June 8, 2015

සිගරට්


උඹට මාව
හරියට බීලා විසික්කරන්න
ලංවෙච්ච
සිගරට් එකක් වගේ්
ඒත්..
උඹට අමතකයි...
ඇදපු දුම ඇද්දේ
උඹේම පපුවට කියලා... 



6 comments:

  1. ජෙමා... මේකට බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න. මතක ෆාලා් කරන්න ලේසියි.. ජය වේවා.. ආර්එස්පී ගහන්න අමතක කරන්න එපා. හැක්

    ReplyDelete
    Replies
    1. අර කියුවත් වගේ බ්ලොග් පලවෙනි ආනංතරියේ කරල නේද

      Delete
    2. @ දේශක යා
      දාන්නම්...
      ආර්එස්පී ගහන්න පුළුවං වෙයිද දන්නැ... ජෙමා තාම තරු 03 සුට්ටං කොලු පැටියා

      Delete
    3. @ අටම්පහුරJune 29, 2015 at 11:35 AM
      ටියුබ් ලයිටි ය...

      Delete