tag:blogger.com,1999:blog-2923434052779213237.post3001710447138423791..comments2023-03-21T16:25:43.612+05:30Comments on ජෙමාගේ හතරවරං: අපේ පරම්පරාවේ ලොක්කි...Anonymoushttp://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2923434052779213237.post-34710703471556940882015-09-19T11:45:42.661+05:302015-09-19T11:45:42.661+05:30මට හිතෙන විදිහට ඒක තමයි ඇත්ත ආදරේ......... ඒත් සමහ...මට හිතෙන විදිහට ඒක තමයි ඇත්ත ආදරේ......... ඒත් සමහර විට කල් යද්දි දුක අඩු වෙද්දි ඇත්ත තේරුම් ගිහින් වෙන කෙනෙක්ට කැමති වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම උණත් ඒ වගේ අවංක කෙනෙක්ට කවදාවත් වරදින්නෙනම් නෑ....- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-54176577908590453402015-09-19T08:44:17.213+05:302015-09-19T08:44:17.213+05:30හ්ම්... එයා දැන් අපේ පවුලේ කෙනෙක්. අපේ පවුලේ කිසිම...හ්ම්... එයා දැන් අපේ පවුලේ කෙනෙක්. අපේ පවුලේ කිසිම කෙනෙක් එයාට වරදක් වෙන්ඩ දෙන්නෑ.
එයා බොරුවක් කියපු එක වරදක් කියලා මටත් හිතෙනවා... ඒත් ඒක එයා ඉන්න තත්වෙත් එක්ක හිතුවාම..අනේ මංදා බං..Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-83844767567968438502015-09-19T08:43:25.786+05:302015-09-19T08:43:25.786+05:30නිම්නියා අපේ ලොක්කට ගොඩක් ආදරේ කලා කියලා මම දැනගෙන...නිම්නියා අපේ ලොක්කට ගොඩක් ආදරේ කලා කියලා මම දැනගෙන හිටියා. ඒත් මේ තරමටම අාදරේ කරලා කියලා දන්නේ එදා...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-43554265082283073612015-09-19T08:42:13.435+05:302015-09-19T08:42:13.435+05:30හ්ම්... එයා දැන් අපේ පවුලේ කෙනෙක්. අපේ පවුලේ කිසිම...හ්ම්... එයා දැන් අපේ පවුලේ කෙනෙක්. අපේ පවුලේ කිසිම කෙනෙක් එයාට වරදක් වෙන්ඩ දෙන්නෑ.
එයා බොරුවක් කියපු එක වරදක් කියලා මටත් හිතෙනවා... ඒත් ඒක එයා ඉන්න තත්වෙත් එක්ක හිතුවාම..අනේ මංදා බං..Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-47836349809774799382015-09-19T08:40:23.677+05:302015-09-19T08:40:23.677+05:30හ්ම්.. ඒ කකාව හරි.
ඒත් සමහර වෙලාවට යතාර්ථය කියලා අ...හ්ම්.. ඒ කකාව හරි.
ඒත් සමහර වෙලාවට යතාර්ථය කියලා අපි හිතන් ඉන්න දේ වරදින්නත් පුලුවන්.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-52835147043644884652015-09-19T08:39:04.429+05:302015-09-19T08:39:04.429+05:30මමත් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ එච්චරයි බන්...මමත් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ එච්චරයි බන්...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-34074020328115339322015-09-19T08:38:26.957+05:302015-09-19T08:38:26.957+05:30ඒකනේ ප්‍රසා ජෙමාගේ හතරවරං කියලා දැම්මේ..ඒකනේ ප්‍රසා ජෙමාගේ හතරවරං කියලා දැම්මේ..Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-86266768355383152242015-09-19T08:37:30.155+05:302015-09-19T08:37:30.155+05:30දෙවියන් වහන්සේගේ කැමැත්ත බණ්ඩෝ..දෙවියන් වහන්සේගේ කැමැත්ත බණ්ඩෝ..Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-23315029717212151662015-09-19T08:36:24.245+05:302015-09-19T08:36:24.245+05:30අනිවා ම.රා.අනිවා ම.රා.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-80297425196775726692015-09-19T08:35:35.830+05:302015-09-19T08:35:35.830+05:30කොහේවත් ගියේ නෑ සර්. මේ දවස් ටිකේ වැඩ වැඩියි. මොන ...කොහේවත් ගියේ නෑ සර්. මේ දවස් ටිකේ වැඩ වැඩියි. මොන පාස් එක දාලා දෙතුන්සැරයක් වත් ලොක්කාට අඩන්ඩ ඕනි.
සොරි සර් (මම දන්නවා සර් මේක බලනවා කියලා)

අනේ මංදා සර්. මටත් තාම විශ්වාස කරන්ඩ බෑ. මොනවා උනත් එයා අපේ ලොකු අක්කා දැන්.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-5857672265853616572015-09-19T01:43:10.711+05:302015-09-19T01:43:10.711+05:30කොහොම උනත් සිරාවටම ආදරේ කරපු කෙල්ලෙක්.. කොහොම උනත් සිරාවටම ආදරේ කරපු කෙල්ලෙක්.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-30912813419668310672015-09-18T18:16:00.403+05:302015-09-18T18:16:00.403+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-85380626991465604052015-09-18T18:15:56.100+05:302015-09-18T18:15:56.100+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-88195380994781478142015-09-18T18:15:30.737+05:302015-09-18T18:15:30.737+05:30තවම ලොකු අප්පු නැති වෙලා ගොඩක් කල් නෑ නේද? නිම්නි...තවම ලොකු අප්පු නැති වෙලා ගොඩක් කල් නෑ නේද? නිම්නියා තවම ගොඩක් දුකින් ඇත්තෙ ඒ වගේ වෙලාවක ගන්න තීරන කාලයත් එක්ක දුක අඩු වෙනකොට වෙනස් වෙන්න පුලුවන්. එයාව පරිස්සමෙන් බලාගන්න.
වෙන කෙනෙකුගෙ වෙන්න බැරි කමට තමන්ට ගොඩක් ආදරේ කරපු මේ ලෝකෙවත් නැති කෙනෙක්ගෙන් වරදක් උනා කියලා බොරු කියපු එක නම් එච්චර හරිනෑ නේද? එයා ඉන්න තත්වෙත් එක්ක තමයි හිතන්න වෙන්නෙ.
Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-76800465242928934612015-09-18T18:15:13.125+05:302015-09-18T18:15:13.125+05:30තවම ලොකු අප්පු නැති වෙලා ගොඩක් කල් නෑ නේද? නිම්නි...තවම ලොකු අප්පු නැති වෙලා ගොඩක් කල් නෑ නේද? නිම්නියා තවම ගොඩක් දුකින් ඇත්තෙ ඒ වගේ වෙලාවක ගන්න තීරන කාලයත් එක්ක දුක අඩු වෙනකොට වෙනස් වෙන්න පුලුවන්. එයාව පරිස්සමෙන් බලාගන්න.
වෙන කෙනෙකුගෙ වෙන්න බැරි කමට තමන්ට ගොඩක් ආදරේ කරපු මේ ලෝකෙවත් නැති කෙනෙක්ගෙන් වරදක් උනා කියලා බොරු කියපු එක නම් එච්චර හරිනෑ නේද? එයා ඉන්න තත්වෙත් එක්ක තමයි හිතන්න වෙන්නෙ.
Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-21751987297114958612015-09-18T17:48:07.012+05:302015-09-18T17:48:07.012+05:30කවුරු වුනත් යතාර්ථයට මුහුණ දෙන්න ඕනෑ කවදා හරි!කවුරු වුනත් යතාර්ථයට මුහුණ දෙන්න ඕනෑ කවදා හරි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-54423261313610957172015-09-18T14:48:41.268+05:302015-09-18T14:48:41.268+05:30යුද්දෙන් මැරිච්චි මගේ බැච් බඳින්න හිටපු කෙල්ල අවුර...යුද්දෙන් මැරිච්චි මගේ බැච් බඳින්න හිටපු කෙල්ල අවුරුදු 5කත වැඩිය කතා බහ කරන්නේ නැතුව ගොළු වෙලා හිටියා.. බොහොම හොඳ කොල්ලෙක් හම්බවෙලා මේ මෑතක බැඳලා දැන් උන් ඕස්ට්‍රේලියාවේ පදිංචිවෙලා ඉන්නේ.. අපි වැරදිලාවත් අරු ගැන මතක් කරන්නේ නෑ..
උඹේ ලොකු අක්කටත් වරදින එකක් නෑ බං.. ජය!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-91414809153616169462015-09-18T14:11:16.674+05:302015-09-18T14:11:16.674+05:30මේකනං හතරවරං ම තමයි.මේකනං හතරවරං ම තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-15687324548780348122015-09-18T11:33:47.270+05:302015-09-18T11:33:47.270+05:30යකෝ මේවගේ කෙනෙක් නේ බඳින්න ඕනේ..............යකෝ මේවගේ කෙනෙක් නේ බඳින්න ඕනේ..............බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-33009658742162865302015-09-18T09:14:38.472+05:302015-09-18T09:14:38.472+05:30මගුලක් බං
එච්චරයි...
බට් එකක් කියන්න ඕන.. ඒ වගේ බ...මගුලක් බං
එච්චරයි...
බට් එකක් කියන්න ඕන.. ඒ වගේ බුලට් එකක් කෙල්ලෙක්ට හම්බෙන්නෙ කලාතුරකින්..Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-7424008649881454122015-09-18T09:09:38.729+05:302015-09-18T09:09:38.729+05:30කොහෙද යකෝ ගිහින් හිටියේ. බුදු අම්මෝ උඹලට දාපු ගමන්...කොහෙද යකෝ ගිහින් හිටියේ. බුදු අම්මෝ උඹලට දාපු ගමන් පාස් අනුමත වෙනවද?

හරිම සංවේදී කතාවක්. විශ්වාස කරන්නත් බැරිතරම්. මෙතන තියෙන්නේ ආදරයේ සහ පරිත්‍යාගයේ කූට ප්‍රාප්තිය කියලයි මටනම් හිතෙන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com