September 30, 2015

අද පාර්ටි....!!! ඩබල් හැපී



 
අද දවස මගේ ජීවිතේ ගොඩක්ම වැදගත් දවසක්. ඒකට එක වගේම හේතු දෙකක් තියනවා.

මුල්ම හේතුව
අවුරුදු 28 ක් තිස්සේ මාව අතක් පයක් නොකඩා රැකබලා ගත්ත
ලෙඩක් දුකක් උන වෙලවාවල් වලදි නිදි නොලබා මාව සනීප කර ගත්ත,
මාව වැටෙන්න යන හැම වෙලාවකම මාව නොවැටී ඉන්න ශක්තියක් වෙච්ච
මගේ හෙවනැල්ල වගේ නෙවෙයි මගේ ජීවිතේ හුස්ම පොද වෙච්ච
මාගේ ආදරණිය අම්මිගේ 58 වෙනි උපන්දිනය...


දෙවැනි හේතුව
ගොඩක් කාලයක් තිස්සේ මාගේ හොදම යෙහෙලියක් උන
මගේ ඇස් වලින් කදුලක් වැටෙන්න නොදි හිනා ගස්සපු
මේ වෙනකොට මගේ ආදරණිය පෙම්වතිය
නුදුරු අනාගතේ මාගේම ආදරණිය බිරිද
බට්ටිච්චිගේ 28 වෙනි උපන් දිනය...

සිරාවටම අහම්බයක්. ඒ වගේම පුදුමයක්. මගේ ජිවිතේ එළිය කල මගේ ආදරණිය අම්මිගෙයි, මගෙයි අම්මිගෙයි පැලට පහනක් වෙන්න මග බලන් ඉන්න ඒ කෙල්ලගෙයි උපන්දින දෙකම අද.

මම ඔයාලා දෙන්නටම සුභම සුභ උපන්දිනේකට ආසිරි පතනවා. ඔයාලා දෙන්නම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්ඩ ඕනි.
මගේ රත්තරන් අම්මිටයි, මගේ ආදරණිය බට්ටිච්චිටයි ජේසු ස්වාමි දරුවන්ගේ පිහිට ලැබේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා..!

September 29, 2015

ඇඩ්‍රස් නැති වෙලා තියනවද පොඩි උන් නිසා




ගිය නිවාඩුවට ගෙදර ගිය සැරේ මමයි අම්මියි, බට්ටිච්චියයි, එයාගේ අම්මයි තාත්තයි සෙට් වෙලා ගියා පුංචි ට්‍රිපක් නුවර එළියේ. අපේ කැම්පස් එකේ යාලුවෙක්ගේ ගෙදර තමා නැවතුනේ. දවස් 03 ක් හිටියා කවියාලාගේ ගෙදර. අපේ කවියට ඉන්නවා ගහේ බඩ්ඩක්. අවුරුදු 3 ක් විතර වෙන කොලු පැංචෙක්. දෙයියනේ කියලා ගිය දවසේ ඉදන් කැත නැතිව බට්ටිච්ටයි  අපේ අම්මිටයි මාර ෆිට් උනා. ඒකාට රන්කිරි කටගාලා තියෙන්නේ සුප්පා නැකතක. අච්චම්මෝ කියාගෙන අපේ අම්මි පස්සෙන්මයි.

මුල්ම කතාව
ඔන්න දැන් තොරණෙ විස්තරේ. පලවෙනි කොටුව. කවියගේ පෙම්බර බාරිගේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන කට්ටියම යන්න ලෑස්ති උනා සීතා එළියේ තියන සීතා අම්මාන් කියන කෝවිල බලන්ඩ යන්න. කට්ටිය ආතල් එකටත් එක්ක බස් එකේ තමයි යන්න සෙට් උනේ. 

ඔන්න දැන් කට්ටියම බස් එකේ. මමයි බට්ටිච්චියි ගගුලැල් බබයි අන්තිම සිට් එකට ඉස්සරා සිට් එකේ...
අපිට ඉස්සරා සිට් එකේ අපේ අම්මියයි කවියයි අම්මයි...
ඊට ඉස්සරා සීට් එකේ කවියාගේ බාරියි බට්ටිච්චිගේ අම්මයි...
අපිට අනික් පැත්තේ සීට් එකේ බට්ටිච්චිගේ තාත්තා...

ඊලග කොටුව- මම කලිනුත් කිවනේ ගංගු පොඩ්ඩා ගහේ බඩ්ඩක් කියලා. ඒකා බස් එකට නැග්ග වෙලාවේ ඉදන් සෙල්ලම් ගොඩයි. හිනාවෙනවා කැ ගහනවා එක කෙලියයි. බස් එකේ අයටත් මාර ආතල් පොඩ්ඩගේ සෙල්ලම්. ග්‍රෙගරි වැව පාස්  වෙනවා වගේම පොඩ්ඩා....

නැන්දි නැන්දි උම්මා උම්මා...

ඉතින් බට්ටිච්චිත් පොඩ්ඩගේ කම්මුල් දෙකම කිස් කලා.(මට ජෙල නෑ යකූ- ඒ පොඩි එකෙක්නේ...)

ඒම නිම් මේම මේම කියලා මේකා කිස් කලා කියහංකෝ ලිප්ස් දෙක.

ආ.... නෝටිම නෝටි පැංචෙක්... කියලා බට්ටිච්චියා ගංගු පැංචාව කුචිකවන්න ගත්තා. මෙන්න ඒකා කියනවා...

ඒනං අර නැන්දිත් නෝටිම නෝටියි. එයා ඒනං ඒ විදියට අර මාමිට උම්මා දුන්නේ...

හරිනේ...



දෙවනි කතාව
කතා දෙකක් නැ මේකේ කතා නායකයත් අපේ කුප්ප ගංගු බබාම තමයි. ඔන්න එදාම රෑ අපි කට්ටිය කවියලාගේ මිදුලේ බාබක්‍යු + වයින් වලට සෙට් වෙලා. පොඩි සින්දුවකුත් කියාගෙන ඉන්නවා. ගිතාංජලි පොඩි එකාව නිදිකරවලා ඇවිත් විනාඩි 15ක් විතර යන්ඩ ඇති.මෙන්න යාකෝ මේකා දුවගෙන එනවා ජෙට් එක වගේ. ඇවිත් කෙලින්ම අපේ අම්මිගේ උකුලේ.

අපේ අම්මිත් ඉතිං
අනේ... පැංචා අත්තම්මා ලගට ආවද කියලා ගංගු බබාව උකුලෙන් තියාගෙන කිස් එකක් දුන්නා. එතකොට පොඩ්ඩගේ අතේ තිබුන මොකක්ද එකක් දැකලා අපේ රංගියාගේ අම්මා...

මොනාද පුතේ අතේ... කෝ දෙන්නකෝ බලන්න අත්තම්මාට

ප්‍රීති පුරෝහිත ප්‍රීති...!!!

හනේ අංහිංසක කවියයි ගීතාංජලි දැරිවියි...



තුන්වෙනි එක
මේකත් ට්‍රිප් එකක් ඇතුලේ වෙච්චි කතාවක්ම තමයි. ටික කාලයක් වෙනවා. (අර සිහින මංපෙත කියලා තියන පෝස්ට් එකේ  කියපු කෙනා නැතිවෙච්ච කාලේ) අපි ගෙවල් ලග ෆැමිලි තුනක් සෙට් වෙලා ගියා පොඩි වන් ඩේ ට්‍රිපක්. කතා නායිකාව අපේ ඉස්සරාගෙදර අයියගේ දෝනි පොඩ්ඩ.

ඔන්න අපි බෝපත් ඇල්ල බලලා කෑම කන්න තැනකට සෙට් උනා. මමයි ශමිල් අයියයි, ශමිල් අයියාගේ වයිපරෙයි, කතා නායිකාව චේචි දෝනියි, චන්ද්‍රා ආන්ටියි. පොඩි එකි බත් කටවල් දෙක තුනක් කාලා අඩන්න ගත්තා කියහංකෝ අම්මි කුක්කූ අම්මි කුක්කූ කියලා...

ආ....මෙච්චර ලොකු බබෙක් වෙලත් කුක්කු බොනවද? හොද පුතා වගේ බයි චුට්ටක් කමු.. කියලා අපේ අම්මි පොඩ්ඩව ලගට ගත්තා විතරයි මේන්න මේකි හුරේ අඩනවා. අම්මිත් ඉතිං පොඩ්ඩව නලවන්න ෆුල් ට්‍රයි. ශමිල් අයියගේ වයිෆ්  බත් එකට ගේම දෙනවා සික්සර් වලින් පොඩ්ඩිව අතට ගන්න.

ඒ අක්කට කෑම ඉස්මොල්ලේ ගියෙයි, ශමිල් අයියට *කනවා කියලා කියවුනෙයි එකම වෙලාවේ...

නැන්දි...
අපේ අම්මි හරිම එක්ක මන් තලායි.. අම්මි කුක්කු දෙන්නේ තාත්තිට ඉතලයි. බබාට දෙන්නෑ බබා පවු.....


September 22, 2015

වැරැද්ද අපේ වාහෙලගෙම තමයි.


මේ පෝස්ට් එකටත් ගල්මුල් ප්‍රහාර විවෘත්තයි. තේරෙන භාසාවෙන්ම කීවොත් ඡාතිවාදී පෝස්ට් එකක්. ඔන්න ගහපියව් ගල්.

මේ කතාවට ප්‍රස්තුතය වෙන්නේ මේ 19 වෙනිදා (සෙනසුරාදා) රෑ 9.30ට විතර ගාල්ල කොළඹ ඒසී  බස් එහෙක වෙච්චි සිද්ධියක්. එදා රෑ හදිසි අවශ්‍යතාවයකට ගාල්ලේ යන්න සිද්ධ උනා. කොටුව ස්ටෑන්ඩ් එකෙන් බස් එක පිටත් වෙනකොට බස් එකේ හිටියේ පස් හයදෙනෙක් විතර. මහන්සියටත් එක්ක සුපිරි නින්දකුත් ගියා. එක සැරේටම අවධි උනේ කන ලගින් ඇහිච්චි ගෝරණාඩුවක් වගේ පට්ට සද්දයක් නිසා...

වලියක්ද...?

නෑ.. නැ... එකෙක් කෝල් එකක් (තම්බියෙක්). මච එක සැරේටම හිතුනේ මේ භුතයාට ෆෝන් එක කට් කරලා කෝල් එක ගන්න ඕනි එකා ඉන්න පැත්ත බලාගෙන කතා කලා නම් වියදමක් නැතිවම කතා කරන්න තිබුණා නේද කියලා.  කොහොමහරි දෙහිවල හරියට එනකොට බස් එක ෆුල්.

3/4 ක්ම තම්බියෝ. එකම ඝෝසාවයි බස් එකේ. උන් එකෙක්ට වත් හෙමින් කතා කරන්න පුරුද්දක් නෑ. කටවල් නිකං ලවුඩ්ස්පීකර් බැදලා වගේ. නෙද්දකින් කිලයා හිතුනා සිරාවටම.

සීන් එක පටන් ගත්තේ ඔන්න ඔය වෙලාවේදි...

මම ඉදපු සිට් එකේ අනික් පැත්තේ හිටපු කොල්ලට ආවා කෝල් එකක්. මම හිතන්නේ උගේ කෙල්ලගෙන්. මේකාට නිදහසේ කෝල් එක ගන්න නෑ තම්බියොන්ගේ සද්දේ නිසා. ඌත් ඉවසලා ඉවසලා බැරිම තැන ලවුඩ්ස්පීකර් තම්බියාට කිවා...

මිස්ටර් පොඩ්කක් හිමින් කතා කරන්ඩ පුලුවන්ද.

ඔන්න ආටක නාටක.

ඔයියා කවුඩ මට හමෙින් කතා කරන්ඩ කියන්න. ඔයාට ඕන්නං හෙමින් කතා කරන්ඩ. මේක මගේ අයිතිවාශිකම. දැන් අපේ ආණ්ඩුව තියෙන්නේ. අපිට ඕනි විදියට තමයි වැඩ කරන්නේ.

අම්මට සිරි වෙනවා නේද.. කොහොමද ඒ ගදයගේ කතාව.. කොල්ලත් අතෑරියේ නැ ගේම

උඹලගේ ආණ්ඩුවක් වෙන්නේ කොහොමද. මේක අපේ සිංහල රට ඒක මතක තියා ගන්නවා හොදයි.

ඔහෙලගෙ රට... තව ටික දවසකින් මේක අපේ රට. බලපල්ල අපි මහ ජාතිය වෙන්නැද්ද කියලා.

හීනෙන් තමයි.

අනේ හුකේ නන්නානේ....
ඒ කතාව ඇති. දැන් මේකයි මට හිතෙන දේ...

අර තම්බියා කියපු විදියට වැඩි කල් නොයා බෞද්ධ සිංහලයාට ලංකාවේ මොන වගේ තැනක් හිමිවෙයිද කියලා ඇත්තටම රිස්ක් එකක් තියනවා. සිංහල රට අරාබියක් වේවි මේ විදියට ගියොත් වැඩිකල් නොයා. ඒ වෙලාව මට දැනුනේ මගේ අතපය හතර බැදලා කූඩුවක් ඇතුලට දාලා වගේ.

ඔන්න දැන් වනචර සල්ලාල ජෙමා ජාතිවාදය අවුස්සන ජාතිවාදි ජෙමා...!

මේකයි කියන්න තියෙන්නේ.. තම්බියන්ට උන්ගේ නිජබිම වෙච්ච අරාබිය තියනවා, තව පකිස්ථානන, කටාර් මෙකි නොකි රටවල් තියනවා. ඒත් සිංහලයට තියෙන්නේ මේ ලංකාව විතරයි. දැන් ඒකත් ටික ටික ආරබියක් වීගෙන යනවා. එතකන් සිංහලයා බුදි.

පොඩ්ඩක් හිතලා බලපල්ලකො උඹලගේ ටවුන් වල මුස්ලිමි කඩ කීයක් තියනවද, සිංහල කඩ කීයක් තියනවද කියලා.

යකෝ අපිටත් හොරෙන් තම්බියෝ අපිව ආක්‍රමණය කරවා. ගමනක් යන්න බස් එහෙකට නැග්ගත් තම්බියෝ පිරිලා.

මම මිනිස්සුන්ට නිග්‍රහ කලාද දැන්...

නෑ බං...
මං කාටවත් නිග්‍රහ කලේ නැ. ආයෙමත් යම් කොට්ඨාසයක් මේ රට බෙදන්න බලන් ඉන්නවා. මේ පුංචි රට බෙදන්න බලන් ඉන්නවා. අර තම්බියාගේ කතාවෙන් මට හිතුනේ ඒක.

මම කියන්නෑ මුසල්මානුවොන්ව මේ රටෙන් පන්නන්න ඕනි කියලා. ඒත් මොකෙක්ට වත් මේ රට බෙදන්න දෙන්න හොදනෑ. මේක ලෝකෙ තියන එකම සිංහල රට. ඒ වගේම සිංහල බෞද්ධයෝ, සිංහල කතෝලිකයෝ ඉන්න එකම රට මේක.

ත්‍රිවිධ හමුදාවේ කොල්ලො කෙල්ලො ටික ජීවිත පරදුවට තියලා බේර ගත්ත මේ රට ආයේමත් ලේ විලක් වෙන්න දෙන්ඩ එපා. වැරදිලා වත් එහෙම උනොත් වෙන විනාසය නම් මෙච්චරක් කියලා කියන්ඩ බැරිවෙයි.

විශේෂයෙන්ම තව දෙයක් කියන්ඩ ඕනි. ලෝකේ ලස්සනටම බුද්ධාගම රැකිලා තියෙන්නේ ලංකාවේ. ඒක අපි ආගම් බේදයකින් තොරව ආරක්ෂා කරන්න ඕනි. සිංහල කතෝලිකයෙක් වෙච්ච මගේ අදහස ඒක.

මේ සිංහල රටට කෙලින්න ආවොත් සිංහලයා නිකං උඩ බලන් ඉදිවි කියලා නම් හිතන්ඩ එපා.

මේකත් සිංහල අරාබියක් උනොත් ඒකට වගකියන්න ඕනත් අපේ වාහෙලම තමයි.