October 23, 2015

ඒ්කත් හරි...



ඔන්න 2015.10.21 වෙනි බදාදා බට්ටිච්චි මගේ නාහේ විද්දා



ප.ලි
අපේ තුමාගේ විෂ් එකත් එක්කම අදට ලියන එක නවත්තනෝ...
හයියෝ...! අපේ **** ත් සෙක්කුවට..!

ප.ප.ලි
ලියපු දිගම පෝස්ට් එකත් මේකද කොහෙද

12 comments:

  1. හොඳ වැඩේ උඹට.... ඒ උනාට කමක් නැ දෙන්නටම ජයවේවා.............

    ReplyDelete
  2. දැන් හරිනෙ.

    ජයම වේවා. සුන්දර අනාගතයක්.

    ReplyDelete
  3. හරි ඉතිං තොගේ ගොං කං යවාවි හැක්.. ජය වේවා.. උමට ගොඩ ඒමක් නෑ පුතා...

    ReplyDelete
  4. ජෙමාටත් එහෙනං ලණුව වැටෙ‍යි.
    සුබ මංගලම්.

    ReplyDelete
  5. දැන් ඉතිං ඇදපන් කර ගහලා හොඳට ජොහොර් එක දාලා. Sabre set දෙකක් තියාගනිල්ලා ගෙදර ඉඳලා කෑම්ප් එකට පණිවිඩ දෙන්න.

    ReplyDelete
  6. මංගලම් සුභ මංගලම්....
    ලණුව වැටුන ජෙමාට අපේ සුභපැතම්.....

    පුතෝ වැඩේ එහෙම ගොඩින් බේරගන්න දෙන්න බැ.
    වෙඩින් කෙක් කෑල්ලක් තැපැලෙන් හරි එවපං...

    ReplyDelete
  7. සුබ ම සුබ පැතුම් කිව්වා අපෙනුත්...............!

    ReplyDelete
  8. හොඳම වැඩේ....
    සුබ මංගලම්

    ReplyDelete
  9. සුභපැතුම් කිව්වා ඔන්න...

    ReplyDelete
  10. ඇද්ද තොට? යස වැඩේ! වැඩි වැඩියෙන් දරුවන් ලැබේවා!

    ReplyDelete
  11. එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
    දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

    එක යායේ කකා වැටී....

    වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
    කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

    එක යායේ කකා වැටී...

    ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : එච්. එම්. ජයරත්න
    “මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක්

    ReplyDelete