ඔව් මම මිනී මරුවෙක්...
මම ඌව මැරුවා...
මරලා අඩි 6 කටත් වඩා යටට වැලළුවා...
මරලා අඩි 6 කටත් වඩා යටට වැලළුවා...
ආයේ නැගිටලා හමාරයි ඒකා..
තනිකම..!!
ආයෙත් උඹ නැගිටලා හමාරයි..!
---ට්රැවලිං ටූ ලබුදූවේ අත්තම්ලාගේ ගෙදර විත් අම්මි
---ට්රැවලිං ටූ ලබුදූවේ අත්තම්ලාගේ ගෙදර විත් අම්මි
ප.ලි
කාලෙකිං අම්මි ඩ්රයිවිං සීට් එකේ. කුරුදුගහහැතැක්ම පිටවීම පසු කරමින්. අම්මිත් සෙල්ලං නෑ. පාගනවා ලෑල්ටම.
අෑහ්..........!
ReplyDelete(අන්න මගේ එකේ උඹේ ඒජන්ට් කෙනෙක් මොනාද ලියලා බං. පොඩ්ඩක් බළලා ජස්ටිපයි කොරලා පලයං)
රායිට් ම.මා...
Deleteමම දැම්මා රිප්ලයි එක.
ඔය කියන පුරස්නේටම පහල තියන ලිංක් එකෙත් මම උත්තර දීලා තියනවා. දිකාඝ එක්කම බලන්ටකෝ...
උඹෙන් නම් ඉක්කනටම පාටියක් ගන්න වෙනෝ..
ReplyDeleteපාර්ටිි....
DeleteRIP කියන්නේ Rise If Possible කියන එක නේද? :D
ReplyDeleteදැන් කරලා තියෙන්නේ ඒක තමයි. ආයෙන් නැගී සිටීම. ඒ චිත්ත ධෛර්යයට ජයවේවා!
හික් හික් හික් හික්..
Deleteටැංකෝ සර්...!!
Oh..! Rise If Possible (laugh)
Deleteඡෙමෝ..අපිව මිනිමරැවෙක් නොකර ඉක්මනට පාටියක් දිපිය..ඇයි යකෝ මෙච්චර දෙයක් වෙලත් තොපි දෙන්නා එකතු වෙලා පාටියක් දිපිය.නැත්නම් මරාගෙන මැරෙනවා..
ReplyDeleteඒ කතාවට මමත් එකගයි....!! ඕ යේස්...!!
Delete@ එල ද බ්රා මෙන්ඩාJuly 22, 2015 at 9:30 AM
Deleteඅඩේ බය කරන්න එපා යකූ...
සිරාවටම සෙට් වෙච්ච දවසක ජෙමා ගානේ පාටියක්. වැට් 9 හරි බකාඩියක් හරි.
සිරාවටම ඈ...
@ නි මෝJuly 22, 2015 at 11:05 AM
Deleteඅර මොනවටද පූස්සුත් සාක්කි ලූ...
Party will be ready, but without liqueur. will u agree with me gentlemen
Deleteරන්ගි..
Deleteඅරක්කු නැති පාටි මනමාලි නැති මගුල් ගෙයක් වගේ
පාටි ..ත්තක් කතාකරනවද මම ආමි කිව්වට උඹල එතනට අරගෙන ගිහිල්ල මම ආමි හිටියට ඉන්නේ නකුට වනවන කියන එක පෙන්නන්න්න පුලුවන්ද
Delete@ AnonymousJuly 24, 2015 at 2:19 PM
Deleteඉකේයියා.. මෙන්න මේ ඇනෝ මහත්තයා කුණුහරුප කියනවා..
@ එල ද බ්රා මෙන්ඩාJuly 24, 2015 at 12:06 PM
Deleteඅනේ මංදා බංස්. ඔය කිවට රංගියා ඩියුටි ෆ්රි එකෙං මොනවා හරි ගෙනේවි..
හිකිස්
මරු කවියක්.. ඇත්තටම මචං උඹට බොළද නොවී ඉන්න බැරිද?? හරිම බාලාංශසහතයි නෙව උඹගේ හැසිරීම. සියලු දකුණේ පරයන්ට ලජ්ජාවකි.. හැක්. හැක්..
ReplyDeleteඅඩේයි...
Deleteඒක කවියක් නෙමෙයි බං. වෙන මොකක් හරි එකක්.
මම කවි ලියන්න දන්නෙනෑ. කවි ලියන්න නං මමා තමයි ඕං..
Oh!
Deleteසියලු දකුණේ පරයන්ට ලජ්ජාවකි..
i also southern province.