January 13, 2016

හුටස් !


යකඩෝ..
ජෙමාගේ තිප්පොලේ තියන දූවිලි, මකුණු දැල් කන්දරාව. සුද්ද පවිත්‍ර කරලා මන්ස්ස වාසයට සුදුසු තැනක් කරලා ගන්ඩ ඕනි. ඇයි හත්වලාමේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25ට පස්සේ බ්ලොගිය පැත්ත පලාතේ පස් පාගලා නෑ. බට්ටිච්චි ලෙසටම නාහේ විදලා තියනවා ඕං...
ගෙහුං එඤ්ඤං..

22 comments:

  1. අප්පේ දැක්ක කල්....

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      හුගක් දවසක්න්

      Delete
  2. Replies
    1. මූ කමෙන්ට් කරන් නැතුව අස්සන විතරක් ගහල ගිහිං...

      Delete
    2. +++++++++++++++++ හැක් හැක්.. හැක්

      Delete
    3. $ දේශක යාJanuary 13, 2016 at 10:50 AM
      මටද කීව්ෙව?

      Delete
    4. $ ඩ්‍රැකීJanuary 14, 2016 at 9:40 AM
      ඒල ඒලස්

      Delete
  3. බලාගෙන.. ඉලපත පාර කන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. බය කරන්ඩ ඒපා බන්ස්

      Delete
  4. අදද එලියට දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. ඒලියට දැම්ෙම් නෑ බං..
      ඒලියට පැනගත්තා...

      Delete
  5. සුද්ද කොරල ගත්තනං..

    ReplyDelete
  6. නහය විදලා විතරක් නෙවේ කුදලලා දුම්මැස්සට දාලා වගේ. දැන් ලිවින් අවුට්ද?

    ReplyDelete
    Replies
    1. අැයි බං සර්ව විකරක් අමතක කරලා.. හැක්

      Delete
    2. මොන ලිවින් අවුට්ද සර්. වෙඩිම ගත්තායින් පස්සේ දෙන්නම් කියලා තුමා කිවේ.
      මගෙත් මොකෝ.. මාත් ඉන්නවා ඔන්න ඔහේ. වීක් එන්ඩ් එකේ කොල්ලා මිසිං..
      හිකිස්

      Delete
  7. ඉක්මනට ලියවේවා

    ReplyDelete
  8. එහෙනම් ශ්‍රමදානයෙන් පස්සෙ හම්බුවෙමු.

    ReplyDelete
  9. වෙල්කම ටු ද ක්ලබ් කිව්වා...!

    ReplyDelete