November 16, 2016

අනේ හුකේ නන්නානේ...


ආයුබෝවන්,
බුදුසරණයි, ජේසු පිහිටයි...


හුටා සමාවෙන්ඩ  ඕනි නොදැනුවත් කම නිසා උන වරදට. අපි දැන් කියන්න  ඕනි එහෙම නෙවෙයිනේ. යකෝ මේක අල්ලගේ රටක්නේ.

යේක නිෂා යිතිං අප්පි මෙන්න මෙහෙම කියලා පට්ටං ගමු...

ෂරී....

අස්සලාම් ආලෙයිකුම්. කෝ ඉතිං මටත් ආලෙයික්කුම් ෂලාම් ද මොකක්ද එක කියහං මටත්.

ෂරි....

ෂාමාන්‍යයන් මං කිෂිම කෙනෙක් විවේචනය කරන්න කෙමති නේ.. ෂරි... යේක යේම උනාට... යේක මට යේම කරන්න වෙනවා.

මොකද මේ වෙනදේවල් දකින කොට ඇහැ කන පියාගෙන ඉන්න බැරි ගතියක් වගේම ලේ රත් වෙනවා වගේ ගතියක් ජෙමාටත් තියනවා.

ඔන්න තවත් එල කොල්ලෙක් මේ වෙනකොට කොළඹ පොලිස් බලූ කුඩුවේ.

කවුද?

ඩෑන් ප‍්‍රියසාද්.



ඩෑන් පොලිස් බලූ කූඩුවේ ලගින්න කරපු වරද සිංහලයා වෙනුවෙන් නැගී ඉදපු එක. අන්තවාදි මුසල්මානුවන්ට (පර තම්බින්ට) එරෙහිව නැගි ඉදපු එක. සිංහලයගේ රටේ සිංහලයා වෙනුවෙන් හඩක් නගපු එක.

එන පොට නම් හරියන්නෑ පුතෝ....

නිතිය කාටත් පොදුයි, නීතිය නම් නීතිය. ඒත් පොලිස් මහත්වරුන් නීතිය ක‍්‍රියාත්මක සිංහලයට විතරද,

මම මේ රටේ නිතියට හිස නමනවා.. ඒත්

මේ රට කොටියගෙන් ආරක්‍ෂා කරපු රණවිරුවන්ගේ ඔලූ පලනකොට
මඩකලපුවේ පනසල් විනාශ කරනකොට
උතුරේ බෞද්ධ ආගමික් ස්ථාන වලට වාරන දානකොට
කැලෑ එළිකරලා හම්බ ගම්මාන හදනකොට
ජම්බු ගහෙන් වැටුනා නම් 18ට අඩු උනත් විවාහ කරගන්න  ඕනි කියලා උද්ඝෝෂණ කරනකොට
ස්වාමීන් වහන්සේලාගේ ඔලූ පලනකොට

කෝ නීතිය....
මේ උතුම් නීිතිය තිබුණේ ආච්චිගේ රෙද්ද අස්සෙද.

නීතිය වල් වැදිලා යකෝ. පර තම්බින්ව උඩ තියාගෙන සිංහලයගේ රටේ සිංහලයට කෙලවනවා.පර තම්බියා ආතල් ගන්නවා. රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කරන්න  ඕනි ආයතනය රටේ තියන දූෂීතම හා හිගනම ආයතනය බවට පත්වෙලා. ලංකාවේ අල්ලස කියන්නේ මොකක්ද, ඒකේ තිඹීරි ගේ පොලිසිය වෙලා.(දෙවිවරු වගේ පොලිස් නිලධාරිනුත් නැත්තේම නෑ)

මං සරල උදාහරණයක් කියන්නම්. උඹලා සේරම දැකලා ඇති පොලිස් මාමිලා නැන්දිලා උදේට වැඩට යන්නේ, අයේමත් හවසට ඩියුටි  ඕෆ් වෙලා ගෙදර යන්නේ කොහොමද කියලා. පොලිස් යුනිෆෝම් එකෙන්. ඇයි ඒ... වෙන මොකවත් නිසා නෙවෙයි යකුනේ... බස් එකේ, කෝච්චියේ නිකං යන්න පුලූවන් නිසා. සරලවම කිවොත් පිනට යන්න පුලූවන් නිසා.

තම්බියා අර ඔලූවට දාන මොකක්ද එක දාගෙ බයිසිකලේ හෙල්මට් නැතිව යනකොට අහක බලන් ඉන්න පොලිස් රාලහාමිලා සිංහල කොල්ලෙක් හෙල්මට් නොදා මෝටර් බයිසිකලේ තල්ලූ කරන් ගියත් දඩ කොලේ දෙනවා. ආරක්‍ෂිත හේතුන් මත හෙල්මට් ජැකට් ගලවලා බැංකු, ඒටීඑම් මැෂින් වලට ඇතුලූ වෙන්න  ඕනි කියලා නීති දාලා තියනකොට මුස්ලිම් ගෑණු ඔලූවේ ඉදන් පොරවෙගෙන ගෝනි බිල්ලෝ වගේ අදාල තැන් වලට යනවා.

තවත් මේ විදියට ගියොත් වැඩි කල් යන්න ලැබෙන්නෑ. රටේ හැම එකෙක්ගේම කොන කපාගන්න වෙයි.

නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තැනට වැඩ සිද්ධ කරන්න හොද නෑ කියලා මතක තියාගනිල්ලා.

අද සිංහලයා වෙනුවෙන් කතා කල ඩෑන්ව ඇතුලට දාපු උන් තව තවත් සිංහලයා වෙනුවෙන් කතා කරන්න හදන උන්වත් ඇතුලට දාන්න පසුබට වෙන එකක් නැතිවෙයි.

අද ඩෑන්..
හෙට මම හෝ උඹ වෙන්න පුලූවන්.

කරන දෙයක් අද...
හෙට නෙවෙයි.

නැත්නම් සිංහලයට වෙන්නේ නැට්ට පුකේ ගහගෙන ගල උඩ රීපූ පුසා වගේ විරෝපට්ටන් ගහගෙන ඉන්න.

නවතින්න කලිං පොඩි දෙයක් මතක් උනා.


පහුගිය කාලේ සිරිපාදේ මොකක්ද උලව්වක් හදන්න තම්බි සෙට් එකක් බැස්සනේ. ඔන්න ඔය දවස් වල තමයි මේ සිීන් එක උනේ.


මගේ හොද යාලූවෙක් හිටියා කැම්පස් එකේ නිෂාම් කියලා. ඒකා සාමාන්‍යන් මට මාසෙකට සැරයක් වගේ කතා කරනවා සැපදුක අහන්න. ඔය කතා කල වෙලාවක මේකා මට  කියනවා...


බුද්දධාගංකාරයා සිරිපාදේ යනවා එතන තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කකුල් සටහන කියලා හිතන් වදින්න, අපි යනවා අපේ දෙවියන්ගේ කියලා හිතන් වදින්න

... කියලා. යාලූවා උනත් කියපු කතාවට මලනේ.

අනේ යකෝ.... මූණක් නැති අල්ලට කොහෙන්ද බං පා සටහන් තියන්න කකුලක්...

ඊට පස්සේ ඒකා කියනවා...

උඹ ක‍්‍රිස්තියන් කාරයා.. උඹට මොකක්ද තියන අමාරුව... කියලා
අඩා.... මම ක‍්‍රිස්තියන් වෙන්න පුලූවන්.අපේ මුල් තියෙන්නේ සිංහල පොලවෙ. මේක සිංහලයගේ රට. අන්න ඒක පිළිගං. උඹලම කියනෝ අල්ලට රූපයක් නෑ කියලා. ඉතිං කොහේද බං කකුලක්.

කීං කීං ගැවා...
එදා ඉදං අද වෙනකං නිෂාමයාගේ ෆෝන් එකට මට කෝල් ගන්න බෑ. ඒකා ගන්නෙත් නෑ. කට කැවත් ඇත්ත කියන්න  ඕනි.

ඔන්න මං ගියා.

යන්න කලිං මේකත් කියන්නම්...
කොටින්ගෙන් රට බේර ගත්ත ත‍්‍රිවීධ හමුදාව නිදි නෑ.


ප.ලි.
යුනිෆෝම් එකට යටිං තියෙන්නේ කතෝලික උනත් සිංහල ඇගක්. ඒ ඇගේ ලේ සිංහලයා වෙනුවෙන් රත් වෙනවා. අන්න ඒකයි ඇත්ත.


ජේසු පිහිටයි..!
බුදු සරණයි..!







1 comment:

  1. යුනිෆෝම් එකෙන් රවුම් ගහලා අහුවුණොත් නිකං ම තමා යන්න වෙන්නේ...........

    ReplyDelete