June 6, 2015

ජෙමාගේ උපත.


එකදාස් නවසිය අසු ගනං වල අංතිම හරියේ තමා ජෙමා මේ ලෝකෙ එළිය බලන්නේ. කොහොම කොහොම හරි ජෙමාගේ දෙමාපියෝ අතපය හතර නොකඩා හදලා, අකුරු සාස්තරේ උගන්නෝලා හොද මහත්තැං කෙනෙක් කරන්න ගත්තු දහිරිය හිංදා මේං මේ විදියටවත් ජිවත් වෙලා ඉන්නවා.

කොහොම කොහොම හරි ජෙමා අකුරු සාස්තරේ ඉගෙන ගෙන ඉදිරියට ගියත් ජංම ගතිය හිටි ගමං මතුවෙලා එනවා. ඉතිං මොනවද කරන්නේ. ජම්මෙං එන කට නං... ඒ ගැන කාතා ඕන්නෑ...

ඔන්න ඔහේ බලං ඉන්ඩලා ජෙමාගේ හතරවරං..

6 comments:

  1. එහෙනං නමෝ විත්තියෙන් ඇම්ඩා බබා වැඩ පටන් ගනිං. සුභ පැතුම්..

    ReplyDelete
  2. දාහං ඉතින් බප්ලොගර් පලොවරෙ

    ReplyDelete
  3. මොන්ටිගොමරි බර්න්ස්- මගේත් ප්‍රියතම කාටූන් චරිතයක්!

    අලුත් බ්ලොග්ට මගේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. තැන්කෝ...තැන්කෝ...

      Delete