වීදුරු වගේ උඹේ ඇස් දෙක දැක්කාම
සත්තමයි
සත්තමයි
මගේ හිත කීරි ගැහුණා...
නාදළු වගේ උඹේ දෙතොල් පෙති
සිප ගන්න හිතුනා...
පිරිපුන් රණ තිසරු යුවලට
රියසක වන් පුළුල් උකුලට
හිත මන්මත් උනා සත්තමයි...
ඒත් ඒ...
මගේ හිතේ තියන වල් කමක් නිසා නෙවෙයි...
උඹ ඇත්තටම ලස්සන නිසා...
ඔය කිව්වට හීනීයට වගේ වල්කමකුත් නැතුව නෙවෙයි නේද බන්??
ReplyDeleteපට්ට ආ....
ෂ්...!!! කාටවත් ඇහෙයි යකෝ...
Deleteතැන්කූ ඈ...........
වල්කම නැහැ කියල නිකං රහත් වෙන්න ඕනියැ..මමනම් කෙලින්ම කියනවා ..
ReplyDeleteඑල එලෝස්...
Delete