෙනීමට බාධාවක් කරගත්තේ නෑ...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-74856820294412268632015-07-19T08:38:47.078+05:302015-07-19T08:38:47.078+05:30අරක්කු..
අරක්කු නං තාම නැවැත්තුවේ නෑ... අරක්කු වලට...අරක්කු..
අරක්කු නං තාම නැවැත්තුවේ නෑ... අරක්කු වලට වඩා බියර් එක තමා මට ග්‍රේඩ්...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-26159723537334061892015-07-19T08:37:23.790+05:302015-07-19T08:37:23.790+05:30උඹට මොනවත් කියලා වැඩක් නෑ මචං ඇනෝ...උඹට මොනවත් කියලා වැඩක් නෑ මචං ඇනෝ...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-4398082552780226552015-07-19T08:36:36.909+05:302015-07-19T08:36:36.909+05:30සැප කෙන් ඕයි...!සැප කෙන් ඕයි...!Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-26815843718490342982015-07-19T08:36:12.873+05:302015-07-19T08:36:12.873+05:30හ්ම්...හ්ම්...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-51591949181873299492015-07-19T08:34:55.402+05:302015-07-19T08:34:55.402+05:30ආයෙමත් අම්මා ගහයි...
මගෙත් චොයිස් එක ඩන්හිල් ස්විච...ආයෙමත් අම්මා ගහයි...
මගෙත් චොයිස් එක ඩන්හිල් ස්විච්. ඒ උනත් මේ වෙනකොට මම නවත්තලා ඉන්නේ.
හිතුවොත් නවත්තන්න බැරි නෑ මචං...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-70875329173383431432015-07-19T08:33:51.336+05:302015-07-19T08:33:51.336+05:30@ AnonymousJuly 18, 2015 at 1:34 AM
අම්මා ගහයි... ...@ AnonymousJuly 18, 2015 at 1:34 AM
අම්මා ගහයි... ඒ කියන්නේ බං ඇනෝ උඹ පට්ටම පට්ට නාකි ඩයල් එකක්නේ බං. උඹ මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉන්නවා කියන එකත් පුදුමයි බං. උබේ වයස කියද බං...
නිකමට ඇහුවේ...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-4248582589751225712015-07-18T21:34:04.273+05:302015-07-18T21:34:04.273+05:30මං උසස් අජ්ජාපන කාලෙ සිගරට් අරක්කු බිව්වෙ නෑ..ඊට ක...මං උසස් අජ්ජාපන කාලෙ සිගරට් අරක්කු බිව්වෙ නෑ..ඊට කලිං උසස් පෙල කරද්දිත් ඉන් පස්සෙ රස්සාවට ආවට පස්සෙත් අරක්කු බොනවා..සිගරට් අරක්කු බොන වෙලාවට විතරක් බොනවා..
සිගරට් වලට යන වියදමත් එක්ක බැලුවාම අපරාදෙ නෙවද කියලා හිතෙනවා..ප්ලේනටි තුනක සල්ලි යනව ාෙනව අදකාලෙ Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-74624804948386312842015-07-18T20:27:52.035+05:302015-07-18T20:27:52.035+05:30කො ....බන් මචන් මේකට උඹේ සර් තවම මොකුත් කියලා නැනේ...කො ....බන් මචන් මේකට උඹේ සර් තවම මොකුත් කියලා නැනේ අහපන් මචන් මොකෝ පරක්කු කියලා ලොක්කා මලක් ඇද ලා මොක් පුර ෆන් එකේද ඉන්නවා ද දන්නේ නැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-2433100972484778572015-07-18T18:56:28.547+05:302015-07-18T18:56:28.547+05:30බීඩිය බොන ගමං කන විටේ තියන ආතල් එක ලොවෙත නෑ කියල ක...බීඩිය බොන ගමං කන විටේ තියන ආතල් එක ලොවෙත නෑ කියල කව්ද මංද විදග්ද පොරක් කියල තිබ්බ හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-20770888376930924382015-07-18T18:15:39.813+05:302015-07-18T18:15:39.813+05:30සිගරට් සොයා ගත්ත ජෝන් නැවියා කිවලුනේ ඒක පත්තු කරනක...සිගරට් සොයා ගත්ත ජෝන් නැවියා කිවලුනේ ඒක පත්තු කරනකොට මේ දල්වන ගිණි දැල්ල නිවෙන දවසක් කාටවත් හිතාගන්න බැරි වේවි කියලා = /එදා ඒ නවත්තපු දවසේ ඉදං මේ මොහොත වෙනකං ආයේ සිගරට් බීවේ නෑ. ආයේ බොන්න හිතෙයිද දන්නෑ. හිතුනොත් බොයි. හිත වෙනස් වෙන්න වැඩි වෙලා යන්නෑනේ./

ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-7260282986943017822015-07-18T15:15:11.117+05:302015-07-18T15:15:11.117+05:30මම බොන්න ගද්දි සිගරට් එක රුපියල් 9යි. ඉස්කෝලේ යන ක...මම බොන්න ගද්දි සිගරට් එක රුපියල් 9යි. ඉස්කෝලේ යන කාලෙ. පළවෙනි දවසේ ලැජ්ජාවට කැස්ස කොහොම හරි ඉවසන් හිටියත් ඉහින් කණින් දාඩිය දැම්මා. දෙවෙනි දවසේ ටිකක් ශේප්. තුන්වෙනි දවසේ අමාරුව සෑහෙන අඩුයි. අන්තිමට කොහොම කොහොම හරි සිගරට් ගහන්නත් පුරුදු වුනා. (පළවෙනි සිගරට් එක බොද්දි බියර් විතරයි බීල තිබ්බෙ. මුලින්ම අරක්කු බිව්වෙ ඊටත් පස්සෙ).

කොහොම කොහොම හරි සිගරට් එකක් නැතුව දවස ගෙවන්න බැරි තත්වයකට පත් වුනා. කෙල්ලෙක් එක්ක යාළු වෙද්දි මුලින්ම කියනවා මම අරක්කු බොනවා, සිගරට් ගහනවා. ඒවා නම් නවත්තන්නේ නෑ දෙවියන්වහන්සේ කිව්වත් කියලා.

දැනට අවුරුදු 6කට විතර කලින් යාළුවෝ එක්ක නුවර එළියේ ට්‍රිප් එකක් ගියා. නුවර එළියේදී සිගරට් එකක් ගහලා මදි. දැනෙන්නේ වත් නැහැ. එනිසා මුල් දවසේ දෙක දෙක බිව්වා, පස්සේ තුන තුන.. අන්තිමට එකපාර හතරක් ගහන තත්වකට ආවා. අන්තිමට වුනේ නුවර එළියේ ඉඳන් ගෙදර ආවයින් පස්සෙත් එක සිගරට් එකක් මදි වීම. එනිසා හැම පාරම අඩුම ගානේ එකක් නිමෙද්දි ඒකෙන්ම තව එකක් පත්තු කරන් ගහන්න පුරුදු උනා.

ටර්නින්ග් පොයින්ට් එක ආවේ ඊට පස්සෙ.

අපේ යාලුවෙක් ඉන්නවා උන්ගේ ගෙදරින් කැමති නැහැ එළියේ ගිහින් රෙස්ටූරන්ට් ගානේ බොනවට. එනිසා උන්ගේම ගෙදර ඉඳන් බීලා ඕන දෙයක් කරගන්න කියල තියෙන්නෙ. උඩ තට්ටුවෙ. මොකද මේ යකා යන යන තැන කා එක්ක හරි වලියට පැටලෙනවා. ගෙදර බොන්න දුන්නට සිගරට් බොන එක තහනම්, එකම කොන්දේසිය ඒක.

ඉතින් අපි කට්ටිය උඩ සෙට් උනා බොන්න. බලද්දි කල්පනා වුනේ ගිනිපෙට්ටියෙ කූරු ඉවරයි. පල්ලෙහාට ගිහින් කුස්සියෙන් ගේන්න විදිහක් නැහැ අම්මලාට මාට්ටු වෙනවා. එනිසා කරපු වැඩේ එක ගිනිකූරෙන් පත්තු කලා සිගරට් එක. ඒකෙන්ම එකින් එක බොනවා කියලා හිතාගෙන.

පත්තු කරද්දි සිගරට් පැකට් එකේ සිගරට් 19ක් තිබ්බ. අනිත් එකා බිව්වේ දෙකයි (බොන්න හිටියේ අපි හතර දෙනයි, දෙන්නෙක් සිගරට් බොන්නේ නැහැ) අනිත් 17ම මම එකක් නිමෙද්දි එකක් පත්තු කර කර එක දිගට බිව්වා කියහංකො.. (සෙට් වෙද්දි සිගරට් නැත්නම් බොන්න බැරි තත්වයක් තිබ්බෙ ඒකාලෙ.)

ඊට පස්සේ මම එක දිගට සිගරට් 17ක් බිව්ව ස්ටෝරිය යාළුවෝ අතරේ පැතිරුනා. ඔක්කෝම මාව වීරයෙක් කරන්න හැදුවට මට ඇත්තටම දැනුනේ ලැජ්ජාවක්. "යකෝ මං වගේ ගොනෙක්" කියලා..

මම ම තීරණය කලා සිගරට් බොන එක නවත්තන්න.

සතිදෙකක් විතර නොබී හිටියා. ඒත් බැරි වුනා. එදා ඉඳලා අද වෙනකල් සිගරට් බොනවා. ඒත් එක පාරට එකයි. දවසට 5-12 වගේ අතර. ලූස් විතරයි ගන්නේ. නැත්නම් පෙවෙන නිසා.

අවුරුද්දකට විතර කලින් ඩන්හිල් ස්විච් එකේ කූල් එකට පුරුදු වෙලා දැන් හැමදාම ඩන්හිල් තමා.

මම දන්නෙ නෑ මට සිගරට් බොන එක නවත්තන්න පුළුවන් වෙයිද කියලා. දැනට මට උවමනාවකුත් නැහැ. සිගරට් බොන්න එපා කියලා බණ දෙසන ඒවා මම ගනන් ගන්නෙත් නැහැ.

මටම බොක්කෙන්ම නවත්තන්න හිතුන දවසක නවත්තයි.. බලමු.Jamis Bandahttps://www.blogger.com/profile/02180102355922652033noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-80353594880327629222015-07-18T14:04:29.250+05:302015-07-18T14:04:29.250+05:30එතකොට අපි. අපි බොනකොට උඹලගේ තාත්ත උඹලගේ සීයාගේ ඇටේ...එතකොට අපි. අපි බොනකොට උඹලගේ තාත්ත උඹලගේ සීයාගේ ඇටේට වත් ඇවිල්ලා නැතුව ඇති. යකෝ කොයි එකත් මොන මගුල කරන්න හරි පටන්ගන්නේ ඒ වැඩේ කරන්න උගේ වයස ආවාමයි. ඒක මතක තියාගනින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-53684659926216128482015-07-18T12:13:54.366+05:302015-07-18T12:13:54.366+05:30අඩෝ අපි සිකරට් බොනකෙට උඹ තාත්තාගේ ඇටේ වත් නැතිව ඇත...අඩෝ අපි සිකරට් බොනකෙට උඹ තාත්තාගේ ඇටේ වත් නැතිව ඇති...Anonymousnoreply@blogger.com