July 22, 2015

වදින එකෙක්ට වදින්න...!!

මම කලිනුත් කිවනේ.. මම බ්ලොග් ලීවේ මම උ.පෙ කරන කාලේ ඉදන්. මට බ්ලොග් ලිවිල්ල එපා උනේ පිස්සු බල්ලෙක් පිස්සු තද උනා වගේ හැම තැනම කක්කා කර කර ගිය නිසා. ගද ගහන්න ගත්ත නිසා. ඉතිං විනෝදෙට ලියපු බ්ලොගේ නිසා හිතේ කේන්තිය ඕන නෑනේ කියන හැගිම ආව නිසා ඒක අයින් කරලා දාලා හිටියා.

ඒත් කාලෙකට පස්සේ ආයෙමත් බ්ලොගයක් ලියන්න ඕනි කියලා හිතුන නිසා පටං ගත්තා මේ ජෙමාගේ හතරවරං. ඒ කලිං වගේ මගේ රියල් නේම් එකෙං නෙවෙයි. ෆේක් නේම් එහෙකිං. කලිං පරිප්පුව මතක නිසාම මුල ඉදංම මොඩරේෂන් ඇක්ටිවේට් කරලා පටං ගත්තේ...

අයින් කරපු බ්ලොග් එකේ වගේම එක සැරේටම ජෙමාගේ බ්ලොග් එකේ පිස්සු බව්වෙක් කක්කි දාන්න පටං අරගත්තා. වෙලාවට මම මොඩරේෂන් දාලා තිබුනේ. මුලටම කක්කා බෙට්ට වැටිලා තිබුනේ ජෙමා ආර්මි ඔෆිසර් කෙනෙක් කියලා පබ්ලිෂ්  වෙච්චි වෙලාවේ. ඒ වෙලාවේ මට අපේ විචාරක සර් කිවා “පුතා දැන හෝ නොදැන උඹ ආර්මි ඔෆිසර් කෙනෙක් කියලා පබ්ලිෂ් වෙච්ච එක සෑහෙන්න අවාසියක්“ කියලා. මට ඒක ඒ වෙලාවේ ගානක් නැති උනාට දැං විචා සර් එහෙම කීවේ ඇයි කියලා දැන් හොදට තේරෙනවා.


ඉතිං ගිය නුවණ ඇත්තු 1000 ලව්වා වත් අද්දන්න බැරි එකේ රුසියාවට වඩා ඊරිසියාව ලොකුයි කියලා හිතලා හිත හදාගෙන හිටියා. කොහොම හරි හොදම සින් එක උනේ ඊයේ අපේ මමා (මධු මාධවි) ගේ බ්ලොග් එකේ, ජෙමාගේ බ්ලොගේ ගද ගහපු නැති කක්කා බෙට්ටම මමාගේ බ්ලොග් එකෙත් දාලා. 

කන සම්බා කිවලු.

ඒ කමෙන්ට් එක ගැන කියන්නත් ඕනි. ඊට කලිං තව දෙයක් කියන්න ඕනි. මේ බ්ලොග් අතරේ ඉන්න එකෙකේ හෝ ඉන්න උං කණ්ඩායමක් අපේ විචා සර් ගැන පට්ටම පට්ට ඉරිසියාවකින් පසු වෙනවා. විචා සර් ගැනත් මගේ බ්ලොග් එකේ නානාවිධ ඇනොනිමස් කමෙන්ට්ස් දාලා තිබුණා.

අනේ මංදා....

හරි.. දැං අර buttress  ද කාටද දෙන උත්තරේ....

ඔන්න ඕක තමයි හාදයා දාලා තියන කමෙන්ට් එක.

/* මල සමයන් පයින් යනවා කියන්නේ මෙව්වට. බ්ලොග් කියන්නේ මිනිසුන්ට තමන්ගේ දැනුම අත්දැකීම් තුලින් තොරතුරු බෙදාගන්න තියන් මාද්‍යයය්ක් මිසක් ඔයි මේ වැඩේට තමුසේ තියාගන්නවා ට්විටර් වගේ මගුලක්. පොය්ය දාන්න කැනඩා කෑල්ලකුත් මට සෙට් වෙලා ඉන්නේ කියලා මම පොර වෙලා. පසු කාලීනව මෙතන ඉන්න කෙල්ලෙක්ට කට්ට ගහන තමුසෙලා වගේ පිරිමි තමා ලංකාවේ වැඩි. මේක තමුසේ මැකුවත් මේක කරන්න තමුසේ හදන්නේ කියල අපිට තේරෙනවා . කුණුහරුප කරන් නැතුව වැඩක් ඇති යමක් දානව */

/* මල සමයන් පයින් යනවා කියන්නේ මෙව්වට. බ්ලොග් කියන්නේ මිනිසුන්ට තමන්ගේ දැනුම අත්දැකීම් තුලින් තොරතුරු බෙදාගන්න තියන් මාද්‍යයය්ක් මිසක් ඔයි මේ වැඩේට තමුසේ තියාගන්නවා ට්විටර් වගේ මගුලක්. පොය්ය දාන්න කැනඩා කෑල්ලකුත් මට සෙට් වෙලා ඉන්නේ කියලා මම පොර වෙලා. පසු කාලීනව මෙතන ඉන්න කෙල්ලෙක්ට කට්ට ගහන තමුසෙලා වගේ පිරිමි තමා ලංකාවේ වැඩි. මේක තමුසේ මැකුවත් මේක කරන්න තමුසේ හදන්නේ කියල අපිට තේරෙනවා . කුණුහරුප කරන් නැතුව වැඩක් ඇති යමක් දානව ඔය හතර වරන් දැන් මිනිස්සු දන්නවා */

මල සමයං පයින්ද යන්නේ බස් ඒකේද යන්නේ කියලා මං නං දන්නෑ. මට ඒක හොයලා බලන්න ඕනත් නෑ (මම කිවේ මල සමයං පයිං යනවද නැද්ද කියන එක. හිකිස්).

ඉතිං ලොක්කා ඔබතුමා කියලා තියනවානේ මේ... /* බ්ලොග් කියන්නේ මිනිසුන්ට තමන්ගේ දැනුම අත්දැකීම් තුලින් තොරතුරු බෙදාගන්න තියන් මාද්‍යයය්ක්. */

අම්මපා කියහං..!!

ලොක්කා, මම එහෙම සින් එකක් දන්නේ නෑ. ඉතිං මම ගුගල් දෙයියාගෙං අහලා බැලුවා බත්‍රස් (නම ලීවා හරිද මංදා) ලොක්කා කිවදේ ඇත්තද කියලා. ගූගල් දෙයියා මට හොයලා දුන්නා උත්තරයක්, ඔන්න බලන්ඩකෝ..
/* A website, similar to an online journal that includes chronological entries made by individuals. The word blog was derived from the combination of the word web and log. Blogs typically focus on a specific subject (Economy, entertainment, news, etc.) and provide users with forums (or a comment area) to talk about each posting. Many people use blogs as they would a personal journal or diary. */
  
මං නං දන්නැ ඕං. මෙන්න මේ ලිංක් එකේ තියනවා කියලා තමයි කීවේ ගූගල් දෙයියා.

හොදටම දැනගන්න ඕනි නං ගූගල් දෙයියා තව ඔත්තු දෙකතුනක්ම දුන්නා..
https://en.wikipedia.org/wiki/Blog   මෙන්න මේකේ නං බ්ලොග් ජාතකේ ඉදංම තියනවා.
 
මේකෙත් තියනවා සිංහලෙන්ම. හැබැයි ගොඩක් විස්තර නං නෑ.

බ්‍රැතර්ස් ලොක්කා ඔයා තව කියලා තියනවානේ.../* පොය්ය දාන්න කැනඩා කෑල්ලකුත් මට සෙට් වෙලා ඉන්නේ කියලා මම පොර වෙලා*/ ලොක්කා මම කැනඩා කෑල්ලක් කොහේ දාගන්නද. ඒකි ලංකාවේ කෙල්ලක් බං. මමත් එක්ක කැම්පස් එකේ ඉදපු, මගේ හැම දෙයක්ම දන්න කෙල්ලක්. හැබැයි මේ වෙනකොට ඒකි කැනඩාවේ ඉන්නේ අම්මායි තාත්තයි නංගියි එක්ක. ඉතිං යකෝ මම පොර වෙන්න ඕනිනේ.... අවුරුදු ගානකට පස්සේ මට අවංකව ආදරේ කරන කෙනෙක් ලැබුණ එකට. (පොයිය දානවා කියපු එකට උත්තරේ දෙන්නම් ඉස්සරහට)

ඔන්න කනෝ පිනුං ඈ...
/* පසු කාලීනව මෙතන ඉන්න කෙල්ලෙක්ට කට්ට ගහන තමුසෙලා වගේ පිරිමි තමා ලංකාවේ වැඩි. මේක තමුසේ මැකුවත් මේක කරන්න තමුසේ හදන්නේ කියල අපිට තේරෙනවා . කුණුහරුප කරන් නැතුව වැඩක් ඇති යමක් දානව ඔය හතර වරන් දැන් මිනිස්සු දන්නවා */

අම්මා ගහයි.. ඔන්න දැං තමයි ඔබතුමාගේ කමෙන්ට් එකේ රසම තැන. /* පසු කාලීනව මෙතන ඉන්න කෙල්ලෙක්ට කට්ට ගහන තමුසෙලා වගේ පිරිමි තමා ලංකාවේ වැඩි */ ඔන්න ඔය දෙයින් මට නං හිතෙන්නේ ලොක්කා ඔයා බ්ලොග් ලියන කාට හරි සෙට් වෙන්න බලං ඉදලා කොහොම කොහොම හරි ඒ කෙනා වෙන කෙනෙක්ට සෙට් වෙලා තියනවා. ඒ කියන්නේ ඔහේ ලොස්ට් වෙලා තියනවා. ඔබතුමාම මමා ගේ බ්ලොග් එකේ දාලා තියනවා මෙන්න මේ කමෙන්ට් එක

නෑ මම මේ යකා පවුද්ගලිකව දන්නවා. මූ මේ ටොන් පච අත ඇර ඇර එන්නේ මෙතන ඉන්න කෙල්ලෙක්ට සිහින උළෙලකදී කට්ට ගහන්න ගදය.අපි එකෙක්ගෙන් කාලනේ ඉන්නේ තව ගන්දයෝ ඕනේ නෑනේ

පමිල බත්‍රස්  */

ඔන්න කනෝ පිනුං කිව්වලු...
ලොක්කාගේ කටිංම පිටවෙලා. ලොක්කා සිරාවටම කියන්නේ ඔයා ලොස්ට් බුවෙක්.

ලොක්කා ඔයා කියලා තියනවානේ /*  නෑ මම මේ යකා පවුද්ගලිකව දන්නවා */ කියලා.

කියන්ඩකෝ බල්නඩ මම කවුද කියලා...?
වැලේන්ජ්...!!


ඔළුවක් තියනවා නං පොයිය දාන්නේ කවුද කියලා දැනගන්න පුළුවං


තව ඩිංගෙන් මිස් වෙනවා.. මමා ගේ බ්ලොග් එකේදි බ්‍රැතර්ස් ලොක්කට මෙන්ඩා, මිත්‍ර, කම්මල, ම.මා උත්තරත් දීලා තියනවා..






ප.ලි.
මම මේ පෝස්ට් එක ලීවේ වෙන මොනවත් නිසා නෙමෙයි. අනාගතේ දවසක ජෙමා මේ බ්ලොග් එක ජෙමාගේ රියල් නේම් එකෙං මේ බ්ලොග් එක ගේන්නත්. රියල් ප්‍රෝෆයිල් පික්චර් එකෙං ගේන්නත් හිතං ඉන්න නිසා. ජෙමා අනාගතේ දවසක බට්ටිච්චි එක්ක විවාහ වෙන දවසේ පොටෝ එකක් එක්කම එන්න හිතං ඉන්න නිසා. මොකද මම මේ බ්ලොගේ ලියන්නේ මගේ මතක සටහනක් විදියට. මගේ ජිවිතේ අමතක නොවෙන දේවල් වල මතක සටහනක් විදියට. ඉතිං මම කැමති නෑ මේ බ්ලොග් එක ගද ගස්වා ගන්න...


33 comments:

  1. ම්ම්ම්.....මං ගොං ප්‍රශ්නයක් අහන්නද?
    මං හිතන්නෙ බ්ලොග් ලෝකේ(සිංහල) උණු උණුවෙන්ම පෝස්ට් දාන්නෙ ජෙමා.එකක් කියවලා ඉවරවෙද්දි තව එකක්.

    ReplyDelete
    Replies
    1. මලියා.. ටැන්කෝ ඈ..

      මලියා දෙයක් කියන්නං මචං වැරදියට හිතන්න එපා. මචං අපි උදේ දවල් රෑ තුන් වේල කන්න හරියටම නැතත් යම්කිසි නියමිත වෙලාවක් තියනවානේ බං. ඒ කියන්නේ පොඩි ටයිම් ටේබල් එකක්.

      අන්න ඒ වගේ එකක් ජෙමාටත් තියනවා.. ඒක එහෙම තියාගත්තාම හරි ලේසියි සහ පිළිවෙලයි මචං.
      එ් ගේම මම අළුත් වෙන්න ආසයි. අළුතෙං මොනවා හරි හිතලා කරන්න ආසයි..
      වැඩිය ඕන්නෑ මම මේ බ්ලොග් එකේ ඉන්ටර්ෆේස් එකත් කාලෙන් කාලෙට වෙනස් කරනවා.

      ඒ මම මචං මලියා...
      තෑන්ක්ස් අගේන්...

      Delete
  2. මේ තරං හිතේ අමාරු ගන්න එක උගේ අරමුණු ඉටුකරගන්න උඹ දෙන සහයෝගයක් නෙමෙයිද? උඹ ඔය පොඩිඑකාගෙ වැඩටික කරගනිං ඕවා අමතක කරලා. මචං ඔය වගේ ඒවා ස්වයං වින්දන විදිහට මම දකින්නේ. ඌට නේ පහ වෙන්නේ. උගේ ශරීර ශක්තියනෙ වැය වෙන්නෙ. සතුටු වෙයං, ඵල ඇති රුකටලු ගල් වදින්නෙ. උඹ දෙයක් කරන එකෙක් නිසයි උඹට ගහන්නෙ. මොකුත් නොකර නපුං වගේ හිටියනං කවුරුවත් ගහන්නෑ. මුරලි විකට් නොගත්තනං කවුරුවත් කියන්නෑ ඌ අත නමනවා කියලා.
    අපි උඹ එක්ක ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ම.මා..
      මම අර ප.ලි යේ දාලා තියන දෙයින් කොටසක් මෙතනත් දාන්නම් මචං..

      ......මම මේ බ්ලොගේ ලියන්නේ මගේ මතක සටහනක් විදියට. මගේ ජිවිතේ අමතක නොවෙන දේවල් වල මතක සටහනක් විදියට. ඉතිං මම කැමති නෑ මේ බ්ලොග් එක ගද ගස්වා ගන්න...

      Delete
  3. මලිය කියපු එකමයි කියන්න හැදුවෙ මමත්. උඹෙ එක පෝස්ට් එකක් කියවලා කමෙන්ට් එකක් දාන්න බලද්දි මෙන්න තව පෝස්ට් එකක් දාලා... නියමයි මචෝ...
    උඹ ඕනෙ දෙයක් ලියපං බං. මේක උඹෙ බ්ලොග් එක. කියවන උන් කියවයි නැති උන නිකන් ඉඳියි. උඹ ඇත්තද බොරුද ලියන්නෙ කියලා හොයනවට වඩා අපි මේකෙ බලන්නෙ උඹ ලියලා තියෙන එකේ කියවන්න දෙයක් තියෙනවද කියලා. මිනිස්සු බ්ලොග් බලන්නෙ ඉගෙන ගන්න නම් බලපන්කො මධාවියගෙ (මමා) බ්ලොග් එක. ඩවසට කී දෙනෙක් කමෙන්ට් කරලා හිත සැහෙල්ලුවෙන් විහිලුවක් කරලා හිනා වෙනවද කියලා. මධාවියත් පිලිගන්නවා ඇති ඒ බ්ලොග් එක කාටවත් උගන්නන එකක් නෙවෙයි කියලා. ඒත් ඒකට කී දෙනෙක් එනවද. හුඟක් වෙලාවට ඕවගෙන් පේන්නෙ බං ඉරිසියාව. අර මගෙ පස්සෙනුත් එකෙක් එලවන්නෙ. අනේ මට නම් ඌ හින්දා සප් එකකුත් හම්බෙනවා නිකන්ම ඌ දන්නෙත් නැතුව. නිකන් එක එකාට බනින්න උන් ඩේටා කපාගන්නවා. ඔන්න ඔහෙ උඹ ලියපන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්..
      තැන්ක්ස් මචං...

      Delete
  4. අර මගෙ පස්සෙනුත් එකෙක් එලවන්නෙ. අනේ මට නම් ඌ හින්දා සප් එකකුත් හම්බෙනවා නිකන්ම ඌ දන්නෙත් නැතුව. නිකන් එක එකාට බනින්න උන් ඩේටා කපාගන්නවා. ඔන්න ඔහෙ උඹ ලියපන්.

    ReplyDelete
  5. මේ බ්ලොග් අතරේ ඉන්න එකෙකේ හෝ ඉන්න උං කණ්ඩායමක් අපේ විචා සර් ගැන පට්ටම පට්ට ඉරිසියාවකින් පසු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අර විචාරක මාමනම් පැන්සන් ගියපු කොලු කාරයෙක් වෙච්චි. තමුන් හමුදවෙනම් තමුන්ට වෙන වැඩ නැද්ද? හමුදාවේ මහජන දේපල කාබාසිනියා කරකර ඉන්න එකද තියෙන්නේ. තමුන් ..තිගේ පුතෝ මේ තමුන්ගේ බ්ලොගේට කමෙන්ට් එකක් දාපු එකෙක්ට රජයේ ප්‍රතිපාදනවලින් බැන බැන ඉන්න කාලකන්නි වැඩ කරන්න එපා.

      තමුන් පෞද්ගලිකව දන්නවා උනාට මෙතන තොගේ තෝම්බුව දිග ඇරලා හමුදාවේ නම කැතකරන්න මම කැමති නෑ තොගේ CC ගෙන් අහපිය ගඳ පකය මජෝර් බුට්‍රෙස්ස් කවුද කියල හිංසි පොවලා.

      Delete
    2. @ AnonymousJuly 24, 2015 at 1:54 PM
      ඔය සිරාවටමද කියන්නේ ඇනෝ. උඹ කොහොමද දන්නේ විචාරක සර් උඹ ඔය කියපු ජාතියේ කියලා. ෂුවර් එකටම උඹට මොකක් හරි වෙලා.

      ලොක්කා ඔයාගේ වචන සෙට් එකෙන් ඔබ තුමා මොන වගේ කෙනෙක්ද කියලා හොදට හිතාගන්න පුළුවං. ලොක්කා කුණුහරුප කියන එක පිරිමිකමද නැත්නම් ඔබතුමාගේ.....

      අනිත් එක ලොක්කා මම මගේ හොබි එකක් විදියට කරන දෙයක් මේ බ්ලොග් එක. මම ඒක කරන්නේ මගේ ඩොංගල් එකෙං.

      ලොක්කා මම යකාට ගියාෙේ. ඔයත් රාජ්‍ය ප්‍රථිපාදන වලිං ඉගෙනගෙන රටට වැඩක් වෙන දෙයක් කලා නම් හොදයි.
      ලොක්කා මාව දන්නවා නං මගේ නම කිවා කියලා හමුදාවේ නම කැත වෙන්නැ. කියමු බලන්න මම කවුද.
      පිරිමියෙක් නං චැලේන්ජ් එක බාර අරං මගේ නම කියන්න ඔය තරමටම මාව දන්වා නම්.

      අනිය ඔබතුමා මොනවා කිවත් ඔබතුමාගේ වචන සෙට් එක නං අන්තිමයි.

      Delete
    3. ජෙමා, මානසික රෝගීන්ට අනුකම්පා කරන්න. බල්ලන්ව හපන්න යන්න එපා. හුඟක් බල්ලන්ට පුකට පයින් එකක් දුන්නම ඇති.

      Delete
  6. ඉරිසියා කාරයෙකුගෙ එක කමෙන්ට් එකක් ගැන ඔච්චර කරදර වෙන්න එපා ජෙමෝ. ඔය වගේ තුට්ටු දෙකේ මිනිස්සු කොතනත් ඉන්නවා. ලෝකෙ රවුම් උනාට ඇලවෙලානේ කැරකෙන්නෙ ඒකයි...

    colours වලින් font වලින් highlight කරනවට වඩා වචන වලින් කරන්න පුලුවන්නම් ලියවිල්ල ලස්සනයි.(මගේ අදහසක් විතරයි. ජෙමාට කැමති විදියක් හොදේ...)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඉමා...
      ඒ අදහස හොදයි. අනුගමනය කරමි..
      ඒත් මෙතන නං මම කලර්ස් ඇඩ් කලේ හයිලයිට් කරලා පෙන්වන්න ඕනි නිසා...

      හැබැයි මේකා නිසා මටත් දැනුමක් එකතු කරගන්න පුළුවං උනා. මේකාගේ මේ කතාව නැත්නං මම ජිවිතේට හොයයිද බ්ලොග් කියන එකේ ඩෙෆිනීෂන්...

      හිකිස්..

      Delete
  7. ජෙමා.. උඹ ආර්ශයට ගන්නවනං හොදින් සැලකිල්ලෙන් බලනවනං මේ බ්ලොග් ලෝකේ කෙලින් ඉන්න පුළුවන් තරම් ආදර්ශ ගන්න පුලුවන් අය ඉන්නවා.. විචා සර් ගෙන් උපදෙස් අරන් වැඩක් නෑ එයාට මල පැන්නම මෝඩයා වගේ කියව කියව වලියට ඇඹරෙනවා ඔය එක එක අය සමග..

    කතන්දර,. රාජ්... දුකා..

    වැඩිපුරම ඇනෝ ඉඩ දීල තියෙන්නේ මාතලං උනාට මිනිහවත් අාදර්ශයට ගන්නත් එපා. මොකද මිනිහත් අම්ම මෝ නැතිව බනින එකමයි වැඩේ..අටමත් දැන් නං හොදා.. ඔන්න හැදෙනවනං..

    උඹට මම දැං කීප දවසක ඉදලම හැම පෝස්ට් එකකම කිව්වා. අනේ මන්දා බං උඹ මොන වගේ ලාමක, සමාජය ගැන නොදන්න බුවෙක්ද කියල හිතෙනවා.. අපි කියන කබර හම තියාගනිං. මමත්වය අඩු කරහං.. අතාරින්නට පුරුදු වෙයන්.. ඉවසහං.. බැරිනං මකල දාහං..මේ වගේ පෝස්ට් පොන්න පෝස්ට් කියල කියන්නෙ උඹ අවුරුදු ගානක් බ්ලොග් ලීව එකෙක් කිව්ව නිසයි. අලුත් එකෙක් උනා නං මම කියන්නේ “ටික දවසකින් ඕවා හරියයි“ කියලයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      මචං දේශ් උඹ මගේ වදින්න ඕනි තැනම ටච් කලා..
      ඉදිරියේදි පැහැදිලි වෙනසක් තියේවි...

      Delete
  8. අයියෝ බං. ඔය ඇනෝ ප්‍රහාර එල්ල නොවෙච්ච ‍බ්ලොග් තියනව නං හොයල කියපං එකක්?
    වැඩේ තියෙන්නෙ මේකයි ජෙමා, ඉන්ටනෙට් එක ඇතුලෙදි ඕන පෙන්දෙක් චන්ඩියෙක් තමයි. මොකෝ ඉතිං මොනව කිව්වත් ගහන්න බනින්නයැ! මම නං අම්මට බැන්නත් පාඩුවෙ ඉන්නව, ගතයුත්තක් නැත්තං. නැත්තං සමහර වෙලාවට මොනව හරි කියල දානව. අනෙකාගේ කෝපය මට නං ආතල් එකක් බොහෝ විට.
    (මේ ටික කිව්වෙ උඹ කලින් බ්ලොග් එකක් නැවැත්තුව කියල කිව්ව නිසා, බ්ලොග් නවත්තන්න ඕනත් නෑ, මොඩරේශන් ඕනත් නෑ(ඒකට මම නං කොහොමවත් කැමති නෑ) අනවශ්‍ය දෙයක් තියනව නං මකල දාල ගමන යන්නයි තියෙන්නෙ)

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      කතාව සර්ටිපිකට් තෘෘ රාජ්...
      ඉදිරියේදි වෙනසක් තියේවි රාජ්..

      Delete
    2. ඔය රාජ් මහත්තයල වගේ ෆන් අය නොවෙයි ඒත් ඩන්සි ෆොයල් පොරවල් වෙනවා අපිට දිරවන්නේ නෑ

      Delete
    3. @ AnonymousJuly 24, 2015 at 2:10 PM
      දිරවන්නේ නැත්තං නෑවිත් ඉන්ටකෝ. තැන තැන කුණුහරුප කොටන එක පට්ට චාටර් වැඩක් මහත්තයෝ.

      Delete
  9. අඩෝ ජෙමා උඹට සුද්ද හිංගලෙන් එකක් කියන්නද.... එක එකා මොන මොන පුකවල් පෙන්නුවත් උඹ ඒවායෙ මයිල් ගනින්න යන්න ඕන්නෑ.. උඹ උඹට ඕන පුකක් කොරං පලයං. ඒ වගේම අර දේශා කිවුවවගේ උඹේ ඔය ලාමක ටිං..ටිං... ගතිය අඩුකරගනිං... අනේ මන්ද උඹ සෑහෙන කාලයක් බ්ලොග් ලියපු එකෙක් කිඋවට උඹේ පොස්ට් වලින්නං එහෙම පේන්නෙනෑ බං.....උඹේ වයස ගියාට මොලේ මෝරල නෑ වගේ.....මෙහෙම කියන්නෙ මම පිස්සුවෙන් වගේ උඹලගෙ බ්ලොග් කියවන එකෙක් නිසා

    ReplyDelete
    Replies
    1. හෑහ්...!
      සෑහෙන කාලෙකට කලිං අවුරුදු දෙකක් විතර බ්ලොග් එකක් ලීවා...

      Delete
  10. hammo manna mayata kenti avith, oya mata promise una taraha ganna kiyala. oya ma blog aka niasa kinti ganna apa. meka joliyata liyanna. apita kavada hari balala satutu venna. a athi boss.
    terunada mati pooso

    ReplyDelete
    Replies
    1. තේරුණා බට්ටිච්චි.
      නෑ මම කේන්ති ගන්නේ නෑ..

      Delete
  11. ඔය පුළුවන් විදිහකට හිටං, නොකඩවා ලියාගෙන හිටං, වැඩිය ගණන් ගන්නේ නැතුව හිටං ඉන්න එක තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. ඔව් සර්. මේ දවස් ටිකේ නං බ්ලොග් එක දිහා අඩුවෙන් බලන්න වෙන්නේ. පොඩි එක්සෑම් එකක් තියනවා. පාඩම් කරනවා. බට්ටිච්චි ලියන්න ආසයි කිවා. එයා ලියාවි මොන මොනවා හරි..

      Delete
  12. අනේ කව්ද බං ඕව පඩේකට ගණං ගන්නෙ
    පොහ්... උඹ කලිං ලීව කියන එකත් සැකයි දැං ඇයි යකෝ ඕ වගේ ව ගණං ගන්නව නං මේ බ්ලොග් අතාරින්නම ඕන උං ඉන්නව ඕන තරං බුහැක්
    මජ්ජම පෙතාපතාව අනුගමනය කරහං මචෝ හිතන්න එකා ඒත් අර දේශ කියල තියෙන දේ නං 100% හරි

    ReplyDelete
    Replies
    1. අනිවා මචං මහේෂයා..

      Delete
  13. මල්ලි ඔයාට වෙන වැඩ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ අයියා.. අයියට වෙන වැඩ නැද්ද ඇනෝ කමෙන්ට් දාදා ඇවිදින්න.

      Delete
  14. ඔය හමුදාවල කැම්පස් ස්ට්‍රීම් වලින් ගියපු අය බල්ලෝ වගේ ජීවත්වෙන්නේ. මොකද නිසි පුහුණුවක් නැති නිසා කිසි පිළිගැනීමක් නෑ. ඉතින් ඒ අයගේ වැඩකරන ගමන් ඇතිවන කාන්සිය නිමාගන්න කරන සිඟිති ආතල් කඩන්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. you also make සිඟිති ආතල් and we pity for you.

      Delete
    2. @ AnonymousJuly 24, 2015 at 2:04 PM
      ලොක්කා ඔයාට හොද උත්තරයක් දිලා තියනවා රංගි. සිරාවටම ඔයාලා වගේ අයට අනුකම්පා කරන්න ඕනි.

      Delete