July 12, 2015

ඔයාලත් හිටියද මගේ පරන එකේ...


 කාලයක් බ්ලොග් වලින් ඈත් වෙලා ඉදලා (2010 ඉදං ලියලා 2012 දි නැවැත්තුවා) අලුත් බ්ලොගේකින් බ්ලොග් ලෝකෙට ආවම ජෙමාට හිතුනා ජෙමාගේ පරණ බ්ලොගේ හිටපු යාළු මිත්තරයෝ ගැන සුට්ටක් සොයලා බලන්න.




ගොඩක් අය බ්ලොග් වලින් ඈත් වෙලා. සමහරවිට ඒ අයගේ කාර්ය බහුලත්වය නිසා වෙන්න ඇති. කිහිප දෙනෙක් නං හම්බුනා. ඒ අයගේ බ්ලොග් වලට ඇඩ් උනා තව ඇඩ් කරගන්නත් තියනවා.

බලන්නකෝ එහෙනං ඔයාලත් මගේ කලිං සෙට් එකේ හිටිය අයද කියලා...

ඒ වගේම ජෙමාගේ කලිං බ්ලොග් එකේ ජෙමා එක්ක ඉදපු යාළුවෝ කිපදෙනෙකුත් ජෙමාගේ අළුත් බ්ලොගේට හා හා පුරා කියලා ඇඩ් වෙලා ඉන්නවා මේ වෙනකොටත්. ඒ අයට සමහරවිට ජෙමාව අදුනා ගන්න බැරි වෙලා වෙන්න ඇති. 

මාතලන්
අසමි දකිමි සොයමි හෙවත් විචාරක (ඔව් සර් ඔයත් හිටියා)
නෙතූගේ පොත්ගුල
ඇයි එතකොට අටමා.. මේකත් හිටියා එකේ.


ඒත් එක්කෙනෙක් නං මගේ ඊ මේල් එකට මේලක් දාලා තිබුණා මගේ අනන්‍යතාවය කියලා. ඒකිවත් ආදරෙන් මතක් කරනවා මාව ගෙස් කරන්න තරං මතකයක් තිබුණට.


උම්මා ඇ..!!!

මෙන්න සෙට් එකෙන් ටිකක්.


    • ඊ මේල් කවිකාරිගේ කතන්දර" හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.
    • ---- රත්ගමයා -----
    • .:: බට්ටි ::.
    • :::.. සිහින සිත්තම් ..:::
    • Bunny ගේ සිතුවිලි
    • Iceගේ කොලම
    • Miyuruworld
    • Our Curious Minds
    • Podi Kumarihami
    • sAm cRea"tions | සෑම්ගේ කතාව
    • small things in a rainy mind
    • | Kathandara Potha | කතන්දර පොත |
    • ~ හා පැටික්කි (MS) ~
    • ~~..... සංසාරේ අපි ..... ~~
    •     දුමීගේ කට කහන කතා
    • අක්ෂර
    • අකීකරු හිත
    • අතීතයෙන් අහුලන මතකයන්...
    • අපේ ඉසව්ව
    • ආගිය කතා
    • ආතම්මගෙ පෙට්ටගම
    • ආවාටය aWaaTaYa
    • ඕනමැන්ටල්ගේ බ්ලොග . . . . .
    • කතන්දර
    • ගලායන ජීවිතය
    • ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....
    • දඩබ්බරී....!
    • දේව් ගේ අඩවිය
    • නිසූගේ කතා
    • පකින් Awesome
    • පිණිබිඳු...
    • මගේ මරණය
    • මගේ විජිතය
    • මගේ සෙවනැල්ල
    • මධූ ගේ දිනපොත
    • මාගේ එකම සිහිනය
    • මාරයාගේ හෝරාව...
    • රියල් ඇනෝ
    • රෝසපෙති
    • ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts)
    • ලියන්නා
    • සමනළීගේ ජීවිත පොතේ පි‍ටු අතරින්........
    • සම්මතයෙන් ඔබ්බට
    • සාතන්ගේ අඩවිය
    • සිත් ආර
    • සිතුව්ලි පවුර
    • සුළැඟිල්ල
    • සොඳුරු සිත ( Beautiful Mind )
    • හෙළ යුගය  

    • "OBSERVER"
    • ඉලන්දාරියා.  (මට ඉලන්දාරියාගේ බ්ලොග් එකේ ලිංක් එක මතක නෑ. පුළුවං කෙනෙක් ඉන්නවා නං කමෙන්ට් එහෙකින් හරි දෙන්න)

ඔබා මාමා, ඉලන්දාරියා... අද වෙනකොට ඔයාලා දෙන්නා බ්ලොග් ලෝකෙන් විතරක් නෙමෙයි.. මේ ලෝකෙන්ම සමු අරන් ඔයලා දෙන්නටම නිවන් සුව...!




16 comments:

  1. අප්පට සිලි! ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්නෙ නිකං මේ ‘ජෙමා‘ කියලා ආවට. බොහෙම සංතෝසයි. බොහොම සංතෝසයි. පරණ එකේ ලින්කුවක් දැම්මනං අපිත් කියෝනවනෙ අප්පා. පුනරාගමනය ගැන සතුටුයි. සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. පරණ එක දැං වසා ඇත. එ් ලිංකුව දුන්නොත් ජෙමාගෙන් ඇති වැකත් නැති වෙනවා මධුවා... මම මේ බ්ලොගේ නවත්තන්න කලිං ජෙමා රියල් නේම් එකෙං එනවා....

      Delete
  2. ඒ කියන්නේ අපි ආදි පාද හෙවත් පරණ කකුල් නේද?

    ReplyDelete
    Replies
    1. ආදි පාද...
      බකාස්.. (බිම පෙරලි පෙරලි හිනාව)

      Delete
  3. ඒකනේ..පරන පොරක්නේ..
    අපි ලගදි ආවේ දිගටම එනවා..හැබැයි මට බ්ලොග් එකක් නම් නෑ

    ReplyDelete
    Replies
    1. එල එල...ස්...
      පටාන් ගන්ඩකෝ එල ද බ්‍රා වගේ බ්ලොගයක්...

      Delete
    2. මේ විදිහ හොදයි..
      උඔලා ලියපන් අපි දෙන්නම් බකප් එක එල ද බ්‍රා වගේ.

      Delete
    3. @ එල ද බ්‍රා මෙන්ඩාJuly 13, 2015 at 2:31 AM
      ටැන්කෝ...

      Delete
  4. Replies
    1. පරන එක දුන්නොත් සරමක් ඇදන් ඔලුවෙං හිටගත්තා වගේ වෙනවා අටමෝ... අර උඩ ඉන්න මධුවාට කිවා වගේෙ...
      පරණ එක දැං වසා ඇත. එ් ලිංකුව දුන්නොත් ජෙමාගෙන් ඇති වැකත් නැති වෙනවා... මම මේ බ්ලොගේ නවත්තන්න කලිං ජෙමා රියල් නේම් එකෙං එනවා...

      Delete
    2. අඩෝ මේල් එකකට ලින්ක් එක දාහංකෝ

      Delete
    3. @ අටම්පහුරJuly 14, 2015 at 9:18 AM
      සරම ඇදන් ඔලුවෙං හිටගත්තා වගේ වෙයි මයේ හිතේ.

      Delete
  5. යකඩෝ මේකා මහ පුරාණ බුවෙක් නේ.. මේ දවස් වල මං හිතන්නෙ උඹගේ මොලේ අප්සැට් එකක් ඇති ලාමක පෝසට් දාන්නේ. හැක්.. සයිට් එක මොකක්ද ඒක වහලද?

    ReplyDelete
    Replies
    1. පරණ එක දැං වසා ඇත.
      මේ දවස් වල පොඩි වයිර් ෂෝට් එකක් තියනවා....

      Delete
  6. ඉලන්දාරියා බ්ලොග් එක මේක වෙන්න ඇති http://ilandhariaya.blogspot.com.au/

    ReplyDelete
    Replies
    1. රයිට්... මේක තමයි...

      Delete