September 22, 2015

වැරැද්ද අපේ වාහෙලගෙම තමයි.


මේ පෝස්ට් එකටත් ගල්මුල් ප්‍රහාර විවෘත්තයි. තේරෙන භාසාවෙන්ම කීවොත් ඡාතිවාදී පෝස්ට් එකක්. ඔන්න ගහපියව් ගල්.

මේ කතාවට ප්‍රස්තුතය වෙන්නේ මේ 19 වෙනිදා (සෙනසුරාදා) රෑ 9.30ට විතර ගාල්ල කොළඹ ඒසී  බස් එහෙක වෙච්චි සිද්ධියක්. එදා රෑ හදිසි අවශ්‍යතාවයකට ගාල්ලේ යන්න සිද්ධ උනා. කොටුව ස්ටෑන්ඩ් එකෙන් බස් එක පිටත් වෙනකොට බස් එකේ හිටියේ පස් හයදෙනෙක් විතර. මහන්සියටත් එක්ක සුපිරි නින්දකුත් ගියා. එක සැරේටම අවධි උනේ කන ලගින් ඇහිච්චි ගෝරණාඩුවක් වගේ පට්ට සද්දයක් නිසා...

වලියක්ද...?

නෑ.. නැ... එකෙක් කෝල් එකක් (තම්බියෙක්). මච එක සැරේටම හිතුනේ මේ භුතයාට ෆෝන් එක කට් කරලා කෝල් එක ගන්න ඕනි එකා ඉන්න පැත්ත බලාගෙන කතා කලා නම් වියදමක් නැතිවම කතා කරන්න තිබුණා නේද කියලා.  කොහොමහරි දෙහිවල හරියට එනකොට බස් එක ෆුල්.

3/4 ක්ම තම්බියෝ. එකම ඝෝසාවයි බස් එකේ. උන් එකෙක්ට වත් හෙමින් කතා කරන්න පුරුද්දක් නෑ. කටවල් නිකං ලවුඩ්ස්පීකර් බැදලා වගේ. නෙද්දකින් කිලයා හිතුනා සිරාවටම.

සීන් එක පටන් ගත්තේ ඔන්න ඔය වෙලාවේදි...

මම ඉදපු සිට් එකේ අනික් පැත්තේ හිටපු කොල්ලට ආවා කෝල් එකක්. මම හිතන්නේ උගේ කෙල්ලගෙන්. මේකාට නිදහසේ කෝල් එක ගන්න නෑ තම්බියොන්ගේ සද්දේ නිසා. ඌත් ඉවසලා ඉවසලා බැරිම තැන ලවුඩ්ස්පීකර් තම්බියාට කිවා...

මිස්ටර් පොඩ්කක් හිමින් කතා කරන්ඩ පුලුවන්ද.

ඔන්න ආටක නාටක.

ඔයියා කවුඩ මට හමෙින් කතා කරන්ඩ කියන්න. ඔයාට ඕන්නං හෙමින් කතා කරන්ඩ. මේක මගේ අයිතිවාශිකම. දැන් අපේ ආණ්ඩුව තියෙන්නේ. අපිට ඕනි විදියට තමයි වැඩ කරන්නේ.

අම්මට සිරි වෙනවා නේද.. කොහොමද ඒ ගදයගේ කතාව.. කොල්ලත් අතෑරියේ නැ ගේම

උඹලගේ ආණ්ඩුවක් වෙන්නේ කොහොමද. මේක අපේ සිංහල රට ඒක මතක තියා ගන්නවා හොදයි.

ඔහෙලගෙ රට... තව ටික දවසකින් මේක අපේ රට. බලපල්ල අපි මහ ජාතිය වෙන්නැද්ද කියලා.

හීනෙන් තමයි.

අනේ හුකේ නන්නානේ....
ඒ කතාව ඇති. දැන් මේකයි මට හිතෙන දේ...

අර තම්බියා කියපු විදියට වැඩි කල් නොයා බෞද්ධ සිංහලයාට ලංකාවේ මොන වගේ තැනක් හිමිවෙයිද කියලා ඇත්තටම රිස්ක් එකක් තියනවා. සිංහල රට අරාබියක් වේවි මේ විදියට ගියොත් වැඩිකල් නොයා. ඒ වෙලාව මට දැනුනේ මගේ අතපය හතර බැදලා කූඩුවක් ඇතුලට දාලා වගේ.

ඔන්න දැන් වනචර සල්ලාල ජෙමා ජාතිවාදය අවුස්සන ජාතිවාදි ජෙමා...!

මේකයි කියන්න තියෙන්නේ.. තම්බියන්ට උන්ගේ නිජබිම වෙච්ච අරාබිය තියනවා, තව පකිස්ථානන, කටාර් මෙකි නොකි රටවල් තියනවා. ඒත් සිංහලයට තියෙන්නේ මේ ලංකාව විතරයි. දැන් ඒකත් ටික ටික ආරබියක් වීගෙන යනවා. එතකන් සිංහලයා බුදි.

පොඩ්ඩක් හිතලා බලපල්ලකො උඹලගේ ටවුන් වල මුස්ලිමි කඩ කීයක් තියනවද, සිංහල කඩ කීයක් තියනවද කියලා.

යකෝ අපිටත් හොරෙන් තම්බියෝ අපිව ආක්‍රමණය කරවා. ගමනක් යන්න බස් එහෙකට නැග්ගත් තම්බියෝ පිරිලා.

මම මිනිස්සුන්ට නිග්‍රහ කලාද දැන්...

නෑ බං...
මං කාටවත් නිග්‍රහ කලේ නැ. ආයෙමත් යම් කොට්ඨාසයක් මේ රට බෙදන්න බලන් ඉන්නවා. මේ පුංචි රට බෙදන්න බලන් ඉන්නවා. අර තම්බියාගේ කතාවෙන් මට හිතුනේ ඒක.

මම කියන්නෑ මුසල්මානුවොන්ව මේ රටෙන් පන්නන්න ඕනි කියලා. ඒත් මොකෙක්ට වත් මේ රට බෙදන්න දෙන්න හොදනෑ. මේක ලෝකෙ තියන එකම සිංහල රට. ඒ වගේම සිංහල බෞද්ධයෝ, සිංහල කතෝලිකයෝ ඉන්න එකම රට මේක.

ත්‍රිවිධ හමුදාවේ කොල්ලො කෙල්ලො ටික ජීවිත පරදුවට තියලා බේර ගත්ත මේ රට ආයේමත් ලේ විලක් වෙන්න දෙන්ඩ එපා. වැරදිලා වත් එහෙම උනොත් වෙන විනාසය නම් මෙච්චරක් කියලා කියන්ඩ බැරිවෙයි.

විශේෂයෙන්ම තව දෙයක් කියන්ඩ ඕනි. ලෝකේ ලස්සනටම බුද්ධාගම රැකිලා තියෙන්නේ ලංකාවේ. ඒක අපි ආගම් බේදයකින් තොරව ආරක්ෂා කරන්න ඕනි. සිංහල කතෝලිකයෙක් වෙච්ච මගේ අදහස ඒක.

මේ සිංහල රටට කෙලින්න ආවොත් සිංහලයා නිකං උඩ බලන් ඉදිවි කියලා නම් හිතන්ඩ එපා.

මේකත් සිංහල අරාබියක් උනොත් ඒකට වගකියන්න ඕනත් අපේ වාහෙලම තමයි.





36 comments:

  1. ජෙමා චූන් එකේ උපරිමේටම ගිහින්.

    ReplyDelete
  2. ගාල්ලේ බස් වල මටත් ඕක වෙලා තියෙනවා.. ඒ වගේම මම ඔය අයියලව නවත්තලත් තියෙනවා. බස් එක පොලීසියට අල්ලලත් තියෙනවා..

    කෙසේ වෙතත් ලංකාවේ දරුණු ත්ලෙයිබාන් ව්‍යාප්තිවාදයක් තියෙනවා.. මේ ගැන පෝස්ට් විතරක් නෙමෙයි දන්න කියන උන්ට මේල් මගින් පවා ලියලා තියෙනවා. ඒත් වැඩක් නෑ..

    අපේ හරක් බෝම්බේ පුපුරනකන් බලාගෙන ඉඳලා ඊට පස්සෙ තමයි හොයන්නේ මොකෑ උනේ කියලා...

    ReplyDelete
    Replies
    1. සෑම ගැටළුවක් සම්බන්ධයෙන්ම මෙහෙමමයි තත්ත්වෙ "අපේ හරක් බෝම්බේ පුපුරනකන් බලාගෙන ඉඳලා ඊට පස්සෙ තමයි හොයන්නේ මොකෑ උනේ කියලා..."

      Reply

      Delete
    2. @ Maathalan - Priyantha Hewage
      /*කෙසේ වෙතත් ලංකාවේ දරුණු ත්ලෙයිබාන් ව්‍යාප්තිවාදයක් තියෙනවා..*/
      කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක පිලිගන්න වෙනවා වෙගේ මාතා...

      Delete
    3. @ සාරිකා විචාරනී
      අනිවාර්යෙන්ම. බෝම්බ 3 ක් තිබිලා එකක් බ්ලාස්ට් උනොත් බෝම්බ 2යි තිබුණේ කියල කියන ජාතියක් තමයි අපි...

      Delete
  3. අපි අපි ගැන කතා කලොත් ඒක ජාති වාදය?
    උන් උන් ගැන කතා කලොත් ඒක මිනිස් අයිතිවාසිකමක්..

    ReplyDelete
    Replies
    1. @ මුදියන්සේ මලයා
      ඔය තේරිලා තියෙන්නේ යස අගේට...

      Delete
  4. මේ යහපාලන හැත්ත තව ටික කාලයක් හිටියොත් සිංහලයො නැති වෙලා කොටියි තම්බියි රටේ කෙලගන්න හැටි තමයි බලන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. දේසපාලනේ මම දන්නේ නැතෝ.......

      Delete
  5. මේකනෙ ජෙම්ස් මෙහෙමයි සීන් එක මෙයා...
    දැං අපේ තක්කඩිස් දේසපාලුවො ඉන්නව නේද මෙයා.. හරී පව්
    මොකද අර වවා ගෙන වවාගෙන කාගෙන කාගෙන ගිය යුද්ධෙ අර මහින්ද කියල එකෙක් ඇවිල්ල ඉවරයක් කලානෙ. දැං කස්ටියට වවාගෙන කන්න දෙයක් නෑ
    හරිද මෙයා... ඉත්ං ඔයාට තේරෙනව නෙ
    මේ දාස් වල එයැයිල කරන්නෙ පාත්ති හදල ඇට පැලවෙන්න දාල සාත්තු කරන එක. එතකොට පුලුවං නෙ ආයෙ වවාන කන්න.
    ඇයි මෙයා ඔයා අහල නැද්ද වවන්නෝ දිනන්නෝ කියල..
    නෝටි ජෙම්ස්...

    ReplyDelete
    Replies
    1. අලි අලී......
      ඔයාටත් තේරුණා මටත් තේරුණා....

      Delete
  6. ඔබේ ලිපියට කොහොම වෙතත් මගේ අදහසට ගල් ප්‍රහාර එයි. මේ ටික ලියන්නේ ඔබේ පහුගිය ලිපියත් පදනම් කරගෙනයි. කාම අපරාධ වැලැක්වීමට ප්‍රතිකර්මය ගණිකා නිවාස නීතිගත කිරීම නෙවෙයි. එකෙක් දෙන්නෙක් වැරදි චර්යාවක යෙදුනා කියලා ඔහුට ගහලා බැනලා හැදීම කරන්න බැහැ. සිංහලයන් කෑ ගහමින් යන බස් එකක මුස්ලිම් මිනිහෙක් ඔහොම කිව්වනම් ප්‍රතිචාරය සමානයි නේද?

    මේ බලන්න. පුද්ගල චර්යාව වෙනස් කිරීම තමයි අමාරුම දේ. නීතියෙන් ඒ වැරදි චර්යා නිවැරදි කරන්න යාම හැමවිටම සාර්ථක නැහැ. පුද්ගල චර්යාව වෙනස් කිරීම ඉහළ සිට පහලට ලැබෙන ආදර්ශයත් සමග පාසල් ජීවිතයෙන් පටන්ගතයුතු දෙයක්. අද පාසලක කියලා දෙන්නේ බොහෝදුරට විෂයය කරුණු මිසක් සදාචාරාත්මක කරුණු නෙවෙයි. සෑහෙන බෞද්ධ භික්ෂූන් පිරිසක් භික්ෂූත්වයෙන් පාරාජිකා වී දේශපාලන වසුරු වලේ ලගිනවා. සුසිල්වත් භික්ෂූන් මේ විප්‍රකාර ඉවසිය නොහැකි නිසා වල් වදිනවා. රූපවාහිනියේ ගුවන්විදුලියේ ආගම් සංදර්ශන පෙන්වන තවත් භික්ෂූන් පිරිසක් ඉන්නවා. හැබැයි මේ මොන විකාරය තිබුණත්, නිර්මල බෞද්ධ දර්ශනය මේ රටේ තියනවා. එය උලුප්පා අරගෙන, සරලව, මිනිස්සුන්ට කියා නොදීමයි වරද. ඒ වෙනුවට බෝධි පූජා, කවි බණ, අසදෘශ දාන, සමන් පිච්ච මල් පූජා, නෙලුම් මල් පූජා, පලතුරු පූජා, වැනි, භක්තිය වඩවන දේවල් විතරයි කරවන්නේ. ශ්‍රද්ධාව වඩවා ධර්මාවබෝධය වඩවන්නේ බොහොම අඩුවෙන්.

    ඔබේ වැරදි චර්යාවක් නිවැරදි කරන්න හොඳම ක්‍රමය තමා ඒ වැරදි චර්යාවේ නොයෙදෙන පිරිසක් සමග වැඩ කිරීමට ඔබව දැමීම. පොඩි ළමයින් දූෂණය කරන්නේ නැහැ තරුණ පරපුරට පොඩි ලමයකුගේ වටිනාකම සහ තමන්ගේ යුතුකම හිතට වදින විදිහට කියා දෙනවානම්. අම්මලාව දූෂණය කරන්නේ නැහැ සෑම අම්මෙක්ම තමන්ගේ අම්මා යන සංකල්පය කුඩා කාලයේ සිට වර්ධනය කරවනවානම්.

    ගුවන්විදුලි නාලිකාවල නිවේදක නිවේදිකාවන් කියන අමු කුණුහරප වලින්, රූපවාහිණී නාලිකාවල පෙන්වන ශෘංගාරය වෙනුවට කාමය වර්ධනය කරවන අසූචි ගොඩවල් වලින්, බාල කාලයේදීම මනස විකෘතිවන පරපුරක් සිටින සමාජයක් තුළ සමාජ ආරක්ෂණයක් ඇතිවන්නේ නැහැ. ප්‍රසිද්ධියේ වෙඩිතියා මරා දැම්මත් අපරාධ අඩුවෙන්නේ නැහැ. වෙඩි නොකා අපරාධය කරන ක්‍රම හොයාගෙන දිගටම අපරාධය කිරීමයි සිදුවන්නේ.

    ජාතිවාදය පරාජය කලයුත්තේ මතවාදීවයි. අපි කාටවත් පිරිසිදු සිංහල/දෙමල/මුස්ලිම් ලේ නැතිබව නැවත කියන්නට බැරිවන ආකාරයට මතවාදීව එවැනි අදහස් දරන්නවුන් පරාජය කරවීමෙන්.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් භාෂාවෙන් කියනවා නම්,

      Respect...!

      Delete
    2. ගණිකා වෘතිය නීතිගත කිරීම ගැන ඉතාම කෙටියෙන් සාරාංශ ගත කරන ලද අදහස මේකයි.

      ගණිකා වෘතිය, මත්පැන් සහ ආගම.. මේ තුන කිසිදාක මිනිසාගෙන් තහනම් කරන්න වත් තුරන් කරන්නවත් බෑ. බලෙන් කරන්න කිසිම දිනෙක බෑ. ස්වභාවයෙන් මිනිසට උරුම වුන ඌටම ආවේණික වුන ඒ ස්වභාවික ගති තියෙනකම් මිනිසාගේ මූලිකම මානසික සහ කායික අවශ්‍යතා සැපිරෙන ඔය තුන උගෙන් ඈත් කරන්න බෑ.

      ගණිකා වෘතිය ගැන දීර්ඝ වශයෙන් කතා කරන එක පැත්තකින් තියල කෙටියෙන් කතාව මේකයි.

      ඕක නීති ගත කරන්න එපාය කියන අය ගොඩක් දෙනා (ඔක්කෝමල්ලා වගේ) ඕක එපා කියන්නේ ගණිකා වෘතිය නරකයි, ඒක උවමනා නෑ, එනිසා ඒක එපාය කියලා. ගණිකා වෘතිය නීතිගත කරන්න ඕනේය කියන අය ගොඩක් අය ඒක කියන්නේ ගණිකා වෘතියේ වැරැද්දක් නැතය, ඒක අත්‍යාවශ්‍යය, එනිසා ඒක ඕනෑය කියල.

      ඔය කතා දෙකම අඩු වැඩි වශයෙන් හරි, ඒ වගේම අඩු වැඩි වශයෙන් වැරදි. ඒකියන්නේ දෙකේම හරි වැරදි තියෙනවා.

      ඇත්තටම බැලුවොත් ගණිකා වෘතිය කියන්නේ සමාජයකට අවශ්‍ය දෙයක්, මානුෂීය අවශ්‍යතාවයක් මුදල් වලට සපයන රැකියාවක්.

      නමුත් ප්‍රශ්නය, ඕක යම් සමාජයක් මැද්දට ගෙනල්ලා අත ඇරියාම ඒක නිසා ඒ සමාජයට ඇති වෙන බලපෑම මොකක්ද කියන එහෙම ගෙනල්ලා අත අරින්න කලින් ඒ සමාජයට සාපේක්ෂව උපකල්පනය කරලා තීරණය කල යුතු විම.

      X සමාජය මැද්දට ඕක ගෙනල්ලා අත ඇරියාම ඒ සමාජයට ඒකෙන් වෙන බලපෑම මේකය. Y සමාජය මැද්දට ඕක ගෙනල්ලා අත ඇරියාම ඒ සමාජයට ඒකෙන් වෙන බලපෑම මේකය කියලා උපකල්පනය කරන්න ඕන,

      දැන් ලාංකාවෙ සමාජයට ඕක ගෙනල්ලා අත ඇරියම වෙන්නේ, ඒකෙන් සමාජයට වෙන හොඳටත් වඩා නරකක්. ඒ කියන්නේ ඒකෙන් වෙන නරක වැඩියි.

      ගණිකා වෘතිය කියන්නේ අතිශය පාලනයකින් සහ සෑහෙන නිරීක්ෂණයකින් යුතුව පවත්වාගෙන යා යුතු දෙයක්. එහෙම නිසි අධීක්ෂණයකින් හරියට ක්‍රියාත්මකවන, පාලනය වන දෙයකට එක උදාහරණයක් අපේ රටෙන් දෙන්න පුළුවන්ද? එහෙම එක දෙයක් ඇඟිල්ල දික් කරලා පෙන්නන්න පුළුවන්ද? උත්තරේ බෑ !

      ඉතින් ගණිකා වෘතිය කියන එක සමාජය පිළිගත් මුදල් ගරන මාෆියාවක් වුනාම වෙන්නේ ඒක සමාජයේම එක් කොටසක් පෙළන. ජීවිත විනාශ කරන හේතුවක් වෙන එක. එනිසා ගණිකා වෘතියේ වරදක් නැති වුනාට, ගණිකා වෘතිය මිනිස් උවමනාවක් වුනාට, ඒක ලංකාව මැද්දට ගෙනල්ලා අත අරිනවට මම විරුද්ධයි,

      ඇත්තම කතාව මේකයි.

      ගණිකා වෘතිය සමාජයකට සුදුසු නෑ නෙමේ. ගණිකා වෘතියට ලංකාව සුදුසු නෑ. ගණිකා වෘතිය හැන්ඩ්ල් කරන්න තරම් ලංකාවේ සමාජය තාම මැචුවර්ඩ් නෑ.

      Delete
    3. @විචාරක
      **අද පාසලක කියලා දෙන්නේ බොහෝදුරට විෂයය කරුණු මිසක් සදාචාරාත්මක කරුණු නෙවෙයි**

      පාසලකින් කෙරෙන්නේ විෂය කරුණු උගන්නලා නිශ්චිත වෘතියක් හෝ විෂය මාලාවක් ඔස්සේ උසස් අධ්‍යාපනයක් ලබන්නට මූලික අඩිතාලම දැමීමක්. සහ සමාජය නම් රඟ මඩලේ ඔවුනොවුන්ට නියමිත භූමිකා රඟපාන්න අනාගත දරුපරපුර පුහුණු කිරීමක්. සරලව කිව්වොත් ඉස්සරහින් යන ගොන් වස්සා වගේම අඩිය තිය තිය නැට්ට ගස්ස ගස්ස උගේ පස්සෙන් පෝළිම නොපැන යන හැටි තමයි පාසැලෙන් උගන්නන්නේ. එච්චරයි. ඔයිට වඩා දෙයක් දැනට තියෙන පාසැල් ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. සමාජයේ දැනට තියෙන මූලිකම වැරදි වලට ප්‍රධානතම හේතුව දෙමාපියන් සහ පාසල කියන අධිකාරී ඒකක දෙකයි. නමුත් ඒ දෙක විසින්ම සෑම පරපුරකටම උගන්වන්නේ ඒ දෙක උතුම් තැනක තියලා වන්දනා කරන්න (උදා- දෙගුරුන්, පාසැල් මාතාව)

      තමාගේ දූෂකයාව අදහනවා වගෙ වැඩක්. තමාව අන්දන දේවාලේ කපුවාට දණගහලා වැඳලා සල්ලිත් දීලා එනව වගේ වැඩක්.

      ඉතින් කොහෙද?

      **සෑහෙන බෞද්ධ භික්ෂූන් පිරිසක් භික්ෂූත්වයෙන් පාරාජිකා වී දේශපාලන වසුරු වලේ ලගිනවා. සුසිල්වත් භික්ෂූන් මේ විප්‍රකාර ඉවසිය නොහැකි නිසා වල් වදිනවා.**

      මෙතන කියන දෙවෙනි පිරිස එහෙම කරන්නේ පළමු පිරිසගේ ක්‍රියාකලාපයන් නිසාය කියන එකට එකඟ නෑ. මේ දෙපිරිසගේ අවශ‍යතා වෙනස්. පළමු පිරිසට තියෙන්නේ ලෞකික අවශ්‍යතා, දෙවෙනි පිරිසට තියෙන්නේ ආධ්‍යාත්මික අවශ්‍යතා. ඔය දෙකට එකකින් අනෙකට විදිහට සැලකිය යුතු බලපෑමක් තිබේය කියල හිතන්න බෑ,

      **නිර්මල බෞද්ධ දර්ශනය මේ රටේ තියනවා. එය උලුප්පා අරගෙන, සරලව, මිනිස්සුන්ට කියා නොදීමයි වරද. ඒ වෙනුවට බෝධි පූජා, කවි බණ, අසදෘශ දාන, සමන් පිච්ච මල් පූජා, නෙලුම් මල් පූජා, පලතුරු පූජා, වැනි, භක්තිය වඩවන දේවල් විතරයි කරවන්නේ. ශ්‍රද්ධාව වඩවා ධර්මාවබෝධය වඩවන්නේ බොහොම අඩුවෙන්.***

      මේකට මිනිස්සුන්ට වැරැද්දක් කියන්න බෑ. ආගමින් ඔවුන්ට ඕන අවශ්‍යතාවය මිනිස්සු ඒ ඒ සම්මත දවස් වලට පන්සල් කඩයට ගිහින් සපුර ගන්නවා. එතනින් එහාට ඔවුන් ඒක තමාගේ ජීවිත වලට රිංගන්න දෙන්නෙ නෑ. කොහොමත් ඔය වගේ පට්ට ලෝකෝත්තර ටාර්ගට් පෙන්නන දර්ශනයන්, ආගම් මිනිස්සුන්ගේ සැබෑ ජීවිත වලදී ප්‍රයෝගික තත්ව යටතේ ෆේල්. ඒක ඒ මිනිස්සුන්ගේ වරදක් නෙමේ.

      **පොඩි ළමයින් දූෂණය කරන්නේ නැහැ තරුණ පරපුරට පොඩි ලමයකුගේ වටිනාකම සහ තමන්ගේ යුතුකම හිතට වදින විදිහට කියා දෙනවානම්. අම්මලාව දූෂණය කරන්නේ නැහැ සෑම අම්මෙක්ම තමන්ගේ අම්මා යන සංකල්පය කුඩා කාලයේ සිට වර්ධනය කරවනවානම්. **

      මේ සංකීර්ණ ප්‍රශ්නයට හේතු සෑහෙන්න තියෙද්දි මෙහෙම සරල විදිහට විසඳුම් හොයන්න අමාරුයි. අම්මා කෙනෙක්ව දූෂණය කරන්න තරම් ලිංගික පීඩනයකින් ඉන්න මිනිහා වෙනත් අම්මා කෙනෙක්ව දූෂණය නොකලත් වෙනත් කාන්තාවක් කරා යන්න පුළුවන් තමාගේ අවශ්‍යතාවය ඉටු කර ගන්න. ගැහැණිය එන්නේ අම්මා කියන භූමිකාවෙන් විතරක් නෙමේනෙ. එහෙම තද බැම්මකින් බැඳි සීමාවක් පනින්න ඌ තුළ ගොඬ නැඟුනු ලිංගික පිඩනය ඇති වෙන්න හේතු වෙන්න මුල් වුන සමාජීය කරුණු තියෙනවා නම් ඒවා මොනවාද කියලා අන්න ඒවා සමාජයක් විදිහට වෙනස් කර ගන්න එකයි කරන්න ඕන.

      ළමයි දූෂණය කරන එක නම් බාගෙන් බාගෙට මානසික රෝගී තත්වයක්. විවෘත ලිංගික සංවාද කෙරෙන, ලිංගිකත්වය මැජික් එකක් නොවූ සමාජයක් තුළ මනුස්සයෙක් වෛද්‍යවරයෙක් හරි හම්බෙලා තමාගේ ඒ අසික්කිත සිතිවිලි බය නැතිව ඉදිරිපත් කරලා නිසි ප්‍රතිකර්ම ගනියි. එහෙම උන්ව ගල් ගහලා මරන්න ඕන කියන සමාජයක නම් ඒ වගේ මිනිහෙක් තමාගේ ඒ හැඟීම් වෙනත් මනුස්සයෙක් ඉස්සරහා එළි කරන්න සූදානම් වෙන එකක් නෑ. ඉවසන්න බැරිම තැන පාලනයට වඩා රෝගයේ බලපෑම වැඩි වුනාම ඕක එළියට පනින්නේ උගේ ජීවිතය වගේම තවත් අහිංසක ජීවිතයක් විනාශ කරගෙන.

      Delete
    4. ගණිකා වුර්තිය නීතිගත කරන්න කියන එකෙකුට මම කියන්නේ ඉන්දියාවේ ලක්ෂ්මි රෝඩ් එකකට, චිතගොන්ග්වල ස්ලම් එකකට ගිහින් එන්න කියලා සහ කියවන්න . ඔය උස්සලා අල්ලන කෙල්ලෝ ඔක්කොම කැමැත්තෙන් ඕකට ඇවිල්ල නෑ. උන් ඔක්කොමගේ අඳුරු කතාවක් තියෙනවා

      Delete
  7. අපේ මිනිස්සු දෙයක් වෙනකන් ඒ ගැන අවදානය යොමු කරන්නේ නෑ. එතකොට ඉතින් ප්‍රමාද වැඩියි..

    ReplyDelete
    Replies
    1. සිංහලයගේ අනන්‍යතාවය දිනේෂ්...

      Delete
  8. දැන් කවුද බං ඉඩං ටිකයි ගෙවල් ටිකයි උන්ට විකුණලා තියෙන්නෙ? කවුද තමන්ගෙ වෙළඳාම හරියට කරගන්න බැරිව, එන ගනුදෙනුකාරයාව තඹේකට මායිම් නොකර ඉඳලා අරුන්ගේ කඩවලින් බඩුගැනීම වර්ජනය කරපල්ලා කියලා බෙරිහං දෙන්නෙ. කොයිකත් ඔහොම තමා.

    ReplyDelete
  9. 2/3 ක් සිංහල ජනතාවක් ඉන්න රටේ අපේ මිනිස්සුම මුස්ලිම් කඩේට ගිහින් බඩු අරන් ඔවුන්ට දෙන සහයෙන් තමයි එයාල ඔය තරම් ජය ගෝෂා කරන්නේ. අනික් පැත්තෙන් බැලුවාම අපේ සිංහල වෙළඳ ප්‍රජාව පාරිභෝගිකයාව තියාගන්න පුළුවන් වෙළඳපොළක් නිර්මාණය කරන්නේ නැහැ. අපේ එකා රුපියලක් ලාභ තියාගෙන එක බඩුවක් විකුණන කාලය ඇතුලත මුස්ලිම් එකා සත විසිපහක් ලාභ තියාගෙන බඩු දහයක් විකුනනනවා. මේ සිද්ධාන්තය අපේ සිංහල වෙළඳ ප්‍රජාවට තේරුම් යනකොට අපේ වෙළඳ ප්‍රජාව බංකොලොත් වෙලා ඉවරයි. අපිට අපේ සිංහල ජාතිය නගා හිටවන්න ඕනෙනම් ඉස්සෙල්ලම අපේ මිනිස්සු අපේ එවුන්ගෙන් වෙළඳ භාණ්ඩ මිලදී ගන්න තැනට පත්කරන්න ඕන. එත් අපේ වෙළඳ ප්‍රජාව එහෙම කැප කෙරීමක් කරන්න කැමති නැහැ.

    බුදුදහම ගැන කතා කරනවානම් අපේ එවුන් මාසෙකට සැරයක්වත් පන්සලට යන්නේ නැහැ. අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්නේ නැහැ. පන්සල්වල ස්වාමින්වහන්සේලා දේශපාලනේට බැහැල . මේ වැරදි නිවැරදි කරන්නේ නැතුව බුදුදහම රකින්න කතා කරන එක තේරුමක් නැති දෙයක්. තමතමුන් අපිට අයිති රාජකාරිය නිසි ආකාරව ඉෂ්ඨකරානම් අමුතුවෙන් අපිට ජාතියවත් ආගමවත් රකින්න දෙයක් නැති වෙයි. විජාතික උදවියත් සාමෙන් ජීවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      http://visitor-v.blogspot.com/2014/10/wake-up-you-sinhala-merchants.html

      Delete
    2. @ අම්බලන්ගොඩ කථාSeptember 23, 2015 at 8:40 AM
      ඔන්න දකුණේ හඩ...

      Delete
    3. @ මධු මාධවී්‍
      (Y)

      Delete
  10. /* උඹලගේ ආණ්ඩුවක් වෙන්නේ කොහොමද. මේක අපේ සිංහල රට ඒක මතක තියා ගන්නවා හොදයි. */

    මෙන්න මෙතනින් නේද රෝං සයිඩ් ගියේ.

    මං හිටියා නම් කියන්නේ මේක ඔහේගේත්, මගේත් අප සේරගේම ආණ්ඩුව නේද කියලායි!

    ReplyDelete
    Replies
    1. @ රසිකොලොජිස්ට් - Rasikologist
      පත්තු උනේ එතනදි තමයි මම හිතන්නේ...

      Delete
  11. මේ කමෙන්ට් එක දාන්නේ මේ කියල තියෙන සිද්ධිය ඇත්ත කියල හිතාගෙන. සහ මේ ඉදිරිපත් කරල තියෙන දෙබස් මත පදනම් වෙලා.

    සිංහල කොල්ලත් වැරදියි. තම්බියත් වැරදියි. පෝස්ට් එකේ උඹ ලියල තියෙන රෙද්දවලුත් වැරදියි.

    මේ වගේ සිද්ධියක් ඕනෑම බස් එකක, ඕනෑම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඕනෑම මිනිස්සු දෙන්නෙක් අතරේ. මෙතන වෙලා තියෙන්නේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ සිංහල කොල්ලෙක් සහ මුස්ලිම් පුද්ගලයෙක් අතර වීම.

    ඔය ජාතිවාදය කියන එක වයිරස් එකක්. නෑ, වයිරස් එකකටත් වඩා පිළිකාවක්. ඕකට ගොදුරු වුන උන්ගේ මොළ ඇතුලේ ඕක උඩුදුවලා මොළ විනාශ වෙලා තියෙන්නෙ. ඕනම වෙලාවක, ඕනම විදිහකින් ඕක ඒ විස ඔලු වලින් එළියට පනින්න අවස්ථාවක් එනකන් බලන් ඉන්නෙ.

    ඉතින් මේ සාමාන්‍ය සිද්ධියක්, මිනිස්සු දෙන්නෙක් අතර වුන නිකන්ම නිකන් පොඩි වචන හුවමාරුවක් අස්සට අච්චර ලොකු හිංසාකාරී, දේශපාලන බලය පිළිබඳ කතාවක් මතු වෙන්නේ ඒ අනුව. මේ දෙන්නාම පැහැදිළි ජාතිවාදියෝ. ගෝත්‍රවාදියෝ.

    ඊට පස්සේ මේ දෙන්නාම ගිහින් මේ සිද්දිය තමාගේ ගෝත්‍රයේ අය එක්ක කියනවා. මේ සිද්ධිය දැක්ක අයත් එහෙමයි. උඹ මේ බ්ලොග් පෝස්ට් එක ලිව්ව වගේ.

    ඉතින් ඒ ඒ ගෝත්‍රයේ අය මේ කතාව අහලා "දෙන්නම් බැටේ" කියලා දත් මිටි කාලා හිතා ගන්නවා. තමාගේ ගෝත්‍රයට කොයි සෙල්ලම දාලා හරි දේශපාලන බලය ගන්නත්, කොයි සෙල්ලම දාලා හරි තමාගෙ ගෝත්‍රයේ දේශපාලන බලය රැකගන්නත් අධිෂ්ඨාන කරගන්නවා.

    ඒක තමා මෙතන වෙන්නේ. ගෝත්‍රික වනචාරී පොරය, වලිය.

    මෙතන ගෝත්‍රික රාමු දෙකක් තියෙනවා. මුලින්ම මුස්ලිම් මිනිහා කියන්නේ මේක අපේ ආණ්ඩුව කියලා. එතන තියෙන්නේත් දේශපාලන බෙදීමක්. ඒකට උත්තරේ විදිහට සිංහල එකා එළියට දාන්නේ ඊට වඩා හිංසාකාරී ජාතිවාදී බෙදීමක්.

    ඔය දෙකම එකින් අනෙක ලොකුවට වෙනසක් නෑ.

    ReplyDelete
  12. ඒ මගෙ අදහස මේ පෝස්ට් එකෙන් කියවුන සිද්ධිය ගැන. පෝස්ට් එකේ උඹ දාලා තියෙන උඹේ අදහස් ගැන ඕනේ නම් දීර්ඝව කතා කරමු. ඕනෙ නම්. එකඟ නෑ. ඒ බව විතරක් දැනට කියල තියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබ සහ ඔබේ මතය.

      Delete
    2. මේ ගැන සංවාදයක් ඇති වේ කියල බලාපොරොත්තු වුනේ නෑ. මේකේ හිටිය ටික දවසට 'සිංහල බ්ලොග් අවකාශය' කියන එක ගැන වැටහීමක් ඇති වේ ගෙන එන්නෙ.

      මෙතන තියෙන්නේ 'මම උඹේ පිට කසන්නම්, උඹ මගේ පිට කසපං' (i'll scratch your back you scratch mine) න්‍යාය. හරවත් ලිපි සහ සංවාද පළකිරීම, සාකච්ඡා කිරීම වෙනුවට මෙතන යන්නේ වෙනම ක්‍රමයක්. උඹ මගේ පෝස්ට් එකට හොඳ කියලා කමෙන්ට් එකක් දාහං, මම උඹේ පෝස්ට් එකට හොඳයි කියල කමෙන්ට් එකක් දාහන්. මොකක් හරි පෝස්ට් කරන්න ඕන නිසාම මම ඔහේ පෝස්ට් කරන ඕනම ලිපියකට උඹල ඇවිත් මොකාක් හරි කමෙන්ට් එකක් දාලා පලයල්ලා, මමත් ඒකම උඹල පෝස්ට් දාපුවමත් කරන්නම්.

      ඔන්න ඔහොම න්‍යායක් තමයි මෙතන යන්නේ, මේ දවස් ටිකට දැක්ක විදිහට. සමහර පෝස්ට් වලට දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බෑ. ඒ තරම්ම අර්ථ ශුන්‍යයයි. ඒත් කට්ටියම ඇවිත් පෝස්ට් එක යටට වෙලා වල්පල් දොඩෝලා යනවා. ඒකම වෙන බ්ලොග් වලත් කරනවා. මානසික තෘප්තියක් ගන්නවා.

      ඔය වගේ දේවල් ඕනම අවකාශයක තියෙනවා, ඒක ස්වභාවිකයි. නමුත් බහුලව ඔය වගේ මොට්ට හැසිරීම් තියෙද්දි එතන ටිකක් අවුල් ඉතින්. බ්ලොග් වලට බහින්න කලින් පහුගිය ටිකේම ටැබූ, කොලූ, බයෝන්ඩ් ෆ්‍රේම් සහ ඔවුන්ගේ ලිපි ආශ්‍රිතව ඇති වූ සංවාද කියෙව්ව මට එදා බ්ලොග් අවකාශයේ සහ දැන් බ්ලොහ් අවකාශයේ වෙනස අහසට පොළව වගේ කියන එක ඇස් පනා පිටම දැනුනා.

      හරියට අර ඉස්සර අසල්වැසියෝ, පළිඟු මැණිකේ, ඳඬුබස්නාමානය බලලා එකපාරම අද යන මෙගා ටෙලියක් බැලුවා වගේ හැඟීමක්.

      ඔව් ජෙමා, මේ මගේ මතය. ඔබේ පිට කසන්නෙක් නොවීම ගැන සමාවෙන්න.

      Delete
  13. මුස්ලිමුවරැ තමන්ගේ තියෙන එකමුතුකම ජාතික ආගමික හැගීම නිසා ඉදිරියට යනකොට සිංහලයෝ අසමගිය,කුහකත්වය,ආත්මාර්ථකාමි බව වගේ කරැනු නිසා ටිකින් ටික පිරිහෙනවා.ඒකට බොදුබල සේනාව වගේ සංවිධානත් හේතු වෙනව කියලයි මටනමි හිතෙන්නේ.ඔය මොනතරමි කෑගැහුවත් බලන්න ඔන අතහැරලා දාපු පන්සලක එහෙම හාමුදුරැවෝ කෙනෙක් ඇවිත් හිටියොත් එහෙම.ඔක අපේ නිකායේ කියල පන්නගන්න එක කරන්නේ.කෝටි ගනන් ආදායමි ලැබෙන පන්සල් තියනවා.මොනතරමි සමා සේවයක් කරන්න පුලුවන්ද ඒ මුදලින්.ඒත් මොකද කරන්නේ අලුතෙන්ම ආව වහන දෙක තුනක්ම අරගෙන ඔහේ ගාල් කරලා තියනවා.ඉතින් තව තියනවා.ඒත් ඔවා නවතිවිද

    ReplyDelete
  14. ජාති වාද ආගම් වාද ගෝත්‍ර වාද කෙසේ වෙතත් සිංහලයාගෙ තියන දුර්වල කමක් තමයි නාහෙට උඩින් වතුර ගියාට පස්සේ පීනන්න පටන් ගන්න එක.....

    ReplyDelete