tag:blogger.com,1999:blog-2923434052779213237.post5362730409511617192..comments2023-03-21T16:25:43.612+05:30Comments on ජෙමාගේ හතරවරං: ඒ්කත් හරි...Anonymoushttp://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2923434052779213237.post-86440985075469702262015-12-07T19:50:49.463+05:302015-12-07T19:50:49.463+05:30ජය වේවා!!!ජය වේවා!!!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-58126596378907081842015-11-20T14:02:16.338+05:302015-11-20T14:02:16.338+05:30එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙ...එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු
කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

එක යායේ කකා වැටී....

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී...

ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්. එම්. ජයරත්න
“මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක් ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-42055260268673699592015-10-27T04:30:45.911+05:302015-10-27T04:30:45.911+05:30ඇද්ද තොට? යස වැඩේ! වැඩි වැඩියෙන් දරුවන් ලැබේවා!ඇද්ද තොට? යස වැඩේ! වැඩි වැඩියෙන් දරුවන් ලැබේවා!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-72530571730551349692015-10-27T03:11:50.588+05:302015-10-27T03:11:50.588+05:30සුභපැතුම් කිව්වා ඔන්න...සුභපැතුම් කිව්වා ඔන්න...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-33708443803010267712015-10-26T04:28:10.731+05:302015-10-26T04:28:10.731+05:30හොඳම වැඩේ....
සුබ මංගලම්හොඳම වැඩේ....
සුබ මංගලම්Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-14262533517452893462015-10-24T19:20:38.403+05:302015-10-24T19:20:38.403+05:30සුබ ම සුබ පැතුම් කිව්වා අපෙනුත්...............!සුබ ම සුබ පැතුම් කිව්වා අපෙනුත්...............!- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-43051409040957910092015-10-24T18:33:13.780+05:302015-10-24T18:33:13.780+05:30මංගලම් සුභ මංගලම්....
ලණුව වැටුන ජෙමාට අපේ සුභපැතම...මංගලම් සුභ මංගලම්....
ලණුව වැටුන ජෙමාට අපේ සුභපැතම්.....

පුතෝ වැඩේ එහෙම ගොඩින් බේරගන්න දෙන්න බැ.
වෙඩින් කෙක් කෑල්ලක් තැපැලෙන් හරි එවපං...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-15020943350330723962015-10-24T09:17:03.504+05:302015-10-24T09:17:03.504+05:30දැන් ඉතිං ඇදපන් කර ගහලා හොඳට ජොහොර් එක දාලා. Sabre...දැන් ඉතිං ඇදපන් කර ගහලා හොඳට ජොහොර් එක දාලා. Sabre set දෙකක් තියාගනිල්ලා ගෙදර ඉඳලා කෑම්ප් එකට පණිවිඩ දෙන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-55465044332164863752015-10-24T08:08:50.298+05:302015-10-24T08:08:50.298+05:30ජෙමාටත් එහෙනං ලණුව වැටෙයි.
සුබ මංගලම්.ජෙමාටත් එහෙනං ලණුව වැටෙයි.
සුබ මංගලම්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-29411430123360519252015-10-24T08:08:12.136+05:302015-10-24T08:08:12.136+05:30හරි ඉතිං තොගේ ගොං කං යවාවි හැක්.. ජය වේවා.. උමට ගො...හරි ඉතිං තොගේ ගොං කං යවාවි හැක්.. ජය වේවා.. උමට ගොඩ ඒමක් නෑ පුතා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-5089000239259193592015-10-24T07:57:01.323+05:302015-10-24T07:57:01.323+05:30දැන් හරිනෙ.
ජයම වේවා. සුන්දර අනාගතයක්.දැන් හරිනෙ.

ජයම වේවා. සුන්දර අනාගතයක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-18986820086094174772015-10-24T03:58:17.709+05:302015-10-24T03:58:17.709+05:30හොඳ වැඩේ උඹට.... ඒ උනාට කමක් නැ දෙන්නටම ජයවේවා.......හොඳ වැඩේ උඹට.... ඒ උනාට කමක් නැ දෙන්නටම ජයවේවා............. බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.com