June 6, 2015

උඹ තමයි උඹ


ජීවත් වෙන හැම තප්පරේකම
උපනූපන් හැම ආත්මේකම 
ඔයා මගේ
පන
මගේ දෙයියෝ...
කියලා කියපු උඹ 
අද
උගේ පන වෙලා...



2 comments:

  1. තුන්වැන්නෙකු ගේ කතාවක්

    සිතුවමුත්
    මා කුමාරයා යැයි
    මගෙත් ඇයගෙත් පෙම් කතාවේ

    මා ය අද
    දුෂ්ඨයා සතුරා
    ඇගෙත් ඔහුගෙත් පෙම් කතාවේ!

    ReplyDelete