ඔව්.. උඹ කිවා හරි... මගේ හිතට දැන් දුක කියන දේ දැනෙන්නෑ... හැබැයි උඹ කියන්න වගේ මගේ හිත ගලක් වෙලා නිසා නෙවෙයි උණු වෙන්නේ නැත්තේ යෝධියේ... මගේ හිත දැන ලීයක් වෙලා... උණු වෙන්නේ නෑ.. ගුල්ලෝ විදිනවා...
මේවා හරි අමුතුයි
හිකිස්..ජෙමා ටිකක් අමුතුයි...
ලැයික්!
තැන්කෝ...
මේවා හරි අමුතුයි
ReplyDeleteහිකිස්..
Deleteජෙමා ටිකක් අමුතුයි...
ලැයික්!
ReplyDeleteතැන්කෝ...
ReplyDelete