පෝස්ට් එකේ සදාචාරයි කියලා සම්මත ඝණයට අයිති වෙන්නේ නෑ මම හිතන්නේ. ගල්මුල් ප්‍රහාර වලට සුදානමිනුයි ලිවේ. ඒ නිසා ගල්මුල් ප්‍රහාර දියත් කරන්න බලාගෙනම කියවන්ඩ...
අපිටත් ඕනි ගහන්න බඩු...!
අපිටත් ගහන්ඩ ඕනි බඩු.!
ලංකාවෙත් බඩු ගැසීම නීතිගත කරනු...!
ලංකාවෙත් නීතිගත බඩුපොට් දමනු...!!
ඔන්න ඉල්ලීම් ටිකක්. මොකද කියන්නේ කට්ටිය.
බඩුවක් එහෙම ගහන්ඩ ආස නැද්ද.
ආසයි බයයි නේ..!
බොරු සෝබනේ නැතිව අද ටිකක් ඕපන් කතා කරමුද...?
කොල්ලොන්ගේ ජීවිතේ ඔය එක එක කාල එනවනේ, යව්වන කාලේ, වසන්ත කාලේ බ්ලා බ්ලා බ්ලා...
ඔය කාල අතරේ එනවානේ නැට්ටට කිරි එරෙන කාලේ කියලා එකකුත්.
ඔය කාලෙට ඉතිං ඇදුං කඩේක තියන ගෑණු ඩමි එකක් හරි කමක් නෑ සමහර අයට නම්. (වල් විදියට හිතන්ඩ එපා එක එකාට අඩු වැඩි වශයෙන් තියන හැගීම්, මානසික තත්වයන්)
මොනවා කරන්ද...?
චැහ්...! මම කියන නැහැදිච්ච කතා නේද...?
බම්බුව තමයි. ඇයි මේ ලෝකේ ගැණුංට ඔය කියපු බෙසික් ටූූල් ටික හැරුුණාම වෙන මොනවත් තියනවද? (මම පාවිච්චි කල වචන සදාචාරයි කියන ඝණයේ නම් නැ තමයි.) නෑ මම දන්න තරමින් නම් තියෙන්නේ ඔය ටූල් ටික තමයි. ඉතිං ඇයි මේ ගෑණියෙක්ගේ නිරුවත මැජික් එකක් වෙලා තියෙන්නේ.
යකෝ ඒ ලංකාවේ සංස්කෘතිය නිසා...! ( වේදිකාවෙන් කවුද මංදා එකෙක් කෑගලා කියනවා ඇහුණා)
බමුබුව තමයි.. එහෙනං අර යාපනේ ඉස්කෝලේ යන කෙල්ලව දූෂනේ කරලා මරනකොට, මේ ලගදි අර චූටි කෙල්ල දුෂණය කරලා මරනකොට ඔය කියන ලබ්බේ සංස්කෘතිය කොහේද තිබ්බේ...?
නිකං සෝබනේට කැ ගහනවා....
අර පුංචි කෙල්ලව දූෂනේ කරලා මරපු උංව එල්ලුම් ගහට යවන්ඩ, අරක කරන්ඩ මේක කරන්ඩ කියලා. ඒත් ඔය කෑ ගහන කෙනෙක්ට ඉදා ගහපන් කියලා සුපිරි බඩුවක් ගිහින් දුන්නොත් නොගහා ඉදිවිද...? (උත්තරේ කියන්ඩ එපා. හිතලා හිතේම තියා ගන්ඩ)
මොකද කියන්නේ... අපිට සෙක්ස් කියන දේ, ගැණියෙක්ගේ හෙලුව කියන දේ මැජික් එකක් වෙලා නේද..?
ඔව් මැජික් එකක් වෙලා තමයි... ඇයි ඒ...
මූලිකම දේ ලංකාවේ ලිංගික අධ්‍යාපනේ තියෙන්නේ ඉතාමත් පහල මට්ටමක. මට මතකයි ඉස්කෝලේ අපේ සෞඛ්‍ය පාඩම. ලිංගික අධ්‍යාපනය සම්බන්ද පාඩම් එනකොට මැඩම් කරන්නේ ඒ පාඩම මගඅරින එක, නැත්නම් එදාට පංතියට එන්නැතිව ඉන්ඩ එක. මුලටම වෙනස් වෙන්ඩ ඕනි අන්න එතන.
හරි එහෙමත් කරා කියමුකෝ...
ඊට පස්සේ එක එකාට වෙනස් විදියට දැනෙන ලිංගික අවශ්‍යතා.... ඒ කිව්වේ...
මොකෙක්ට හරි එකෙක්ට සෙක්ස් කරන්න ඕනි වෙනවා. ඒත් ඌ බැදලා නෑ. නැත්නම් කෙල්ලෙක් නෑ...
එකෙක් ඉන්නවා, ඌට ගෑණියෙකුත් ඉන්නවා. ඒත් ඌට සෙක්ස් කරන්ඩ බෑ. ගෑණිට පීරියඩ්ස්....
තවත් එකෙක් ඉන්නවා, ඌටත් ගෑණියෙක් ඉන්නවා. ඒත් උගේ ගෑනි සෙක්ස් වලට වැඩි කැමැත්තක් නෑ..
හරි මොකද ඉතිං දැං කරන්නේ....
වැලක් බලලා, උරච්චි කරලා ආශාව සංසිදවා ගන්න පුලුවන් එකා එහෙම කරනවා, එහෙම අමාරු එකා බයෙන් ගැහි ගැහි වේස බඩුවක් හරි ගහනවා.
එහෙමත් කරලා හරියන්නැති එකා හිතෙන් විදව විදවා ඉදලා ලිංගික වශයෙන් මානසික රෝගියෙක් වෙනවා.. ඊට පස්සේ ඉතිං කෙල්ලක් උස්සනවා, අහවල් වැඩේ කරනවා, බෙල්ල මිරිකලා මරලා දානවා.
බොරුවක්ද මම කිවේ...?
එහෙනං ඉතිං කෙල්ලක් උස්සලා දුෂණය කරන එක වැරදිද...?
එහෙම දූෂනේ කරලා ඒකිව මරලා දාන එක වැරදිද..?
ඔව් යකෝ වැරදියි...(ඕඩියන්ස් එකෙන් ප්‍රතිචාර)
හරි ඒවා වැරදි නම්...
මිනිස්සුන්ට එන අර මම කිවා වගේ (රතු පාටෙන් හයිලයිට් කරලා තියෙන්නේ) ලිංගික ආසාවන් ඉටු කරගන්නේ කොහොමද..?
ඒකට ක්‍රමයක් තියනවද?
හරි දැං ඉතිං..
ගල් මුල් ප්‍රහාර වලට සුදානම්...
තව වීදුරු ගෙවල් වල ඉදනුත් ගල් ගහපල්ලා...
අපි සේරම ඉන්නේ හෙලුවෙන්...
ප.ලි
ජෙමා තදින්ම විරුද්දයි ඔය සෝෂල් මිඩියා වල, මීඩියා වල වෙන දේට. මොකක්ද, තමන්ව හිට් කර ගන්න, පොපියුලර් වෙන්න අර දූෂණය වෙලා ඝාතනය වෙන කෙල්ලන්ව දරුවන්ව රිපීට් දූෂණය කර කරා මරන එකට... පුළුවන් එවුන් ඉන්නවා නම් ඒවාටත් විරුද්ද වෙන්ඩ...
ප.ප.ලි
මම මේ වගේ පෝස්ට් එකක් දැම්මේ බඩුවක් ගහන්ඩ ආසා හිතිලා නම් නෙවෙයි ඕං. ඒ කියන්නේ මට සෙක්ස් ෆිලිංස් නැද්ද..?
පිස්සුද යකෝ.. මටත් සෙක්ස් ෆිලිංස් තියනවා. හැබැයි බඩුවක් ගහන්න වෙන තරමටම තවම ඕවර් ලිමිට් වෙලා නෑ. එහෙම සෙක්ස් කරන්ඩ ඕනි උනත් මට වේස බඩු පස්සේ යන්න වෙන්නෙත් නෑ.
ප.ප.ප.ලි.
ඔන්න කමෙන්ට් මොඩරේෂන් අයින් කරනවා. ඕනි දෙයක් දාන්ඩලා ඈ. කුනු හරුප නං ඩිලීට් වෙයි..
අපිටත් ඕනි ගහන්න බඩු...!
අපිටත් ගහන්ඩ ඕනි බඩු.!
ලංකාවෙත් බඩු ගැසීම නීතිගත කරනු...!
ලංකාවෙත් නීතිගත බඩුපොට් දමනු...!!
ඔන්න ඉල්ලීම් ටිකක්. මොකද කියන්නේ කට්ටිය.
බඩුවක් එහෙම ගහන්ඩ ආස නැද්ද.
ආසයි බයයි නේ..!
බොරු සෝබනේ නැතිව අද ටිකක් ඕපන් කතා කරමුද...?
කොල්ලොන්ගේ ජීවිතේ ඔය එක එක කාල එනවනේ, යව්වන කාලේ, වසන්ත කාලේ බ්ලා බ්ලා බ්ලා...
ඔය කාල අතරේ එනවානේ නැට්ටට කිරි එරෙන කාලේ කියලා එකකුත්.
ඔය කාලෙට ඉතිං ඇදුං කඩේක තියන ගෑණු ඩමි එකක් හරි කමක් නෑ සමහර අයට නම්. (වල් විදියට හිතන්ඩ එපා එක එකාට අඩු වැඩි වශයෙන් තියන හැගීම්, මානසික තත්වයන්)
මොනවා කරන්ද...?
ගැණියෙක්ගේ
පිරුණු තනයක්
බෝල පුක
චිස් කෑලි වගේ ගල්
අහවල් එක
චැහ්...! මම කියන නැහැදිච්ච කතා නේද...?
බම්බුව තමයි. ඇයි මේ ලෝකේ ගැණුංට ඔය කියපු බෙසික් ටූූල් ටික හැරුුණාම වෙන මොනවත් තියනවද? (මම පාවිච්චි කල වචන සදාචාරයි කියන ඝණයේ නම් නැ තමයි.) නෑ මම දන්න තරමින් නම් තියෙන්නේ ඔය ටූල් ටික තමයි. ඉතිං ඇයි මේ ගෑණියෙක්ගේ නිරුවත මැජික් එකක් වෙලා තියෙන්නේ.
යකෝ ඒ ලංකාවේ සංස්කෘතිය නිසා...! ( වේදිකාවෙන් කවුද මංදා එකෙක් කෑගලා කියනවා ඇහුණා)
බමුබුව තමයි.. එහෙනං අර යාපනේ ඉස්කෝලේ යන කෙල්ලව දූෂනේ කරලා මරනකොට, මේ ලගදි අර චූටි කෙල්ල දුෂණය කරලා මරනකොට ඔය කියන ලබ්බේ සංස්කෘතිය කොහේද තිබ්බේ...?
නිකං සෝබනේට කැ ගහනවා....
අර පුංචි කෙල්ලව දූෂනේ කරලා මරපු උංව එල්ලුම් ගහට යවන්ඩ, අරක කරන්ඩ මේක කරන්ඩ කියලා. ඒත් ඔය කෑ ගහන කෙනෙක්ට ඉදා ගහපන් කියලා සුපිරි බඩුවක් ගිහින් දුන්නොත් නොගහා ඉදිවිද...? (උත්තරේ කියන්ඩ එපා. හිතලා හිතේම තියා ගන්ඩ)
මොකද කියන්නේ... අපිට සෙක්ස් කියන දේ, ගැණියෙක්ගේ හෙලුව කියන දේ මැජික් එකක් වෙලා නේද..?
ඔව් මැජික් එකක් වෙලා තමයි... ඇයි ඒ...
මූලිකම දේ ලංකාවේ ලිංගික අධ්‍යාපනේ තියෙන්නේ ඉතාමත් පහල මට්ටමක. මට මතකයි ඉස්කෝලේ අපේ සෞඛ්‍ය පාඩම. ලිංගික අධ්‍යාපනය සම්බන්ද පාඩම් එනකොට මැඩම් කරන්නේ ඒ පාඩම මගඅරින එක, නැත්නම් එදාට පංතියට එන්නැතිව ඉන්ඩ එක. මුලටම වෙනස් වෙන්ඩ ඕනි අන්න එතන.
හරි එහෙමත් කරා කියමුකෝ...
ඊට පස්සේ එක එකාට වෙනස් විදියට දැනෙන ලිංගික අවශ්‍යතා.... ඒ කිව්වේ...
මොකෙක්ට හරි එකෙක්ට සෙක්ස් කරන්න ඕනි වෙනවා. ඒත් ඌ බැදලා නෑ. නැත්නම් කෙල්ලෙක් නෑ...
එකෙක් ඉන්නවා, ඌට ගෑණියෙකුත් ඉන්නවා. ඒත් ඌට සෙක්ස් කරන්ඩ බෑ. ගෑණිට පීරියඩ්ස්....
තවත් එකෙක් ඉන්නවා, ඌටත් ගෑණියෙක් ඉන්නවා. ඒත් උගේ ගෑනි සෙක්ස් වලට වැඩි කැමැත්තක් නෑ..
හරි මොකද ඉතිං දැං කරන්නේ....
වැලක් බලලා, උරච්චි කරලා ආශාව සංසිදවා ගන්න පුලුවන් එකා එහෙම කරනවා, එහෙම අමාරු එකා බයෙන් ගැහි ගැහි වේස බඩුවක් හරි ගහනවා.
එහෙමත් කරලා හරියන්නැති එකා හිතෙන් විදව විදවා ඉදලා ලිංගික වශයෙන් මානසික රෝගියෙක් වෙනවා.. ඊට පස්සේ ඉතිං කෙල්ලක් උස්සනවා, අහවල් වැඩේ කරනවා, බෙල්ල මිරිකලා මරලා දානවා.
බොරුවක්ද මම කිවේ...?
එහෙනං ඉතිං කෙල්ලක් උස්සලා දුෂණය කරන එක වැරදිද...?
එහෙම දූෂනේ කරලා ඒකිව මරලා දාන එක වැරදිද..?
ඔව් යකෝ වැරදියි...(ඕඩියන්ස් එකෙන් ප්‍රතිචාර)
වැරදියි තමයි බං. මමත් පිලිගන්නවා ඒක.
ඒ වගේ උන්ව එල්ලුම් ගහට යවන්ඩ ඕනි තමයි. ඒත් එහෙම වෙනවද...?
නෑ.
අඩුම ගානේ දැන් අර කාලයක් උනා වගේ.
වැරදි කාරයා පොලිසියෙන් අල්ලනවා, පොලිසියට ගෙනියන අතරේ ඌ පැනල යන්න හදනවා ඉතිං පොලිසියෙන් ඒකාට වෙඩි තියනවා. ඒකා මැරෙනවා.
දැන් එහෙම වෙන්නෙත් නැනේ...
හරි ඒවා වැරදි නම්...
මිනිස්සුන්ට එන අර මම කිවා වගේ (රතු පාටෙන් හයිලයිට් කරලා තියෙන්නේ) ලිංගික ආසාවන් ඉටු කරගන්නේ කොහොමද..?
ඒකට ක්‍රමයක් තියනවද?
හරි දැං ඉතිං..
ගල් මුල් ප්‍රහාර වලට සුදානම්...
තව වීදුරු ගෙවල් වල ඉදනුත් ගල් ගහපල්ලා...
අපි සේරම ඉන්නේ හෙලුවෙන්...
ප.ලි
ජෙමා තදින්ම විරුද්දයි ඔය සෝෂල් මිඩියා වල, මීඩියා වල වෙන දේට. මොකක්ද, තමන්ව හිට් කර ගන්න, පොපියුලර් වෙන්න අර දූෂණය වෙලා ඝාතනය වෙන කෙල්ලන්ව දරුවන්ව රිපීට් දූෂණය කර කරා මරන එකට... පුළුවන් එවුන් ඉන්නවා නම් ඒවාටත් විරුද්ද වෙන්ඩ...
ප.ප.ලි
මම මේ වගේ පෝස්ට් එකක් දැම්මේ බඩුවක් ගහන්ඩ ආසා හිතිලා නම් නෙවෙයි ඕං. ඒ කියන්නේ මට සෙක්ස් ෆිලිංස් නැද්ද..?
පිස්සුද යකෝ.. මටත් සෙක්ස් ෆිලිංස් තියනවා. හැබැයි බඩුවක් ගහන්න වෙන තරමටම තවම ඕවර් ලිමිට් වෙලා නෑ. එහෙම සෙක්ස් කරන්ඩ ඕනි උනත් මට වේස බඩු පස්සේ යන්න වෙන්නෙත් නෑ.
ප.ප.ප.ලි.
ඔන්න කමෙන්ට් මොඩරේෂන් අයින් කරනවා. ඕනි දෙයක් දාන්ඩලා ඈ. කුනු හරුප නං ඩිලීට් වෙයි..
මේක හරියට බෙලි වගේ. කැවොත් පලතුරක් කැපුවොත් මරණයක්.
ReplyDeleteමම හිතන්නේ ලන්කාවෙත් ඝණිකා වෘත්තිය නීතිගත කරානම් හරි යම් රාමුවකට යටත්ව.මොකද ලංකාව කියන්නේ බෞද්ධ රටක් මල්ලි උඹ මොනවා කිවත්. සංස්කෘතිය කියලා නාමයක් හරි ලංකාවේ තාම තියනවා.
ඒ වගේම මම උඹත් එකක් එකගයි උඹ කිව කතාවට.
/ වැරදි කාරයා පොලිසියෙන් අල්ලනවා, පොලිසියට ගෙනියන අතරේ ඌ පැනල යන්න හදනවා ඉතිං පොලිසියෙන් ඒකාට වෙඩි තියනවා. ඒකා මැරෙනවා. /
මේ ක්‍රමයට හරි ඝාතකයන්ට දඩුවම් ලැබෙන්න අවශ්‍යයි මචං.
අනිවා ඇනෝ.
Deleteමුලින්ම මෙහෙම බය නැතිව කෙලින් ලියනවට මෙන්න මගේ ප්‍රමාණය..
ReplyDeleteගොන් වේසිගෙ පුතාලට තියෙන්නේ එල්ලුම් ගහ ගේන එක නෙමෙයි.. පුළුවන් තරම් බඩු ඉස්පොට් දාන එක...
+++++++++++++++++++++++++++
Deleteඅඩේ මං හිතුවේ මේක මාතලන් ලියපු පෝස්ට් එකක් කියලා නොවැ...මමත් ජෙමා අයියගේ අදහස පිලිගන්නව බොක්කෙන්ම.වලත්තලමකට නෙමෙයි...ඒත් ඒක තමයි ඇත්ත.
Deleteතැන්ක්ස් මාතලන්.
Delete@ Kenji @ මැලේ
Delete(Y)
@ මලියාSeptember 20, 2015 at 1:43 PM
Deleteජෙමා කියලා එකෙක් බන් ලිවේ...
ඇත්ත කතා කරන්ඩ බය වෙන්ඩ ඕනි නැ බන් මලිය...
@ මලියාSeptember 20, 2015 at 1:43 PM
Deleteනෑ බන්. ජෙමා කියලා එකෙක් ලියලා තියෙන්නේ..
ඇත්ත කතා කරන්න ඕනි බන් මලියා.
අදනම් කනවා ජෙමා බට්ටිච්චිගෙන් පුක නැති වෙන්න.. හැක හැක හැක..
ReplyDeleteකතාව ඇත්ත.. මොන ලබ්බක් ද බං ඕක ඔය හැටි හන්ගන් ඉන්න.. රෙද්දේ සන්ස්කුරුතිය.. කැමති එකෙකුට කැමති එකෙක් එකක් කතාවෙලා ආරක්ෂිතව කැමති දෙයක් කර ගන්න පුළුවන් කම තිබ්බනම් ඔහොම 'හොරකං' කරන්න වෙන්නේ නෑ..
මිතු... බට්ටිච්චි පෝස්ට් එක දැක්කා. එයා අතින් මේ පෝස්ට් එකේ ගොඩක් තැන් සංශෝධනේ උනා. වචන එහෙම. ඔරිජිනල් පෝස්ට් එකේ තිබ්බ වචනම දැම්මා නම් අර කාන්තා හඩ මෙතන තවත් නැට්ට පාගන් දගලාවි. ලොල්...
Deleteහැට්ස් ඕෆ් කල්‍යාණ
චී මහත්තයෝ ලැජ්ජ නැද්ද මෙහෙම පෝස්ට් දාන්න. කාන්තාව කියන්නේ පිරිමින්ට කාම ආශාව සංසිඳුවන්න ලෝකේ බිහි උනු කාම වස්තුවක් නෙවෙයි. ඇයට ගෞරවයක් ඇතිව සමාජයේ ඉන්න දෙන්න. පිරිමින්ට ඕනේ හැම විටම කාන්තාවන් තමන්ගේ ආශාවල් ඉෂ්ඨ කරන්න ඒ සඳහාම වහලියන් හැටියට තියාගන්න. ඇත්තටම වෙන්න ඕනේ පිරිමින්ගේ කාම ආශාවටයි ළමයි වදන්නයි පොඩි කාලේ ඉඳල කාන්තාවන් සූදානම් කරන ක්‍රමේ නැති කරන එක. ගෑනු ළමයින්ට පිරිමි කාමුක ආසාවල් වලට හරි යන විදිහට අඳින්න පලඳින්න උගන්නන එක තමයි ලොකුම වරදක් වෙන්නේ. ඒක වහාම නවත්තන්න ඕනේ. අර අහින්සක පුංචි ගෑනු ළමයත් අතවරයට ලක් වෙලා මැරුනේ එයාගේ වරදට වඩා සමාජයේ වරදින්. පිරිමින්ගේ කාමුකත්වය සඳහාත් ලමයි වදන්නත් අවශ්‍ය ආකල්ප ගැහැනු දරුවන්ට කුඩා අවධියේ ඉඳන් මනසට ඇතුල් කරන එකේ ප්‍රතිඵලයක් මේ. කාන්තාවන්ට ගරු කරන්න දන්නේ නැති ඇයගේ අඟ පසඟ ගැන කෙල හලමින් කාමුක සිතුවිල්ලෙන්ම ක්‍රියා කරන ඔබ වැනි අය මේ සමාජයටම බරක්. කාන්තාවට මහා හිරිහැරයක්. නැවතත් කියන්නේ පිරිමින්ගේ කාමුකත්වය වෙනුවෙන් ජීවිතේ ගෙනියන්න කාන්තාවන් බැඳිලා නෑ කියන එක.
ReplyDeleteකමෝන් ඇන්ටි කමෝන්....
Deleteගණිකා වුර්තිය කොහෙත්ම පිළිගන්න බෑ. මේකෙන් කාන්තාවන් පිරිමියාගේ කාම වස්තුවක් විය යුතුයි කියන මතේ තව තහවරු වෙනවා.න් අනෙක නූතන කාන්තාවන්ට මේක අපහාසයක්. නූතන කාන්තාව පිරිමින් කරන කොයි දේත් කරන්න පුළුවන් දක්ෂ එඩිතර පිරිමින්ගේ කාම ආශාවල් තුට්ටුවකට මායිම් නොකරන දැඩි ලෙස ඊට එරෙහිව ක්‍රියා කරන පිරිසක්. ගණිකා වුර්තිය විතරක් නෙවෙයි. කාන්තාවන් අඩු වයසින් විවාහ වෙලා ළමයි හදන්න ඕන කියල හිතාගෙන පිරිමින්ගේ ඇල්ම බැල්ම තමන් වෙත යොමු කරවාගන්න කරන රූප ස්වභාවය අලංකරනය ඇතුලු පිරිමින්ගේ හැඟීම් ආසාවල් වැඩි කරවන දේ නූතන කාන්තාව විසින් බැහැර කළයුතුයි.
ReplyDeleteකමෝන් ඇන්ටි කමෝන්....
Deleteවනිතා ඇන්ටිට-
Deleteදැන් ඔය ලංකාව කියන මෙව්වා එකේ ගණිකා වෘත්තිය වෙන්නෙම නැද්ද එතකොට?
ගම්පහ කොටදෙනියාවේ දැරිවියට උනු මහා කාම අපරාධය උනත් වෙන්නේ නෑ අපේ කාන්තා පරපුර පිරිමින්ගේ කාමුකත්වය හා ළමයි වැදීමටම උපන් ලෙස නොසිතා නූතන යුගයට ගැලපෙන ලෙස සම්ප්‍රදායික ගතානුගතික ආකල්ප වලින් ගැලවිලා ජීවත් වෙනවනම්. මේ හෙන ගහන අපරාදෙට මරන දඬුවම දෙන්නම ඕනේ. මේ ගැන මමත් ලිපියක් ලියනවා.
ReplyDeleteඅප්පටසිරි...
Deleteආයෙමත්... කමෝන් ඇන්ටි කමෝන්....
මේ අපරාධයට මරණ දඬුවම දෙන්න ඕනේ නැහැ. හිරේ දාල පුනරුත්ථාපනය කරනවා මිසක්. අනික මේ වනිතා හඬ කියන එක නෙමේ මේ ලිපියේ තියෙන්නේ. ඔය කියන ළමයි වදන සංස්කෘතිය ලංකාවේ තියෙනව තමයි. එකට විරුද්ධව කතා කරන එක හරි. නමුත් ඒකයි ගණිකා වෘත්තීය නීතිගත කරන එකයි දෙකක්. කාන්තාවන් නිදහස ලබා ගැනීමේ තවත් තැනකදී පිරිමි පිම්පියෝ නැතුව මාෆියා බොස් ල නැතුව පිරිමියෙකු සමග මුදලට යන්න ඕනේ නම් එක කරන එකේ වැරැද්ද මොකක්ද? මෙතන පිපියන් කරන සූරා කෑම නැති කරලා දැම්මට පස්සේ කාන්තාවක් කැමති නම් සේවාවක් සපයන්න මොකක්ද ඒකෙ වැරැද්දද?
ReplyDeleteහා හා දැන් කාන්තාවන් ඔය සේවාව කරපුවහම කාන්තාවන්ට වෙන යහපත මොකක්ද? කාන්තාවන් ඔය සේවාව කරා කියල ඒ අයට සමාජයෙන් ලැබෙන්නෙත් ගැරහීම විතරයි. ඔය සේවාව කරන්න කාන්තාවන් යොමු කරන්නෙත් සල්ලාල පිරිමින්ගේ වැරදි වැඩ. ඒවත් වලක්වන්න ඕනේ. කාන්තාවන් පිරිමින්ගේ ආශාවල් ඉටු කිරීම කළ යුතුමයි කියල කියන්නේ කොහොමද? ගණිකා වුර්තියට කාන්තාවන් ඉදිරිපත් වෙන්නම ඕනද? මේක සේවාවක් නෙවෙයි මෙය කාන්තා පරපුරේම දියුණුවට ප්‍රගතියට මහත් බාධාවක්. ගණිකා වුර්තියට වැටුන කාන්තාවන් පවා ඒ තත්වයෙන් මුදවාගෙන පිරිමින්ගේ කාම වහලියන් හැටියට නොව ශක්තිමත්ව පිරිමින්ගෙන් එල්ල වන හැම අභියෝගයක්ම ජගැනීමට සූදානම් කළ යුතුයි. ගණිකා සේවය සපයන්න තවත් කාන්තාවන්ට ඉඩකඩ දී සම්ප්රදායිකත්වය රජ කෙරවීම නව පරපුරේ කාන්තාවට ගැලපෙන්නේ නෑ. මේව අගතිගාමී ක්‍රියා.
Deleteකාන්තාවන් හැමෝටම මේක කරනන් කියල නෙමේ නේ මේ කියන්නේ. දැන් එතකොට ඔයා කියන්නේ පිම්පියෝ රන් කරන ගැහැණු ලංකාවේ නැත්ද? ඒ ගොල්ලන්ට පොලිසියෙන්, අධිකරණයෙන් හිංසා වෙන්නේ නැත්ද? එක හරිද? ඔය මේ කතා දෙකක් පටලව ගෙන . ගණිකා වෘත්තියට කතාවන්ට ඉදිරපත් වෙන්න කියල කවුරුත් කියන්නේ නැහැ. එහෙම නොතිබෙනවා නම් හැමෝටම හොඳ රැකියා තිබෙනවා නම් හොඳයි. නමුත් ඒක නෙමෙයි යථාර්තය. මම පුරුෂෝත්තම වාදයට තදින් විරුද්ධ කෙනෙක්. මම දන්නා සමහර සමාජවාදී කියන අය පවා ගෙදර බිරිඳ බත් ටික අතට බෙදල දුන්නේ නැත්නම් කන්නේ නැහැ. ඒ වගේ සමජෙක ඒ වට විරුද්ධව කතා කරන එකයි, මේ කියන එකයි ප්‍රශ්න දෙකක්. දන මන් දන්නා බටහිර රටක (මෙය නීති ගත කල) බිරිඳ සැමියාව අරන් එනවා ඔය කියන (ඒවාට කියන්නේ අඩල්ට් ලෙෂර් සෙන්ටර් කියල) තැනට . එයාව එතන බස්සල බිරිඳ යනවා කොන්ඩේ හදන්න , නැත්නම් වෙන වැඩකට. ඒ සමහර බිරින්දවල් සැමියාට ආදරෙන් ළමයින්ට ආදරෙන් හිටියට ලිංගික කටයුතු වලට කැමති නැහැ. ඒ වගේ තත්වයන් තිබෙනවා. එවල වැඩ කරන අය ආණ්ඩුවට බදු ගෙවනවා. ආරක්ෂාව තියෙනවා. කැමතිනම් වැඩ කරන්න පුළුවන්. නැත්නම් වෙනින් රස්සාක් හොයා ගන්න පුළුවන්. හුඟක් පෞද්ගලික විශ්ව විද්‍යාල වල තරුණියන් හා තරුණයන් දෙගොල්ලම තාවකාලිකව එහෙම රැකියා කරනවා. මම කියන්නේ තියෙන යථාර්තය පිලි ගන්න කියල. ඔයා කෑ ගැහුවට මොනවා හරි ඔය සූරා කෑමට ලක්වන තරුණියන් වෙනුවෙන් මොනවා හරි කරනවද?
Delete@ Ajith Dharma
Deleteතෑන්ක්ස් අජියා අදහස් වලට.
අපේ සමාජයේ කතාකරන්න තහනමි මාතෘකාවක් තමයි සෙක්ස්.ඒත් වැඩියෙන්ම ආශ කරන්නෙත් සෙක්ස්වලට.ඒක වරදක් නෙවෙයි මිනිස් ස්වභාවයක්.අපෝ මම නමි එහෙම නැ කියලා අපි කාටවත් කියන්න බැ.යංතමින් යමක් කමක් තෙරෙන දැනෙන වයසෙදීම වරැද්ධ ලිංගිකයාගේ නිරැවත බලන්න එයාලත් එක්ක කතා කරන්න එකතු වෙන්න ආශාවක් හිතක උපදිනවා.කොහොම උනත් මෙ ගැන කතාකරන්න දේවල් බොහොමයි.මම ඒ නිසාම මගේ බිලොග් පෝස්ටි වල ලිංගකත්වය ගැන ලිපි කිහිපයක් පලකලා.එම ලිපි වලට අදහස් දැක්වු පිරිස ඉතා අඩයි.ඓහම වෙන්න හේතුව තමන් ඒ ලිපි බැලු බව වෙනකෙනක් දැනගන්න එක ලජ්ජාවට කාරනයක් කියලත් හිතනවා.නමුත් මගේ පෝස්ටි වල වැඩිම ප්‍රමානයක් බලලා තියෙන්නෙත් ඒ ලිපි කිහිපය.ලජ්ජා වෙන්න දෙයක් නැ.ඔය ගැන අවබෝධය නැති තැන තමයි ලංගිකත්වය මුල් කරගත් ප්‍රශ්න ගැටලු අපරාධ ඇතිවෙන්නේ.ඒ ලිපි බලන්න කැමති අයට මගේ බිලොග් එකේ ලින්ක් එක පහලින් දානව.ගිහින් බලන්න.
ReplyDeleteමනෝ මන්දිර
අපේ හුගක් උන් කරන්නේ උගුරට හොරා බේත් බොනක මනෝ...
Deleteඅපි මල් වගේ ළමයි අපිවත් නරක් වෙයිද දන්නේ නෑ මෙව්වා කියෝලා.
ReplyDeleteඒක හින්දම ඔන්න බුකියේත් දැම්ම ෂෙයාර් පාරක් අනිත් උන්ටත් කියෝලා නරක් වෙන්න
අනේ පව් අප්පා...
Deleteකෙලින්ම ලියලා තියනවා පතුරු ගැලවෙන්න....
ReplyDeleteවිදුරු ගෙවල් අස්සෙ ඉදන්...
ගල් එයි දැන් ලෝඩ් පිටින්....
තව ඒවා තියනවා. ඉදිරියේදි ඒවත් කරලියට ඒවි.
Deleteමේ වනිතා හඬ කරන්නේ වනිතාවන්ගෙ සැබෑ හඬ ඉස්සරහට ගන්න එකද? නැත්නම් වනිතාවන්ගෙ මලගම ගැන උනන්දු වෙන එකද? මට හිතෙන්නේ ඔයා මේ පෝස්ට් එක ආයෙත් දෙතුන්පාරක් කියවලා ඇවිත් කොමෙන්ට් කරානම් හොඳයි කියලා. මේ රටේ ගැහැනු ඔය කියන සෙක්ස් කරන්න කැමති නැද්ද? ඉස්සෙල්ලම ඔයා ඒක ගැන රිසර්ච් එකක් හරි කරලා බලලා ඇවිත් මේ ගැන කතා කරන්න ආවනම් හොඳයි කියල තමයි මටනම් හිතෙන්නේ. අපේ රටේ කාන්තාවන්ට සෙක්ස් පිරිමින්ටත් වඩා තහන්චි. ඒකයි මේ ගැන කාන්තාවෝ ප්‍රසිද්දියෙ කතා නොකරන්නේ. මම අජිත් අයියා, ජෙමා, මනෝ සමග එකඟයි. මේ ගැන ගැහැනුන්ටත් තමන්ගේ හැබෑම අදහස හිතට එකඟව කියන්න කිවුවොත් එයත් මීට සමාන වේවි කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteඅහුවෙන්න එපා කසුනෝ. ඔය ලියන්නේ එළ කොල්ලෙක්.
Deleteහෑ මේ කොල්ලෙක්ද මදුවෝ? චැහ් කොල්ලෙක් කියන්නත් ලැජ්ජයි. හොඳ කොල්ලොන්ට ඔය වගේ ලිං මැඩි අදහස් තියෙන්න බෑ.
Deleteතෝ අැන්දිලා ගාණට. යකෝ ඔය ජෝක් එකක්.
Delete@ අහසෙන් එන්න(කසුන්)
Deleteකසුනා... වනිතා හඩ කියන ඇත්තිගේ ප්‍රෝෆයිල් එක බලන්ඩකෝ. මම හිතන්නේ ඒකා ගැහැණු පිරිමියෙක්..
@ මධු මාධවී
Deleteම.මා කොල්ලෙක් නෙවේ. *ල්ලෙක්.
වැදගත් කතාවක් කිවුවමද මංදා මූ..... නියමයි ජෙමෝ...
ReplyDeleteඈහ්... එනිවේ තැන්කූ මචං.
Deleteපාසැල් සමයේදී අවශ්‍ය පමණට න්‍යායාත්මක ලිංගික අධ්‍යාපනය දීමත් ලිංගික සේවා සපයන්නන්/සපයන්නියන්ට නීතිමය අනුමැතිය දීමත් ලංකාවේ ක්‍රියාත්මක කල යුතු බව මම කියන්නේ බොහෝම දිගු කාලෙක ඉඳලා. උඹට ගල් වදින්නෙ නෑ බ්ලොග් වල මේක ලිව්වට. බුකියෙ හරි එළිමහන් සමාජයෙ හරි කියනවනං ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගනිං.
ReplyDeleteහම්... බලමුකෝ.. තව ටික දවසකින් ඇත්ත මූනත්තහඩුවෙන්ම එන්න හිතන් ඉන්නේ.
DeleteLegalizing prostitution is conceptually good. However, I am not sure that most Sri Lankan men (and women) have the maturity to handle it properly.
ReplyDeleteYa. You're almost right
DeleteReading this post and comments, I can see the confusion between intimacy and sex. For most Sri Lankans, sex is the penetration. We tend to forget that intimacy for e.g.cuddling, hugging etc is s beautiful thing and every man and woman needs it.
ReplyDelete/* I can see the confusion between intimacy and sex.*/
DeleteHammm... It is your vision
http://www.divaina.com/2015/09/20/feature07.html
ReplyDeleteලංකාවෙ කවූරුවත් එලිපිට කතානොකරන මේ මාතෘකාව හැන කතා කලාට ස්තුතියි.ඇත්ත ඇති සැටියෙන් කියන්න බයයිනෙ.මේ තියන ලින්ක් එකේ ගිහින් දිවයිනේ සමන් ගමගේ කියන පඬිතුමා කියන පිස්සුවත් බලන්න.මුන් ඉන්නෙ මොන ලෝක වලද මන්දා.මමත් ඉන්නේ ඕක නීතිගත කරන්න ඕන කියන තැන.ඔය වනිතා හඬ කියන හැටියට ඕන නම් ලංකාවෙ අයව නැතුව ඔය දැනුත් කරන්නා වගෙ රුසියන් තායි අය්ට විතරක් අවසර දෙනවා.
එකගයි. ස්තූතිය අදහස් වලට
Deleteජෙමා කියන විදියට පිරිමින්ට දැනෙන ලිංගික අවශ්‍යතා පාලනය කරගන්න බෑ. ඒ නිසා අවශ්‍යතා ඉෂ්ට කරගන්න මොකක් හරි ක්‍රමයක් ඕන. ඒකට තමන්ගෙ බිරිඳ හරි ගණිකාවක් හරි කැමැත්තෙන් එන වෙන කාන්තාවක් හරි කමක් නෑ කියලා නේද ඔය කියන්නෙ. ඒක වෙන්නෙ දෙන්නගෙ කැමැත්තෙන් නිසා ඒක එයාලාගෙ පුද්ගලික දෙයක් කියමුකෝ. ඒත් බලහත්කාරයෙන් කාන්තාවක් දූෂණය කරන එක සමාවක් දෙන්න පුලුවන් වරදක්ද?
ReplyDeleteපිරිමියෙක් තමන්ගෙ ලිංගික අවශ්‍යතා කවුරු හරි ලඟට ගිහින් ඉෂ්ට කරගත්තට කමක් නෑ කියන පිරිමි ඒ අයිතියම කාන්තාවටත් දෙන්න කැමතිද? ඔය කියන පිරිමි තමන්ගෙ අම්මා, අක්කා, නංගි, බිරිඳ එයාලාගෙ ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගන්න එයාල කැමති ඕනම පිරිමියෙක් එක්ක යන එක අනුමත කරනවද?
වෙන්න ඕන (ගෑණු පිරිමි දෙගොල්ලොම) අවශ්‍යතා පාලනය කරගන්න ඉගෙන්ගන්න එක හරි අනුන්ට කරදරයක් නොවෙන විදියට අවශ්‍යතා ඉෂ්ට කරගන්න එක හරි නේද?
තැන්කූ ඉමා. උඹත් මම කියන්න උත්සාහ කල දේ යම්තාක් දුරට වැරදියට අවබෝධ කරගෙන වගේ.
Deleteමේකට හිට් ගොඩක් එයි. ඒ මොකද ලියන එකා වගේම අසහනයෙන් ඉන්න ජනතාවක්නෙ අපේ රටේ ඉන්නෙ. කාන්තාවකට බඩුව කියලා බඩුවක් ගහන්න කියලා කියනකොටම ඒකෙන්ම පෙනෙනවානෙ මෙයාගෙ තියෙන කාන්තා ගරුත්වය. තමුන්ගෙ නංගිට හරි අක්කට හරි දුවට හරි අම්මට හරි බඩුවක්ය කියල ගැහිල්ලක් ගැන කතාකලොත් ඔහේට රිදෙයිද ? උඹත් කරල තියෙන්නෙ කුණුවල ඉහගෙන කන එක යකෝ... මානසික වෙදෙක් ලඟට ගිහින් මෙක කියවන්න දීපන් එතකොට උඹට බෙහෙත් දෙයි නැත්නං ඉතින් උඹට ලඟින් යන කාන්තාවන්ට වගේම පුංචි උන්ටත් අබ සරණයි. මනුස්සයින්ගෙ ලිංගික ක්‍රියාව බඩුවක් ගැහිල්ලය කියල උඹ ට්නම් කලාම ඒකෙන් පෙනෙන්නෙ මොකක්ද ? ගැහණිය කියන්නෙ උඹැඉ සෙල්ලං බඩුවක් කියන එකනෙ යකෝ
ReplyDeleteකමෝන්...
Deleteතවත් නැට්ටක් තියන එකෙක්. උඹත් ෂේප් එකේ හොද ශක්තිමත් පුටුවක වාඩි වෙලා කකුල් දෙකම උස්සන්ඩ.
ඇත්තටම ගැහැනු -පිරිමි- නපුංසක කවුරු වුණත් ඒ මනුස්සයෝ; සෙල්ලම් බඩුවලට පවා ආදරෙන් සළකන්න පුළුවන්කම තියෙන මනුස්සයෝ මිස ‘බඩු‘ නම් නොවෙයි. ජෙමා කියන්න යන වැදගත් දෙයක් තියෙනවා කියල මට හිතෙනවා. ඒත්, මේ කියන විදියම පට්ට අවුල්. ගැහැණිය හැඟිම්-දැනීම් නැති භාණ්ඩයක් හැටියට අපහාසයට ලක් කිරිමත්, උත්තරීතරත්වයට නැංවිමත් දෙකම එකම කාසියක දෙපැත්ත තමයි. ජෙමා කියන මල ඉලව් සංස්කෘතිය තමයි ඒ දෙක ම කරන්නේ http://syberheartblog.blogspot.com/
ReplyDeleteඔව් ලියපු භාෂාව අවුල්. ඒත් ඒ අවුල තියෙන්නේ වචන වලද නැත්නම් අපි හිතන විදියේද.
Deleteස්තූතියි අදහස් දැක්වීමට
ලිංගික අධ්‍යාපනය විතරක් නෙවෙයි අපේ කාන්තා විමුක්ති කෂ්ටියත් ඉන්නෙ ගල් ගුහා වල කියලා පේනවා ඉහළ තියෙන කමෙන්ට් වලින්. අපේ කුහක වික්ටෝරියානු සදාචාරය ඔළුවෙ තියාගෙන, අලුත් විලාසිතා සහිත මාධ්‍ය භාවිතා කරමින්, පිරිමින්ගේ ගැහැණුන්ගේ ඔළු වෙනස් කරන්න බෑ. හැදෙන්නෙ ඔළුු දෙකේ බූරුවො බීරියො විතරයි.
ReplyDeleteමං ලියපු එක එච්චර පැහැදිලි නෑ තමයි. මාත් ලියන්නෙ ආවේගයෙන්.
හම්ම්ම්....
Deletesahatika aththa, Lankavatath RED Light street akak avanam oya aparada tikak hari adu venava. viurthava katakalata sthuthi.
ReplyDeleteඅදහස් දැක්වීමට ස්තූතිය
Deleteඅද දවසේ අපේ රටේ සංවාදයට පත්විය යුතුම කතාවක් , මේ ගැනම මේ තරම් ලස්සනට නැති වුනත් මමත් ලිවුව මෙන්න මේ ලිපිය තුල , මේ ගැන තවදුරටත් කතා කියවන්නට කැමැත්තෙක්ට පැමිණ කියවන්නට ලිංක් එක මෙන්න ,
ReplyDeletehttp://www.nursinglk.com/2015/09/173.html
ස්තුතිය ඔබට
ස්තූතියි මහේෂ් අදහස් දැක්වීමට
Deleteමහේෂ් ඔයාගේ ලිපිය කියවන්න බැහැ. වෙන ෆොන්ට් එකක්ද? ඔක්කොම අවුල් වෙලා ගූගල් ක්‍රෝම් එකේ?
Deleteow aththa thamai lankawe ganika wurthiya nithigatha karoth hama ekatama thamange awashyatha itu kara ganna puluwan wenawa. ethakota oya manasika pissanta podi daruwanwa dushanya karala marala danna kohethma one wenne na..
ReplyDeletesira kathawa
ReplyDelete