tag:blogger.com,1999:blog-2923434052779213237.post6783200168980998909..comments2023-03-21T16:25:43.612+05:30Comments on ජෙමාගේ හතරවරං: යමක් ලිවීමට උත්සාහයක් | Try to write somethingAnonymoushttp://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2923434052779213237.post-28106485689780661702015-07-26T08:45:07.515+05:302015-07-26T08:45:07.515+05:30උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ...උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ
අපෙ ආදර කතන්දරේ, අපෙ ආදර කතන්දරේ,
පෙති ඇරෙන මලෙන් දිය පිරෙන විලෙන් මුලු දවසෙ ම පැවසෙන්නේ
අපෙ ආදර කතන්දරේ, අපෙ ආදර කතන්දරේ,
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-35181123032559295842015-07-25T23:18:32.423+05:302015-07-25T23:18:32.423+05:30අඩෝ... අප්පුවා... හූ... හූ...
(මේ යෝදි උඹව කාලා නො...අඩෝ... අප්පුවා... හූ... හූ...
(මේ යෝදි උඹව කාලා නොවැ...හැක් හැක්)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-60432443143972012912015-07-25T19:56:37.461+05:302015-07-25T19:56:37.461+05:30අනේ මන්දා මොනවා වෙන්ඩ යනවද කියලා??අනේ මන්දා මොනවා වෙන්ඩ යනවද කියලා??රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-85097397696743424062015-07-25T17:18:05.437+05:302015-07-25T17:18:05.437+05:30ජෙමා...........................
කොහොම මගහැරුණද ...ජෙමා...........................

කොහොම මගහැරුණද දන්නෑ..... ඒත් අදයි මේ පැත්තට අාවේ...... අැත්තට ම සුපිරි බ්ලොගයක්...... සින්ඩියටත් අැඩ්කරා... ඒත් පෙන්නන්නෑ වගේ... අැයි දන්නෑ.... කොහොම හරි දාගන්නම්..... බ්ලොගයනම් නියමයි ජෙමෝ............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-66483538267391007262015-07-25T13:47:13.415+05:302015-07-25T13:47:13.415+05:30මම ඒ ෆිල්ම් එක බලලා නෑ. සොයාගෙන බලන්ට ඕනිමම ඒ ෆිල්ම් එක බලලා නෑ. සොයාගෙන බලන්ට ඕනිAnonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-72534112726114670472015-07-25T13:46:30.905+05:302015-07-25T13:46:30.905+05:30@ දේශක යාJuly 25, 2015 at 12:29 PM
දීකිරට බලල්ලුත්...@ දේශක යාJuly 25, 2015 at 12:29 PM
දීකිරට බලල්ලුත් සාක්කිලු ඈ...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-70770512658136393002015-07-25T13:45:46.802+05:302015-07-25T13:45:46.802+05:30@ විචාරක - WicharakaJuly 25, 2015 at 10:34 AM
ඉන් ...@ විචාරක - WicharakaJuly 25, 2015 at 10:34 AM
ඉන් බොක්ස් කිවාම මට හිතුනේ ම වෙනත් දෙයක් සෑර්...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-64503721852672802862015-07-25T13:44:33.814+05:302015-07-25T13:44:33.814+05:30@ Mahesh Rathnayaka
කියලා බලන්ට ඕනි එයාට. @ Mahesh Rathnayaka
කියලා බලන්ට ඕනි එයාට. Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-60120030282362816522015-07-25T13:43:02.608+05:302015-07-25T13:43:02.608+05:30හෑ..හ්..!! ඔය සිද්ධ වෙන්නේ වැඩේ...හෑ..හ්..!! ඔය සිද්ධ වෙන්නේ වැඩේ...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-10759965341247839502015-07-25T13:41:38.343+05:302015-07-25T13:41:38.343+05:30අඩේයි...
මම කැමති නෑ යකූ අප්පු කියන නමට. මාව කේන්...අඩේයි...
මම කැමති නෑ යකූ අප්පු කියන නමට. මාව කේන්ති ගස්සවන්න ඒ නම දාලා තියෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-60086031058249971702015-07-25T13:40:15.960+05:302015-07-25T13:40:15.960+05:30කැමති විදියකට හිතාගන්න එක ඔයාගේ දෙයක් මලයා.කැමති විදියකට හිතාගන්න එක ඔයාගේ දෙයක් මලයා.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-29431492665029795232015-07-25T12:29:58.637+05:302015-07-25T12:29:58.637+05:30මට පේන්නේ අප්පුවයි අප්පුවගේ පලුවයි නියමෙට තකට තක ම...මට පේන්නේ අප්පුවයි අප්පුවගේ පලුවයි නියමෙට තකට තක මැච් වෙන්වා කියලායි.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-3701611217820365402015-07-25T12:29:28.250+05:302015-07-25T12:29:28.250+05:30//ඉන්බොක්ස් එක කිව්වම ජෙමා හිතයිද දන්නේ නෑ කාමරේ ඇ...//ඉන්බොක්ස් එක කිව්වම ජෙමා හිතයිද දන්නේ නෑ කාමරේ ඇතුලට ගෙන්න ගන්න කිව්වා කියලා. ඕකා ඒ ජාතියේ එකෙක්. :D//

හැක් හැක්. සහතික ඇත්ත..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-24799315367507103272015-07-25T11:40:44.501+05:302015-07-25T11:40:44.501+05:30"Try to write something" noweyi "Tr..."Try to write something" noweyi "Tried to write something" kiyalaa wenas karanna kiyalaa kiyanna oyaage oya canada nangita.

Matanam hithennema meka oyaage mano vikaaarayak kiyalamayi ara ano kiyannahe.
Anonymoushttps://www.blogger.com/profile/13939802358590175560noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-1168206562239963642015-07-25T10:35:43.195+05:302015-07-25T10:35:43.195+05:30ජෙමාව හදන්න උත්සාහ කරනවාට වඩා හොඳ, අත්දැකීම් ලබන්න...ජෙමාව හදන්න උත්සාහ කරනවාට වඩා හොඳ, අත්දැකීම් ලබන්න දීලා, හොඳ නරක පැහැදිලි කරලා දීමයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-26828168884816351572015-07-25T10:34:07.595+05:302015-07-25T10:34:07.595+05:30හොඳ උපදෙසක්. අද කාලෙට බොහොම හොඳට ගැලපෙනවා.
ඉන්බො...හොඳ උපදෙසක්. අද කාලෙට බොහොම හොඳට ගැලපෙනවා.

ඉන්බොක්ස් එක කිව්වම ජෙමා හිතයිද දන්නේ නෑ කාමරේ ඇතුලට ගෙන්න ගන්න කිව්වා කියලා. ඕකා ඒ ජාතියේ එකෙක්. :Dvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-74029529295470360342015-07-25T08:49:17.274+05:302015-07-25T08:49:17.274+05:30බ්ලොගර් සෙටින්ග්ස් වලින් අළුත් ඇඩ්මින් කෙනෙක් විදි...බ්ලොගර් සෙටින්ග්ස් වලින් අළුත් ඇඩ්මින් කෙනෙක් විදියට ඇඩ් කරගන්න එතකොට එයාගෙ නමින් එයාගෙ එකවුන්ට් එක්කින් කැමති වෙලාවක ලියන්න පුලුවන්... එතකොට උඹේ නමින් ලියන්න ඕන නෑ...
Settings>Basic>Add Authors> ඊට පස්සෙ ඊ මේල් අයි ඩී එක ටයිප් කරල ඉන්වයිට් කරන්න
අදාල කෙනාට ඉන්බොක්ස් එක චෙක් කරල ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කරන්න කියන්න.. එතකොට එතන පෙන්නයි
දැං ජෙමාට පුලුවං අදාල කෙනාව ඕන නං ඇඩ්මින් කෙනෙක් කරන්න නැත්තං කන්ට්රිබියුටර් කෙනෙක් විතරක් කරන්න

ජයවේවා හොදට ලියන්න හැකි වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-37189689057434120592015-07-25T08:11:35.181+05:302015-07-25T08:11:35.181+05:30patta oyi.. beautyful mind film eka wage......patta oyi.. beautyful mind film eka wage......Anonymoushttps://www.blogger.com/profile/13939802358590175560noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-22086499922800329992015-07-24T20:57:23.649+05:302015-07-24T20:57:23.649+05:30අටමා & නිමෝ...
අර අරයටත් ලියන්න ඕනියි කිවා. ඉත...අටමා & නිමෝ...
අර අරයටත් ලියන්න ඕනියි කිවා. ඉතිං දුන්නා යුසර් නේම් ඇන්ඩ් පාස් වර්ඩ්. මේ දවස් ටිකේ එයා ලියාවි.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-19334924096944673942015-07-24T20:56:02.781+05:302015-07-24T20:56:02.781+05:30@ කල්යාණ මිත්රJuly 24, 2015 at 8:36 PM
මිත්ර......@ කල්යාණ මිත්රJuly 24, 2015 at 8:36 PM
මිත්ර.... රහසිං කියන්ඩ ඕනි දේවල් හයියෙන් කියන්ඩ එපා යකූ...Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-75064762802928751792015-07-24T20:36:54.529+05:302015-07-24T20:36:54.529+05:30හා හා.. ඕනෙවට වඩා ඇඟට ගන්න ඕනි නෑ.. :pහා හා.. ඕනෙවට වඩා ඇඟට ගන්න ඕනි නෑ.. :pකල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-68889769090448323142015-07-24T20:27:35.173+05:302015-07-24T20:27:35.173+05:30මම මොකක්ද බට්ටිච්චියේ මේකට කියන්න ඕනා.. මොකවත් හිත...මම මොකක්ද බට්ටිච්චියේ මේකට කියන්න ඕනා.. මොකවත් හිතාගන්න බෑ..මම පුළුවං තරං උත්සාහ කරනවා ඔයා අකමැති දේවල් නොකර ඉන්න.Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-11932832889838540162015-07-24T18:27:29.894+05:302015-07-24T18:27:29.894+05:30ලියන්න පොඩි try එකක් ගත්තා.ලියන්න පොඩි try එකක් ගත්තා.Anonymoushttps://www.blogger.com/profile/14354395525153430812noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-92044292530531491052015-07-24T17:54:10.342+05:302015-07-24T17:54:10.342+05:30not that easy, na නි මෝnot that easy, na නි මෝAnonymoushttps://www.blogger.com/profile/14354395525153430812noreply@blogger.comtag:blogger.com,1999:blog-2923434052779213237.post-16116765441368803992015-07-24T16:53:24.333+05:302015-07-24T16:53:24.333+05:30බලාගෙන ඉදලම බලමු.බලාගෙන ඉදලම බලමු.Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.com