July 3, 2015

VAT 69

අසනිප වෙලා සනිප උනා විතරයි. 
සෙට් උනා පොඩි පාර්ටි එකක්..
මාස 6 කට විතර පස්සේ සෙට් උනා යාලුවෝ එකක්
බබර පදං.....
හයියෝ එස්අයික්‍යිිු...


චියර්ස් වැට් 69
 

13 comments:

  1. වැට් බදු වංචාවකට අහුවෙයි වගේ ඩොකා දැන ගත්තොත්.. හැක්.

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      ආයෙ නං බොන්නෑ කාලෙකට

      Delete
  2. බීලා බීලා මැරියන් බන්!!!

    ReplyDelete
  3. චියර්ස්...
    ඒ වුනාට බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. නරකම නෑ. පහුවෙනිදට ගද තමා අවුල...

      Delete
  4. ඊළඟ සැරේ F Med 4 එකේ වදින්නේ Malingering කියලා. හරිද තරුණ මහතා?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෑ සර්...
      මම දැං කිරිත් එක්ක සමහන් බොනවානේ...!!!

      Delete
  5. S.I.Q- sick in quarters
    යකෝ මූ වගෙ එකෙක්
    බොලා තමා බොලා හිහි

    ReplyDelete
    Replies
    1. ආහ්....!
      ඇයි අවුල් වගේද?
      කෝලන් පී

      Delete
    2. To : Mahesh RathnayakaJuly 3, 2015 at 7:21 AM
      S.I.Q ඉවර වෙලා බිවේ....

      Delete
  6. වැට්69 හදන හැටි දන්නවද?

    ReplyDelete
    Replies
    1. නැ සර්.. බලන්ට ඕනි සර්ච් පාරක් දාලා

      Delete