ජෙම් මේ දින ටිකේ exam එකක්ට ready වෙනවා. ඒ නිසා මේ දවස්
ටිකේ ලියන එකක් නැහැ. මටත් ලියන්න ආසාවක් තියෙන නිසා මමත් ලියන්න හිතුවා. අවධි උන ගමන් ජෙම්ස් ගැන මතක් වුන නිසා එයා ගැනම ලියන්න
හිතුවා.
ජෙම්ස්.. නැතිනම් අප්පු.
මම ජෙමා කියන නමට ඒ තරම් කැමැත්තක් නැති නිසා මම එයාගේ අම්මි වාගේ අප්පු කියලාම
කියනවා හොදේ. මට මුලටම එයාව දකින්ට ලැබුනේ කැම්පස් එකේදි. ඒ වෙලාවේ දී නම් එයා ගැන
මට මොනවත් හිතුනේ නැහැ. ඒත් මම නිසා එයා රැග් වෙච්ච එක නම් මට හොදට හිතට කා
වැදුණා. මමත් දනේනෙම නැතිව ආදරයකට
පෙරලුණා. එදා මෙදා කාලේ ඇතුලත මට අප්පු ගැන කියන්ඩ තියෙන ප්රදානම දේ, අප්පු හරිම
කුකුල් කේන්ති කාරයෙක්. ඒ වගේම ගොඩක්ම හිත හොද කෙනෙක්. ඒ වගේම එක්තරා විදියක
පිස්සෙක්. හරිම හිතුවක්කාරයෙක්. එ නිසා වෙන්න ඇති අප්පුගේ අම්මි එයාට කියන්නේ හිත
හොද පිස්සා කියලා. එමෙන්ම මට හිතෙනවා අප්පු මට හොද මහත්තයෙක් වෙයි කියලාත් මට
හිතෙනවා.
Special ම දේ තමයි අප්පු එයාගේ
අම්මිටයි තාත්තිටයි පුදුම ආදරයක් තියෙන්නේ. අප්පුගේ තාත්තිත් army officer කෙනෙක් නැති වෙලා තියෙන්නේ යුද්දෙදි. මෝටර් එකක් වැදිලා
කියලා තමයි අප්පු කියලා තියෙන්නේ. අම්මි නං VOG කෙනෙක්. අප්පුගේ අම්මි නිතරම වගේ කියන දෙයක්
තමයි අප්පුත් කවදා හරි අප්පච්චිටත් වඩ ඉහලට යාවි කියලා. මම අප්පුගේ තාත්තා දැකලා
තියෙන්නේ photographs වලින් විතරයි. හරිම Glorious Look එකක් තමයි තියෙන්නේ. අප්පුටත් ඒ ආකාරයටම ලැබිලා තියනවා. අප්පු තවමත් එයාගේ
තාත්තිගේ අර උස boots තියෙන්නේ එයින් දෙකක් polish
කර කර එයාගේ room එකේ තියන් ඉන්නවා ගෙදර.
එයාගේ ගොඩාරියක් ලොකු
වැරදි දේ නැහැ. smoke කලා කැම්පස් කාලේ ඉදංම.
මම කොයිතම් නම් කිවත් නැවැත්තුවේ නැහැ. ඒත් අප්පුගේ බාප්පගේ දෝනි නිසා එයා ඒක
නවත්තලා තිබුණා. එයා එදා මමත් එකක් Skype
call එකේදි ඒක කිවාම මම තරම්
සතුටු උනේ නැතිව ඇති වෙන කවුරුවත්. අනික් එක තමයි drinks ගන්න එක. ඒකත් එයා
ඉක්මනටම නවත්තාවි කියලා හිතනවා. එත් මම ඒක නවත්වන්න කියලා බලපෑම් කරන්නේ නැහැ
එයාට. අප්පුම හිතලා නවත්වයි. ඉන් පස්සේ අනික තමයි ඉක්මනට කේන්ති එන එක. දෙයියනේ ඒ
වෙලාවට නම් මම හරිම බයයි. කැම්පස් කාලේ ඉදන්ම. අනික් දෙය තමයි මිනිස්සුන්ව ඕනිවට
වඩා විශ්වාස කරනෙක. ඒ නිසාම අප්පුට ගොඩක් ලොකු දේ වලට මුහුන දෙන්න සිද්ද වෙලා
තියනවා.
අනික් දේ තමයි මම
චුට්ටක් වත් කැමති නෑ අප්පුත් ආර්මි එකේ ඉන්න එකට. ඒත් ඒක අප්පුගේ ආෂාව නිසා මමත්
එ ගැන සතුටෙන් බලන්න පුරුදු වෙනවා. ඇත්තම කියනව නම් මම ආර්මි එකට බයයි වගෙ. ඒ උනාට
අප්පු uniform එක ඇදලා ඉන්න වෙලාවට
හරිම හැඩයි. ආඩම්බරයි.
හිතුව තරම් මේක ලියන එක
පහසු නැහැනේ අයියො. පැයක් තිස්සේ ලියලත් මෙච්චරයි ලියන්න පුලුවන් උනේ. lectures යන්නත් ඕන. ආයෙත් දවසක ලියනවා.
ෙමෙේ ෙමෙොමොකක්ද ෙමෙේ ෙවෙන්ඩ යන්ෙනෙ
ReplyDeleteබලාගෙන ඉදලම බලමු.
Deleteලියන්න පොඩි try එකක් ගත්තා.
Deleteඅටමා & නිමෝ...
Deleteඅර අරයටත් ලියන්න ඕනියි කිවා. ඉතිං දුන්නා යුසර් නේම් ඇන්ඩ් පාස් වර්ඩ්. මේ දවස් ටිකේ එයා ලියාවි.
එල මචං....!!!
ReplyDeletenot that easy, na නි මෝ
Deleteමම මොකක්ද බට්ටිච්චියේ මේකට කියන්න ඕනා.. මොකවත් හිතාගන්න බෑ..මම පුළුවං තරං උත්සාහ කරනවා ඔයා අකමැති දේවල් නොකර ඉන්න.
ReplyDeleteහා හා.. ඕනෙවට වඩා ඇඟට ගන්න ඕනි නෑ.. :p
Delete@ කල්යාණ මිත්රJuly 24, 2015 at 8:36 PM
Deleteමිත්ර.... රහසිං කියන්ඩ ඕනි දේවල් හයියෙන් කියන්ඩ එපා යකූ...
patta oyi.. beautyful mind film eka wage......
ReplyDeleteමම ඒ ෆිල්ම් එක බලලා නෑ. සොයාගෙන බලන්ට ඕනි
Deleteබ්ලොගර් සෙටින්ග්ස් වලින් අළුත් ඇඩ්මින් කෙනෙක් විදියට ඇඩ් කරගන්න එතකොට එයාගෙ නමින් එයාගෙ එකවුන්ට් එක්කින් කැමති වෙලාවක ලියන්න පුලුවන්... එතකොට උඹේ නමින් ලියන්න ඕන නෑ...
ReplyDeleteSettings>Basic>Add Authors> ඊට පස්සෙ ඊ මේල් අයි ඩී එක ටයිප් කරල ඉන්වයිට් කරන්න
අදාල කෙනාට ඉන්බොක්ස් එක චෙක් කරල ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කරන්න කියන්න.. එතකොට එතන පෙන්නයි
දැං ජෙමාට පුලුවං අදාල කෙනාව ඕන නං ඇඩ්මින් කෙනෙක් කරන්න නැත්තං කන්ට්රිබියුටර් කෙනෙක් විතරක් කරන්න
ජයවේවා හොදට ලියන්න හැකි වේවා
හොඳ උපදෙසක්. අද කාලෙට බොහොම හොඳට ගැලපෙනවා.
Deleteඉන්බොක්ස් එක කිව්වම ජෙමා හිතයිද දන්නේ නෑ කාමරේ ඇතුලට ගෙන්න ගන්න කිව්වා කියලා. ඕකා ඒ ජාතියේ එකෙක්. :D
//ඉන්බොක්ස් එක කිව්වම ජෙමා හිතයිද දන්නේ නෑ කාමරේ ඇතුලට ගෙන්න ගන්න කිව්වා කියලා. ඕකා ඒ ජාතියේ එකෙක්. :D//
Deleteහැක් හැක්. සහතික ඇත්ත..
@ Mahesh Rathnayaka
Deleteකියලා බලන්ට ඕනි එයාට.
@ විචාරක - WicharakaJuly 25, 2015 at 10:34 AM
Deleteඉන් බොක්ස් කිවාම මට හිතුනේ ම වෙනත් දෙයක් සෑර්...
@ දේශක යාJuly 25, 2015 at 12:29 PM
Deleteදීකිරට බලල්ලුත් සාක්කිලු ඈ...
ජෙමාව හදන්න උත්සාහ කරනවාට වඩා හොඳ, අත්දැකීම් ලබන්න දීලා, හොඳ නරක පැහැදිලි කරලා දීමයි.
ReplyDeleteහෑ..හ්..!! ඔය සිද්ධ වෙන්නේ වැඩේ...
Delete"Try to write something" noweyi "Tried to write something" kiyalaa wenas karanna kiyalaa kiyanna oyaage oya canada nangita.
ReplyDeleteMatanam hithennema meka oyaage mano vikaaarayak kiyalamayi ara ano kiyannahe.
කැමති විදියකට හිතාගන්න එක ඔයාගේ දෙයක් මලයා.
Deleteමට පේන්නේ අප්පුවයි අප්පුවගේ පලුවයි නියමෙට තකට තක මැච් වෙන්වා කියලායි..
ReplyDeleteඅඩේයි...
Deleteමම කැමති නෑ යකූ අප්පු කියන නමට. මාව කේන්ති ගස්සවන්න ඒ නම දාලා තියෙන්නේ.
ජෙමා...........................
ReplyDeleteකොහොම මගහැරුණද දන්නෑ..... ඒත් අදයි මේ පැත්තට අාවේ...... අැත්තට ම සුපිරි බ්ලොගයක්...... සින්ඩියටත් අැඩ්කරා... ඒත් පෙන්නන්නෑ වගේ... අැයි දන්නෑ.... කොහොම හරි දාගන්නම්..... බ්ලොගයනම් නියමයි ජෙමෝ.............
අනේ මන්දා මොනවා වෙන්ඩ යනවද කියලා??
ReplyDeleteඅඩෝ... අප්පුවා... හූ... හූ...
ReplyDelete(මේ යෝදි උඹව කාලා නොවැ...හැක් හැක්)
උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවන්නේ
ReplyDeleteඅපෙ ආදර කතන්දරේ, අපෙ ආදර කතන්දරේ,
පෙති ඇරෙන මලෙන් දිය පිරෙන විලෙන් මුලු දවසෙ ම පැවසෙන්නේ
අපෙ ආදර කතන්දරේ, අපෙ ආදර කතන්දරේ,