tag:blogger.com,1999:blog-2923434052779213237.post2529121395005877649..comments2023-03-21T16:25:43.612+05:30Comments on ජෙමාගේ හතරවරං: පඩි ටෝක්.. ප්රභාකරං කොටියත් හොද වෙන්න තිබ්බා...!Anonymoushttp://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2923434052779213237.post-67392568802931485532015-07-03T09:29:31.465+05:302015-07-03T09:29:31.465+05:30එව්වා ගැන කතා කරන්න ගියොතත් ඇගේ ලේ කෝප වෙනවා...එව්වා ගැන කතා කරන්න ගියොතත් ඇගේ ලේ කෝප වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-77226977326230787442015-07-02T18:36:13.492+05:302015-07-02T18:36:13.492+05:30පිරබාහරන්ගේ ගෝලයෝ අද එන්න හදනවා සුදු රෙදි ඇඳගෙන. බ...පිරබාහරන්ගේ ගෝලයෝ අද එන්න හදනවා සුදු රෙදි ඇඳගෙන. බලමුකෝ බලමුකෝ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-18453706352216247882015-07-02T16:18:59.966+05:302015-07-02T16:18:59.966+05:30එල ද බ්රා...!
එච්චරයි වෙන්න ඕනි...තම තමගේ දේශපාලන...එල ද බ්රා...!
එච්චරයි වෙන්න ඕනි...තම තමගේ දේශපාලන මෙව්වා එක තමංගේ හිතේ තියාගෙන කාටවත් කරදරයක් නොවෙන්න ඉන්නවා නං ගොං ආතල් ගොඩක් අඩු වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-15926295219337834812015-07-02T15:54:03.238+05:302015-07-02T15:54:03.238+05:30මමත් ඔෆිස් එකෙවත් මුණු පොතේවත් දේශපාලනය කතා කරන්නෙ...මමත් ඔෆිස් එකෙවත් මුණු පොතේවත් දේශපාලනය කතා කරන්නෙ නෑ..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-28574186300955456072015-07-02T15:42:45.601+05:302015-07-02T15:42:45.601+05:30එල එලස්...
කාලයක් වෙන බ්ලොගක් ලිවා.. ඒක ඇති කියලා ...එල එලස්...
කාලයක් වෙන බ්ලොගක් ලිවා.. ඒක ඇති කියලා හිතිලා නැවැත්තුවා. මේකත් ඇති කියලා හිතුනු දවසට නවත්තනවා...

මල් එහෙම අරං වෙන්ටෑ පංසල් යන්නේ...???Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-84541202260791405792015-07-02T15:13:19.646+05:302015-07-02T15:13:19.646+05:30අදනේ උඹේ බ්ලොග දැක්කේ. එළ එළ.. ඔහොම යං.. මාත් මෙහෙ...අදනේ උඹේ බ්ලොග දැක්කේ. එළ එළ.. ඔහොම යං.. මාත් මෙහෙම හිටියට ඇන්ටි පොලිටික් තමයි.. හිටපු ගමං ඒ වුනාට ඇන්ටිලත් එක්ක පංසලුත් යනවා හිටං.. දිගටම ලියපං. ජය ශ්රී! කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-24456370858177307082015-07-02T12:27:39.094+05:302015-07-02T12:27:39.094+05:30එල එලස්...!!!එල එලස්...!!!Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-65302115089652971662015-07-02T12:26:58.180+05:302015-07-02T12:26:58.180+05:30ෂෝට් ඇන්ඩ් ස්වීට් මධු...
ටික ටික දික් කොරනවා....ෂෝට් ඇන්ඩ් ස්වීට් මධු...
ටික ටික දික් කොරනවා....Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-64283586418275606922015-07-02T12:26:26.578+05:302015-07-02T12:26:26.578+05:30@ AnonymousJuly 1, 2015 at 6:54 PM
තැන්කෝ ඇනෝ....@ AnonymousJuly 1, 2015 at 6:54 PM
තැන්කෝ ඇනෝ....Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-62092674454912905152015-07-02T07:24:52.011+05:302015-07-02T07:24:52.011+05:30නොදකින් පිනට ඉන්ටෙර්නෙට් යන පිංගොනාලා තමයි ගවර්න්ම...නොදකින් පිනට ඉන්ටෙර්නෙට් යන පිංගොනාලා තමයි ගවර්න්මන්ට් සෙක්ටර් එකේ වැඩියෙම ඉන්නේ. ප්රයිවෙට් ෆර්ම් වල ඉන්නේ බොහොම ටිකයි ඉබ්බට නෙට් යන එවුන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-38752329296667673882015-07-01T23:24:57.371+05:302015-07-01T23:24:57.371+05:30""ජෙමාට වහ කදුරු ටොපික් එකක් තමයි ඔය කලට...""ජෙමාට වහ කදුරු ටොපික් එකක් තමයි ඔය කලටිපොල් කියන්නේ""

එකෙන්ම බන්...දේශපාලනේ කියන්නේ ගූ ගොඩක්...
ඇති යන්තම්....anti-politics එකෙක් හම්බුවෙන එකත් ලොකු දෙයක් මචං...
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-41396459648956277472015-07-01T21:38:37.470+05:302015-07-01T21:38:37.470+05:30ඔන්න ගොඩවුණා. පරණ ටිකත් කියෙව්වා. මූණු පොතේ පුරුද්...ඔන්න ගොඩවුණා. පරණ ටිකත් කියෙව්වා. මූණු පොතේ පුරුද්දට වෙන්ටෑ පොඩි පොඩි කෑලි වැටෙන්නෙ. තව ටිකක් දික් කරගෙන ඔහොම යං...ඔහොම යං.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-70524840442344896922015-07-01T21:04:35.744+05:302015-07-01T21:04:35.744+05:30@ Mahesh RathnayakaJuly 1, 2015 at 8:27 AM
නැත්නම...@ Mahesh RathnayakaJuly 1, 2015 at 8:27 AM

නැත්නම් අර උඩින් කමෙන්ට් කරලා තියන අල්තයීර්-Altaïr (කරූ) ගෙ කමෙන්ට් එක බලපන්කෝ... :D :PAnonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-30960287285881269722015-07-01T21:01:36.693+05:302015-07-01T21:01:36.693+05:30@ Mahesh RathnayakaJuly 1, 2015 at 8:27 AM
මුලිංම...@ Mahesh RathnayakaJuly 1, 2015 at 8:27 AM

මුලිංම කියන්න ඕනි ඔය ඔබතුමා කියපු බහුතරේ ගොඩට ජෙමා අයිති වෙන්නෑ.

දෙවනියට පොඩ්ඩක් කැලැන්ඩරේ බලපං.. අද පෝය.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-11377001946997723862015-07-01T20:57:10.198+05:302015-07-01T20:57:10.198+05:30බ්ලොගර් ලා ගෙන් බහුතරයක් කාර්යාලීය අන්තර්ජාල සබදතා...බ්ලොගර් ලා ගෙන් බහුතරයක් කාර්යාලීය අන්තර්ජාල සබදතා වලින් ලියන කියවන අය. කකා කියපු එක ඇත්ත වෙන්නෙ එතනදි

උඹට කියන්න වෙනනෙ ජෙමෝ උදෙම්ම පොලයක් ඔළුවට වට්ට ගත්ත නං ටක් ගාලබේත් ගන්නව මිස ඒ වෙලාවට හිතෙන ඒව කොටන්න ගියෙ අහවල් එක්කටය.

මේ කපේ වෙන්නැති දෙයක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-88172309053377392015-07-01T19:06:03.950+05:302015-07-01T19:06:03.950+05:30හරියටම හරි... සෙලසටම කිව්වා...!හරියටම හරි... සෙලසටම කිව්වා...!Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-8630601860649809422015-07-01T19:02:17.957+05:302015-07-01T19:02:17.957+05:30පොතේ හැටියට නම් අද වැඩි වෙන්න ඕනේ දවසක්! පොතේ හැටියට නම් අද වැඩි වෙන්න ඕනේ දවසක්! අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-72324455892758762102015-07-01T18:24:51.595+05:302015-07-01T18:24:51.595+05:30අද පෝය....අද පෝය....Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-11143935216739758312015-07-01T18:15:56.425+05:302015-07-01T18:15:56.425+05:30දැනුයි දන්නේ පෝය කියලා, ඒකයි මේ බ්ලොග් ට්රැෆික් අ...දැනුයි දන්නේ පෝය කියලා, ඒකයි මේ බ්ලොග් ට්රැෆික් අඩු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com