June 7, 2015

යෝධියේ..


ඔව්..
උඹ කිවා හරි...
මගේ හිතට දැන් දුක කියන දේ දැනෙන්නෑ...
හැබැයි උඹ කියන්න වගේ මගේ හිත ගලක් වෙලා නිසා නෙවෙයි උණු වෙන්නේ නැත්තේ යෝධියේ...
මගේ හිත දැන ලීයක් වෙලා...
උණු වෙන්නේ නෑ..
ගුල්ලෝ විදිනවා...

4 comments: