ජෙමා
ගියා ඊයේ රෑ මල ගෙදරක. යාලුවෙක්ගේ. ඉතිං ජෙමත් යාලුවෝ සෙට් එකත් එක්ක පොඩ්ඩක්
තොලකට තෙමාගෙන තොරණ ගහන්න සෙට් උනා. ඔන්න ඔතෙන්නට ටික වෙලාවකින් ආවා ලොක්කෙක්
ඥස්පුක් වෙන්න ගසලා. පොර විකාර කියෝ කියෝ ඉදලා කිවා හොද තේවිලි ටිකක්. පුලුවන් නං
තෝරන්න.
ඔන්න බඩු
ඈ....
1. ඔන්න මනුස්සයෙක් ඉන්නවා. පොර කරන්නේ දෙහි
බිස්නස්. මෑන්ස් යනවා දෙහි කඩන්න. පොර කඩා ගන්නවා දෙහි ගෝනි දෙකක් (02). ගෝනියක ගෙඩි
100. ඔය දෙහි ගෝනි දෙක විකුනන්න යන්න ඕනි ගගකින් එහා පැත්තේ තියන පොලට ගගේ පලල
කිලෝ මීටර් 1 යි. ඔරුවෙන් ගෝනි ගෙනියනකොට ගාස්තුව මීටර් 100 සදහා එක් ගෝනියකට
ගාස්තුව එක ගෙඩියයි. (ගෝනි දෙක නිසා ගෝනියකට එක ගානේ ගෙඩි දෙකයි).
එතකොට
වෙලෙන්දාට පොලට ගෙනියන්න වෙන ගෙඩි ගාන කියද?
2. ඔන්න දවසක් බස් එකේ කොල්ලෙක්ට සෙට් වෙනවා
කෙල්ලෙක්. කොහොම හරි කෙල්ල බහින හෝල්ට් එක ලං වෙලා කෙල්ල බහින්න ඉස්සරාට යනවා.
කොල්ලට එඩ්රස් එකවත්ඉල්ල ගන්න වෙලාවක් නැ. කෙල්ල කොල්ලට කියලා යනවා ගස් 5 යි වැල්
01 යි කියලා. කොල්ලා ඊ
ලග දවසේ කෙල්ලව හම්බ වෙන්න යනවා ගෙදරට. මොකක්ද කෙල්ලගේ එඩ්රස් එක?
3. ගහනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි.
4. ඔන්න හා හා පුරා කියලා අලුත බැදපු
කොල්ලෙක්ට ගෙදර උන්දෑ පොඩි බඩු ලිස්ට් එකක් දෙනවා ගෙදර එනකොට අරං එන්න කියලා.
යමින් එමින් කිලෝ 1 යිරත්තරං ග්රෑම් 500නොකර කතා ග්රෑම් 500දියෙන් ගොඩින් ග්රෑම් 250 යි
කොල්ලා ගෙදර යනකොට
ගෙනියන වර්ග 4 මොනවද.?
5. හරකා පොල් පැලේ කන්නත්, කෙල්ලෙක් කොල්ලෙකුගෙ පස්සෙන් එන්නත්, බල්ලා කකුල හපන්නත්, වක්කඩෙන් වතුර ගලන්නත් හේතුව මොකක්ද?
6. අතගාල කෙලිං කරලා කෙල
ගාලා ඇතුල් කරනවා...
ඔන්න තියනවා 6ක්. දන්නවා නං උත්තරේ කමෙන්ට්
කරන්නකෝ තේරවිලි/ප්රශ්ණ අංකෙත් එක්ක.
***************************************
ඔන්න උත්තර ඈ.....
1. ගෙඩි 180
2. සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිදිවැල
3. ඇසිපිය ගැසිම
4.
***************************************
ඔන්න උත්තර ඈ.....
1. ගෙඩි 180
2. සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිදිවැල
3. ඇසිපිය ගැසිම
4.
යමින් එමින්
කිලෝ 1 යි (ගෝවා කිලෝ 1 යි)
රත්තරං ග්රෑම්
500 (කැරට් ග්රෑම් 500)
නොකර කතා ග්රෑම්
500 (නෝකෝල් ග්රෑම් 500)
දියෙන් ගොඩින්
ග්රෑම් 250 යි (මාලුමිරිස් ග්රෑම් 250)
5. බැදලා නැති නිසා.
6. ඉදිකටුවට නූල දැමීම.
***************************************
1. 160 යි
ReplyDelete2. ගස් 5 යි වැල් 1 යි නේද?
3. එකකින් ගහනකොටත් අමාරුයි බං
4. මේක දන්නවා, කියන්නෑ
5. අවිවාහක නිසා
6. කුණුහබ්බනං කියන්න එපා
එනවා මෙතන, තේරවිලි කියන්න අපිට...හුහ්!
1. ගෙඩි 180
Delete2. සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිදිවැල
3. ඇසිපිය ගැසිම
4.
යමින් එමින් කිලෝ 1 යි (ගෝවා කිලෝ 1 යි)
රත්තරං ග්රෑම් 500 (කැරට් ග්රෑම් 500)
නොකර කතා ග්රෑම් 500 (නෝකෝල් ග්රෑම් 500)
දියෙන් ගොඩින් ග්රෑම් 250 යි (මාලුමිරිස් ග්රෑම් 250)
5. බැදලා නැති නිසා.
6. ඉදිකටුවට නූල දැමීම.
1.180
ReplyDelete3.ඇස්පිය
4. ගෝවා
කැරට්
නොකෝල්
මාළුමිරිස්
5.බැදලා නැති වීම
6. ඉදිකටුවට නූල දැමීම
Delete2. සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිදිවැල
දැනට යම්තාක් හරි උත්තර 02 ලැබිලා තියනවා.
ReplyDeleteඅංක 01 ට හරි උත්තරේ තාම නෑ. 02 ට දිලා තියනවා. ඒත් ඩිරෙක්ට් උත්තරේ දීලා නෑ..
ට්රයි කරන්න....!!
2) සේපාලිකා වීර කොන්
ReplyDeleteමිල්ල තේ
කිරිදිවැල
3) යමින් එමින් කිලෝ 1 යි= ගෝ වා
නොකර කතා = නෝ කෝල්
1. ගෙඩි 180
Delete2. සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිදිවැල
3. ඇසිපිය ගැසිම
4.
යමින් එමින් කිලෝ 1 යි (ගෝවා කිලෝ 1 යි)
රත්තරං ග්රෑම් 500 (කැරට් ග්රෑම් 500)
නොකර කතා ග්රෑම් 500 (නෝකෝල් ග්රෑම් 500)
දියෙන් ගොඩින් ග්රෑම් 250 යි (මාලුමිරිස් ග්රෑම් 250)
5. බැදලා නැති නිසා.
6. ඉදිකටුවට නූල දැමීම.
කමෙන්ට් වලට උත්තර දිපන්...නැත්නම් ගහනවා මල්ටි බැරල් එකක්
ReplyDeleteබලමු තව ටිකා....ක්...
Delete1.ගෙඩි 180
ReplyDelete2.
3.අතේ
6.ප*
චී මේකා වල්....
Delete1. ගෙඩි 180
2. සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිදිවැල
3. ඇසිපිය ගැසිම
4.
යමින් එමින් කිලෝ 1 යි (ගෝවා කිලෝ 1 යි)
රත්තරං ග්රෑම් 500 (කැරට් ග්රෑම් 500)
නොකර කතා ග්රෑම් 500 (නෝකෝල් ග්රෑම් 500)
දියෙන් ගොඩින් ග්රෑම් 250 යි (මාලුමිරිස් ග්රෑම් 250)
5. බැදලා නැති නිසා.
6. ඉදිකටුවට නූල දැමීම.
මේ පාර බලමු.
ReplyDelete1. උත්තරේ 180 යි. (මං හිතුවෙ ආපහු ගෝනි දෙක ගේන්නත් ගෙඩි 20 ක් යයි කියලා)
2. සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිඳිවැල
3. ඇහිපිය
4. ගෝවා, කැරට්, නෝකෝල්, මාළුමිරිස්
5. බැඳලා නැති නිසා
6. නූල ඉඳිකට්ටේ හිලට දැමීම
එල් එලස්....!!!
Deleteමධු මාධවී
ReplyDeleteපලවෙනි එක්ට උත්තරේ වැරදියි...
ඔන්න මට තද වෙනවා ඉතිං.........
Deleteමම කියපු දෙකම වැරදිනං... ඔරුව පදින තොටියාත් වෙළෙන්දා වෙන්න ඕනි. එහෙනං ගෙඩි 200ම ගෙනියනවා.
එක්කො... අනේ බෑ බං උඹත් එක්ක මේ මගුල!
@ මධු මාධවීJuly 15, 2015 at 6:23 AM
Deleteඔන්න තේරවිලි පාට් 02ත් දැම්මා.. පුරස්න 02 පුළුවන්නං කියන්ඩකෝ... පට්ට ලේසි පුරස්න දෙකක්
http://4warang.blogspot.com/2015/07/02.html
මලියා...
ReplyDeleteදුන්නු උත්තර වැරදීයි..
එල ද බ්රා මෙන්ඩා
ReplyDeleteදුන්නු උත්තර ටික හරි..
රූපේ
ReplyDeleteඋත්තර හරි...
රූපේ
ReplyDelete1 කේ උත්තරේ වැරදි
රූපේ.... සමාව භාජනේකට දානවා ඕං.. 1 කේ උත්තරේ වැරදී නෙමේ... 2 උත්තරේ නෑ....
Deleteදෙකටයි හතරෙන් බාගෙකටයි විතරයි දන්නෙ
ReplyDelete2සේපාලිකා වීරකෝන්
මිල්ල තේ කිරිදිවැල
4. රත්තරං -කරවිල
නොකර කතා - නෝකෝ්ල්
දියෙන් ගොඩිං -මාළු
1. ගෙඩි 180
Delete2. සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිදිවැල
3. ඇසිපිය ගැසිම
4.
යමින් එමින් කිලෝ 1 යි (ගෝවා කිලෝ 1 යි)
රත්තරං ග්රෑම් 500 (කැරට් ග්රෑම් 500)
නොකර කතා ග්රෑම් 500 (නෝකෝල් ග්රෑම් 500)
දියෙන් ගොඩින් ග්රෑම් 250 යි (මාලුමිරිස් ග්රෑම් 250)
5. බැදලා නැති නිසා.
6. ඉදිකටුවට නූල දැමීම.
හම්මෝ....හරිම අමාරුයි. ඒකයි වෙන අය උත්තර දෙනකල් හිටියේ.
ReplyDeleteකෝලන් පී - දිව දොට්ට
Deleteපලවෙනි ප්රශ්නෙ ටිකක් ලෙසි වගේ.
ReplyDelete